සිංහල භාෂාවේ මනරම් words

Son of Satan

Well-known member
  • Apr 18, 2021
    607
    648
    93
    නිම්තෙරේ
    නුරා හැඟුම්
    නෙක
    නෙත්සරයක්


    මේ වචන වල තේරුම කියල දෙන්න පුලුවන්ද?
    කොහොමද මේ වගේ සිංහල වචන වල තේරුම හොයාගන්නේ?
     
    • Like
    Reactions: NRTG

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    නිම්තෙරේ
    IDK
    නුරා හැඟුම්
    Horny feelings?
    නෙක
    Variety
    නෙත්සරයක්
    අහම්බෙන් දෙදෙනාගේ ඇස් එකිනෙක ගැටීම

    ඕවයේ තේරුම් දන්න එවුන් දැන් වලකජ්ජ ගහනවා බන් 🥲
    ------ Post added on Mar 30, 2023 at 5:20 PM
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,645
    8,847
    113
    kandy
    නිම්තෙරේ- ඉමක් කොනක් නැති ජලාශයක් / ගඟක් / මුහුදක්
    නුරා හැඟුම්- ආදරය මුසු sex feelings
    නෙක - විවිද
    නෙත්සරයක් - ඇසි පිල්ලමක් ගසන සැනකින් / වේගයෙන්
     

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    නිම්තෙරේ
    නුරා හැඟුම්
    නෙක
    නෙත්සරයක්


    මේ වචන වල තේරුම කියල දෙන්න පුලුවන්ද?
    කොහොමද මේ වගේ සිංහල වචන වල තේරුම හොයාගන්නේ?
    සිංහල ශබ්දකෝෂයකින් බලන්න:cool:
    Screenshot (179).png
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    අපිට ඕවා තේරෙන්නෑ. අපිට තේරෙන්නෙ මේවා.

    එයාගෙ මස්සිනා.... දැකලා මාව ඔරවලා.... යාල්පානමෙන් ගෙනාව පිච්ච මලත් පරවෙලා
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අපිට ඕවා තේරෙන්නෑ. අපිට තේරෙන්නෙ මේවා.

    එයාගෙ මස්සිනා.... දැකලා මාව ඔරවලා.... යාල්පානමෙන් ගෙනාව පිච්ච මලත් පරවෙලා
    මන් හිතුවෙ ඔයාට තේරෙන්නෙ ඔබේ රාගී මන කැලඹේ දෝ වගේ සින්දු විතරයි කියලා :D
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,362
    6,527
    113
    නිම්තෙර = නිම්නයක ඉම, කොන
    නුරා හැඟුම් = රාගික sex feeling
    නෙක = අනන්ත වාරයක්
    නෙත්සරයක් = හිතට වදින ගැඹුරු බැල්මක්.
    මගේ gpt එකට අනුව.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,457
    1
    32,146
    113
    - උඩරට -
    නිම්තෙරේ
    නුරා හැඟුම්
    නෙක
    නෙත්සරයක්


    මේ වචන වල තේරුම කියල දෙන්න පුලුවන්ද?
    කොහොමද මේ වගේ සිංහල වචන වල තේරුම හොයාගන්නේ?
    නිම්තෙර - නිම්නයක කොනක්
    නුරා හැගුම් - ආදර හැගුම් / ලිංගිකත්වය මුසු හැගීම්
    නෙක - අනන්තය / බොහෝ වරක්
    නෙත්සරයක් - නෙතට නෙත හමුවීමක් / සිතට දැනෙන ආදරනීය හැගීමක් / ක්ශිනිකව සිත් සනසන ගැබුරු බැල්මක් /