



මට නම් පේන්නෙ මෙතන බුද්ධ ධර්මය නෙවෙයි ප්රචාරය කරන්නේ...
මේකෙ ADMIN මුස්ලිම් කෙනෙක් නේද..
මම ඒ සයිට් එක බැලුවා...
බුද්ධ ධර්මයේ දෙවියන් අදහන්න කියන්නෙ නැ...
බුද්ධ ධර්මය ඉගෙන ගන්න ඕන අය මේ ටික බලන්න....
http://www.****.org
http://www.*****.org
අපේ සංවිධානයෙන් බුදු දහම ප්රචාරය කොරන්න අරමුණක් නෑ. අපේ සංවිධානය බිහි වෙන්න හේතුවූ කාරණා මේ ෆොරම් වල ගොඩාක් කල් ඉදල සහභාගී වෙච්ච අය දන්නවා. එයාලගෙන් අපේ සංවිධානයේ අරමුණු අහල දැනගන්න.
තෙරුවන් සරණයි.[/COළ්Oර්][/SඓZE][/QUOඨ්E]
නිකන් බොරු එපා...
ඔය මෙකට අවෙ 2010 නෙ...
අපි මෙකෙ ඉන්නෙ 2007 ඉන්දලා...
අපි කොහොමත් මෙවා ගැන හොන්දට දන්නවා....
අපේ සංවිධානයෙන් බුදු දහම ප්රචාරය කොරන්න අරමුණක් නෑ. අපේ සංවිධානය බිහි වෙන්න හේතුවූ කාරණා මේ ෆොරම් වල ගොඩාක් කල් ඉදල සහභාගී වෙච්ච අය දන්නවා. එයාලගෙන් අපේ සංවිධානයේ අරමුණු අහල දැනගන්න.
තෙරුවන් සරණයි.[/COළ්Oර්][/SඓZE][/QUOඨ්E]
නිකන් බොරු එපා...
ඔය මෙකට අවෙ 2010 නෙ...
අපි මෙකෙ ඉන්නෙ 2007 ඉන්දලා...
අපි කොහොමත් මෙවා ගැන හොන්දට දන්නවා....
දැනදැනත් ප්රශ්න ඇසීම මානසික දුර්වල කමක්
ස්පෑම් කරනව කියන්නේ , කාට හරි ඉල්ලීමකින් තොරව යමක් හෝ වචනයක් ප්රදානය කිරීම. මට ඔනේම නම් ත්රෙඩ් එකෙ මුල ඉදලම ඒක කොරන්න තිබ්බා. මගෙන් "මොකක්ද" කියල ඇහුවම ඊට උඩින් එළුමල්ලිගෙ "තවත් ෆොරම් එකක්" කියන ප්රකාශයට අනූව තෙරුම් යන කාරණෙ තමයි "මොකක්ද" කියපු ප්රශ්නෙන් ඇහුවෙ "මොකක්ද ෆොරම් එක" යන්න. එතකොට මම ෆොරම් එකෙ ලින්ක් එක නොදා වෙන මක් කොරන්නද ? යන්නෙ කොහෙද ඇහුවම "මල්ලෙ පොල්" කියල කියන්න බෑනේ. ඔය ක්රමයටම ස්පෑම් වර්ගීකරණය වෙනව නම් දාන හැම ලිංක් එකක් ම ස්පෑම් ගණයටනේ වැටෙන්නේ.
මේ එළකිරියෙ ඉන්න ඇඩ්මින්ලත් ඔටුවොද මංදා !


machan ElaKiri ele lankawe sites walata link karanna denne naha gov. eke unicodes site walatai gov.lk site walata harenna anik ewata link karanna baha.
Umba forum eke rules kiyawapan. Prashne okkoma wisandei. rules walata pitin yaddi thamai okkoma prashna athi wenne.
site eke reg wenakota hamoma rules walata agree wela thamai reg wenne
but rules kiyewwe naththan kalada nokalada eka adala wenne na BAN karanna ho remove karanna ea ea adala dewal
lankawe site walata dana links okkoma spam thamai elakiri eka athule![]()
නඩුත් හාමුදුරුවන්ගේ , බඩුත් හාමුදුරුවන්ගේ , අපිත් අපේම සයිට් එකක් පටන් ගන්න තීරණය කලේ ඔය කේස් එක හිංදා තමයි. බැලුවේ මෙතන පොඩි ලින්ක් බිල්ඩිං පාරක් දාගෙන ගූගල් රෑන්ක් එක හදාගන්න. ඒකටත් කෙළවුනා. කමක් නෑ මම වෙන විදියකට ලින්ක් බිල්ඩ් කරන්නම්.
traffics genna ganna ona tharam krama thiyenawane 