IDKනිම්තෙරේ
Horny feelings?නුරා හැඟුම්
Variety
අහම්බෙන් දෙදෙනාගේ ඇස් එකිනෙක ගැටීමනෙත්සරයක්
සිංහල ශබ්දකෝෂයකින් බලන්නනිම්තෙරේ
නුරා හැඟුම්
නෙක
නෙත්සරයක්
මේ වචන වල තේරුම කියල දෙන්න පුලුවන්ද?
කොහොමද මේ වගේ සිංහල වචන වල තේරුම හොයාගන්නේ?
meka pdf ekak neda bro?සිංහල ශබ්දකෝෂයකින් බලන්නView attachment 201248
Thiyanawa bn. ශ්රී සුමංගල සිංහල ශබ්දකෝෂය kiyala search karala blpn.. oka parana nisa okkoma wachana nm thiyanwa da danne nh..me
meka pdf ekak neda bro?

මන් හිතුවෙ ඔයාට තේරෙන්නෙ ඔබේ රාගී මන කැලඹේ දෝ වගේ සින්දු විතරයි කියලාඅපිට ඕවා තේරෙන්නෑ. අපිට තේරෙන්නෙ මේවා.
එයාගෙ මස්සිනා.... දැකලා මාව ඔරවලා.... යාල්පානමෙන් ගෙනාව පිච්ච මලත් පරවෙලා

ඔසමට බනින්න ගත්තට පස්සෙ තමයි මටත් ඕක හරියටම තේරුණේසිංහල සුපිරි භාෂාවක් බන්.

නිම්තෙර - නිම්නයක කොනක්නිම්තෙරේ
නුරා හැඟුම්
නෙක
නෙත්සරයක්
මේ වචන වල තේරුම කියල දෙන්න පුලුවන්ද?
කොහොමද මේ වගේ සිංහල වචන වල තේරුම හොයාගන්නේ?