සිංහල භාෂාවෙන් ඉංග්‍රීසි ව්‍යාකරණ (Grammar)
සිංහල භාෂාවෙන් ඉංග්‍රීසි ව්‍යාකරණ (Grammar) ඉගෙනගතහැකි ශ්‍රී ලංකාවේ නිපදවූ ප්‍රථම සහ එකම මෘදුකාංගය ලෙසින් "Grammar Buddy" නම් මෙම Android මෘදුකාංගය පසුගියදා එළිදක්වන ලදී. මෙම මෘදුකාංගය තුලින් ඔබට අවශ්‍ය ආකාරයේ සිංහල වාක්‍යය ගොඩනගා ඊට අදාළ නිවැරදි ව්‍යාකරණ සහිත ඉංග්‍රීසි පරිවර්තනය ලබාගත හැක.
ඉංග්‍රීසි භාෂාවේ පවතින වාක්‍ය සහ ප්‍රශ්න ආකාර 80 කට අධික ප්‍රමාණයක් දැනට මෙම මෘදුකාංගයට ඇතුලත් වන අතර ඉදිරියේදී තවදුරටත් මෙම මෘදුකාංගය වැඩිදියුණු කිරීමට නියමතව ඇත. ඔබට අවශ්‍ය පරිදි වාක්‍යයේ විවිද කොටස් (කතෘපදය, කර්මපදය, ක්‍රියාව, කාලය... ආදී) වෙනස් කිරීමෙන් ඊට අදාළ ඉංග්‍රීසි පරිවර්තනයන් ලබාගතහැක.
ඔබට මෙම මෘදුකාංගය "Google Play Store" තුලින් ඔබේ Android දුරකතනයට නොමිලයේ බාගතකරගත හැක.
Down Link : http://goo.gl/OzQFfX