සිංහල බෞද්ධ සහෝදරයින් වෙත..

banjamin_button

Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    සිංහල බෞද්ධයින් වෙත..

    මම දැක්ක මේ ෆොටෝ දාල "කුකුළා කෝ" කියල ත්‍රෙඩ් එකක් දාල තියෙනවා අපේ සහෝදරයෙක්..
    http://www.elakiri.com/forum/showthread.php?t=1620696

    ඕව දාල කරුණාකරලා අපේ ලේ නෑයෝ වගේ ඉන්න කිතුනු සහෝදරයන්ගේ හිත් රිදවන්න එපා කියල මම ඉල්ලනවා..
    10382469_689000961193920_53835.jpg
    v2AAdzh.jpg


    දැන් හම්බයෝ ට්‍රෙන්ඩ් එක, එක ඉවරයක් කරලා බලාගන්න බැරිය කිත්තෝ ගැන..;)
    එනිසා,

    - ඔය කුකුළා ගලෝල කුරුසේ ගහන ඒවා
    - සඳකඩ පහන උන්ගේ පල්ලි වලට දාන ඒවා
    - ඉතිහාසය වෙනස් කරලා චිත්‍ර අඳින ඒවා
    - උඩරට ඇඳුම් උන්ගේ උත්සව වලට අරගන්න ඒවා
    - වෙසක් කුඩු, තෝරන් උන්ගේ ආගමික උත්සව සරසන්න ගන්න ඒවා
    - උන්ගේ ප්‍රතිමා දාතු වඩම්මනවා වගේ අලි උඩ තියෙල පෙරහැර යන ඒවා
    - තේවත්ත පල්ලියෙන් කියල දෙන ඒවා

    ඕව දැන් කියන වෙලාව නෙවෙයි (හම්බය ඉවර කරලා පස්සේ බලමු, එතකන් ඔය ග්‍රැපික් එහෙම දාල ජාත්යාල් වචන දාල ඔය photos හොඳට හදල තියාගමු FB එහෙම share කරන්න)

    ඒ නිසා anti-හම්බ දැනට දාල කිත්තෝන්ගේ ඒව නොදැක්ක වගේ ඉන්න ඕන..මේක හොඳට හිතට අරගෙන අපේ සිංහල බෞද්ධ සහෝදරවරු කිතුනු අයගේ සහජීවනය රැකගෙන (වෙලාව එනකන්) ඉන්න කියා ඉල්ලා සිටිනවා.

    ඒ වෙනකන්,
    - සුද්දගේ නැවේ කුම්බගහ පේනකොට මෙහෙ රෙද්ද උස්සපු
    - පැන්ස 2ට ලුණු ගොට්ටට ඇරලා දුන්නු
    - අගම මාරු කලේ නැත්තම් මරපු
    - සල්ලි වෙනුවෙන් බුද්ධාගම පාවාදීපු
    - කලවන් ලේ පරම්පරාවේ


    වගේ දේවල් කියා අපේ කිතුනු අයට ඇමතීම නවතා..

    - මොනවා උනත් උඹල අපේ ලේ
    - අපි උඹල අතර බෙදා ගැනීම් නැ
    - ඕව කරන්නේ දැඩි මතදාරීන්, නිකන් කිතුනුවෝ නෙවෙයි

    වගේ වචන යොදාගන්නා මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.:yes:

     
    Last edited:

    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    • වෙන වැඩකුත් නැති හින්දා අරාබියේ හිටන්
    • බොර වතුරේ මාළු බාන මේ බෙන්ජා බටන්
    • තාමත් උඹ ඌරු කමට අදිනවාද කොටන්
    • දැක්කම මට හිනා යනව උඹේ පිස්සු හුටන්
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    ආයෙ බෙන්ජව හුරතල් කරන්න හිතෙනව මේ ත්‍රෙඩ් දැක්කම:D. ඔන්ලයින් එන්නකො පැටියො.. :(

    1329246240_playing_with_pigs_lip.gif
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ගඟුල;16823219 said:
    • උඹව ටික දවසකින් දැක්කෙ

    බිස්නස් එකට හිර වෙලා බං..... ඇත්තටම ආවේ දැනුම බෙදා ගන්න නෙවෙයි..ඒකාකරීත්වෙන් මිදිලා ටිකක් ජොලියේ ඉන්න ;)
     

    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    බිස්නස් එකට හිර වෙලා බං..... ඇත්තටම ආවේ දැනුම බෙදා ගන්න නෙවෙයි..ඒකාකරීත්වෙන් මිදිලා ටිකක් ජොලියේ ඉන්න ;)

    • :):)
    • උඹ මොන බිස්නස්ද?රට ඉඳීද?නැත්නම් ලෝගුද?
     

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63

    ආයෙ බෙන්ජව හුරතල් කරන්න හිතෙනව මේ ත්‍රෙඩ් දැක්කම:D. ඔන්ලයින් එන්නකො පැටියො.. :(


    a.baa-Haha-So-we-meet-again.jpg


    අනේ මන්ද, ඔබතුමාගේ වටිනා කාලය නාස්ති කරල අපි වගේ හාල් කෑලිවලට ප්‍රසිද්ධිය ලබදෙනවද කියල :sorry: පවු ඔබතුමා
     

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63

    ..මන් අහන්නේ මේවගේ දේවල් මෙවෙලාවේ දාන එක හරිද මචන්..උඹට දෙපැත්තේම ලේ තියෙන නිසා තේරෙනවා ඇති නේ..



    එකයි මම කිව්වේ මේ thread එක දාපු කෙනාට..:yes:
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ..මන් අහන්නේ මේවගේ දේවල් මෙවෙලාවේ දාන එක හරිද මචන්..උඹට දෙපැත්තේම ලේ තියෙන නිසා තේරෙනවා ඇති නේ..



    එකයි මම කිව්වේ මේ thread එක දාපු කෙනාට..:yes:
    ඇයි බං උඹ කැමති නැද්ද මං මේ වගේ උඹව හුරතල් කරනවට :lol:
    1329246240_playing_with_pigs_lip.gif
     

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    මෙන්න මේවගේ දවල් FB, EK එකේ එහෙම share කරන එක ටික දවසකට නවත්තමු කියලයි මම යෝජනා කරන්නේ..:) පටිසොතගමිව (නැත්තන් පටිරෝල්ගමිවද :confused:) වැඩේ දෙන්න ඕන..හිතපල්ලා

    v8iix5.jpg
     

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63


    හල්ලෝ කසුන්, කොහොමද?
    ඔය fb, twitter වලත් මේවා share කරමු මචන්, අපේ උන් මේ අස්සේ තේවත්තේ පල්ලි කෙස් අදින්න ගත්තොත් ඔක්කොම වතුරේ..එල එල ඔහොම යං :cool: