සිංහල භාෂාවේ මනරම් words

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    සිංහල සුපිරි භාෂාවක් බන්.
    ඔව් බන්. ඔය ලෝකේ පාවිච්චි වෙන අනික් භාෂා එක්ක බැලුවම සිංහල භාෂාව සුපිරි. අනික් එක 5 වෙනියටද කොහෙද ලස්සනම අකුරු තියෙන භාෂාව. ඕනෙම වචනයක් ශබ්ද කරන විදියටම ලියන්න පුළුවන්. cut ,put ප්‍රශ්න නැති තරම්. භාෂාවටම අවේනික අකුරු. ලංකාව තමයි එකම රට බහුතරයක් කතා කරන.
    මේ භාෂාවම හොඳ සාක්ෂියක් අපි ඉස්සර සුපිරියට දියුණු වෙලා හිටපු ජාතියක් බව ඔප්පු කරන්න.
    දැන් නම් ඉතිහාසය කාටවත් වැඩක් නැහැ. කන්න බොන්න ටික ගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ ඉස්සරහට ඇවිත් නිසා.
     
    • Love
    Reactions: Candid-B

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    සිංහල භාෂාව හොඳයි... හැබැයි දැන් තනි භාෂාවක් විදිහට භාවිතයට ගන්න පට්ටම අමාරුයි... එන්න එන්න ඇති වෙනවා නෙමේ නැති වෙනවා මිසක්...
    * දැන් ආවා Car එකක්
    * TV එක Off කරපන්
    * Lock එක දාලා තියෙන්නේ
    * Fan එක කැඩිලා
    * Tap එක වහන්න, වගේ හරිම සරල දෙයක්වත් එදිනෙදා කියවෙන්නේ නෑනේ බං තනි සිංහලෙන්.... හිතපන් මේවා සිංහලෙන් කිය වෙන්නෙම නෑනේ..
    * දැන් ආවා මෝටර් රථයක්
    * රූපවාහිනිය ක්‍රියා විරහිත කරන්න
    * අගුළු දාලා නෑ
    *විදුලි පංකාව කැඩිලා
    * කරාමය වහන්න, වගේ හරිම සරල දේවල් වලටත් මෙහෙම වෙලා කියන්නේ ඉතින් අළුත් අළුත් ගැඡඩ් සහ තාක්ෂණය සම්බන්ධ දේවල් ගැන කථා කරලාත් තේරුමක් නෑ....

    භාෂාවක් දියුණුයිනම් වෙන්න ඕනා ඒක වැඩිපුර පැතිරෙන එකයි...
    අපේ දේ අපිට වටිනවා.. සිංහල ගැම්ම.. යක්ඛ පුත්තු Feeling එකෙන් ගත්තහම තමයි පට්ට වෙන්නේ... හැබැයි ඇත්ත වෙනයි !

    ප.ලි. බනින්න එපා බං.. අපි ඇත්ත දැනගෙන යක්ඛ පුත්තු විදිහට ඉමු !!!!!!
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය

    භාෂාවක් කියන්නේ ගහක් බෝ. එක කාලයකදි අතු දාලා ලියලලා එනවා. කාලයක් ගත වෙද්දි වේලිලා මැරිලා යනවා. ඊට පස්සේ යක්ඛ පුත්තුන්ට උනත් සිංහල කියලා එකක් නැති වෙලා යනවා.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,060
    34,585
    113

    සිංහල භාෂාවේ මනරම් words by කුණුහරුප පරමේෂ්වර​

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,060
    34,585
    113
    ජගන් මෝහිනී මධුර භාෂීණී
    චාරු දේහිනී කමල වාසිනී
    සරස්‌වතී දේවී වන්දේ
    සරස්‌වතී දේවී
    කම්පිත කංචන මාලා කූජිත
    කිංකිණි නූපුර ජාලා
    පාද සරෝඡේ කටී තටාකේ
    චංචල නර්තන ලීලා
    මීන මකර පංකජ රූපාකුල
    අංකිත කුංකුම රේඛා
    පූර්ණ කුම්භම්ව පීන පයෝධර
    පූරිතාමෘත ධාරා
    භාග්‍ය සාධන පුණ්‍ය මූර්තිධර
    සුරකුලවර අභිරූපා
    දේහි දේහි වරදායක හස්‌තේ
    ශුභ මංගල මූද්‍රා
    ගායනය :- පණ්ඩිත් අමරදේව
    තනුව :- පණ්ඩිත් අමරදේව
    පද රචනය :- ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,361
    6,527
    113
    "ඔබෙ දෙතොල් පෙති ලිහී පිපුණු හසරැල් විලේ හද දියඹ ගලා යයි දළු ළමින් සැලි සැලී
    මෙවන් සුව පෙර නොවිඳි තුන්සිතම සලිතවේ සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ..."

    තමන් ඉතාම ප්‍රිය කරන තරුණියගේ ආකර්ෂණීය සිනහවෙන් මුසපත් වුණු තරුණයෙකුගේ හැඟීම අපූරුවට වචන වලට හරවලා තියෙන්නෙ, ප්‍රේමකීර්ති ද අල්විස් ගායනය වික්ටර් රත්නායක.
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    නිම්තෙරේ
    නුරා හැඟුම්
    නෙක
    නෙත්සරයක්

    මේ වචන වල තේරුම කියල දෙන්න පුලුවන්ද?
    කොහොමද මේ වගේ සිංහල වචන වල තේරුම හොයාගන්නේ?

    නිම්තෙරේ - by the river bank
    නුරා හැඟුම් - erotic feelings
    නෙක - numerous
    නෙත්සරයක් - eye gaze
     
    • Like
    Reactions: kingcapton

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,060
    34,585
    113
    සප්ත සයුරෙන් එහා දේශ දේශාන්තරේ
    සිරිලක් සළු පිළියෙන් පිදු මව් බිම ධන නිධාන බඳු
    සියල් සිරිලක පරසිදු සළු වියනා කුමාරී //

    අම්මා බඳු පෙම්මාදර සම්මා ගුණ පිරිපුන්
    එම සන්නාලිය නංගා දෙස නොබලන් වපරැසකින්
    කම්හල තුල පවර විපුල් හුරු දෑතින් කොමල නිමල්
    කරමි එවර සොඳ මනකල් ඉසුරු ගෙනෙයි එතරින් දුල් //

    දෙන්නේ ඇය මව්භුමිය රක්නා රන් මසුරන්
    එම සන්නාලිය නංගා දෙස නොබලන් වපරැසකින්

    කැලුම් උදුල යව්වනයේ සිරිත් දහම් රැක පිරියේ
    සළු වියනා රැජින දැයේ ඉඳුවම් සිංහාසනයේ //
    නන්දා අනන්දා කරවන්නා ලංකාවෙන්
    එම සන්නාලිය නංගා දෙස නොබලන් වපරැසකින්

    (ආචාර්‍ය අජන්තා රණසිංහ)
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    සිංහල භාෂාව හොඳයි... හැබැයි දැන් තනි භාෂාවක් විදිහට භාවිතයට ගන්න පට්ටම අමාරුයි... එන්න එන්න ඇති වෙනවා නෙමේ නැති වෙනවා මිසක්...
    * දැන් ආවා Car එකක්
    * TV එක Off කරපන්
    * Lock එක දාලා තියෙන්නේ
    * Fan එක කැඩිලා
    * Tap එක වහන්න, වගේ හරිම සරල දෙයක්වත් එදිනෙදා කියවෙන්නේ නෑනේ බං තනි සිංහලෙන්.... හිතපන් මේවා සිංහලෙන් කිය වෙන්නෙම නෑනේ..
    * දැන් ආවා මෝටර් රථයක්
    * රූපවාහිනිය ක්‍රියා විරහිත කරන්න
    * අගුළු දාලා නෑ
    *විදුලි පංකාව කැඩිලා
    * කරාමය වහන්න, වගේ හරිම සරල දේවල් වලටත් මෙහෙම වෙලා කියන්නේ ඉතින් අළුත් අළුත් ගැඡඩ් සහ තාක්ෂණය සම්බන්ධ දේවල් ගැන කථා කරලාත් තේරුමක් නෑ....

    භාෂාවක් දියුණුයිනම් වෙන්න ඕනා ඒක වැඩිපුර පැතිරෙන එකයි...
    අපේ දේ අපිට වටිනවා.. සිංහල ගැම්ම.. යක්ඛ පුත්තු Feeling එකෙන් ගත්තහම තමයි පට්ට වෙන්නේ... හැබැයි ඇත්ත වෙනයි !

    ප.ලි. බනින්න එපා බං.. අපි ඇත්ත දැනගෙන යක්ඛ පුත්තු විදිහට ඉමු !!!!!!
    ඉස්සර අපේ ඉංග්‍රීසි සර් කෙනෙක් හිටිය...
    එයා කියන්නෙ, උදාහරනෙට බයිසිකලයක් ගත්තොත් ඒකෙ කෑලි වලින් සිංහලෙන් තියෙන්නෙ බල්ලොයි, හුළනුයි විතරයි කියල...😃

    * දැන් ආවා මෝටර් රථයක්
    * රූපවාහිනිය ක්‍රියා විරහිත කරන්න
    * අගුළු දාලා නෑ
    *විදුලි පංකාව කැඩිලා
    * කරාමය වහන්න, වගේ හරිම
    අනිත් එක මචං. පිටරට නිශ්පාදන මෙහෙට එනව කියන්නෙ ඒවට සිංහල නම් නෑ.... ඉංග්‍රීසි කලවම් වෙන්නම වෙනව....
    උඩ ඔය ක්වෝට් කරල තියෙන කොටසෙ තියෙන වචනත උනත් පසු කාලීනව හදපු (මොඩිෆයි කරපු) වචනනෙ....
    "මෝටර් රථය" මෝටරය කියන්නෙ ඉංග්‍රීසිනෙ...
    "කරාමය" කියන්නෙ ශුවර් එකට පෘතුග්‍රීසි හරි ලන්දේසි හරි කෑල්ලක්...
    අනිත් ඒවත් ඒ වගේ කොටස් අමුනල හදාපුව වෙන්න ඇති...
     
    Last edited:
    • Like
    • Love
    Reactions: NRTG and nalin0001

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113

    අනිත් එක මචං. පිටරට නිශ්පාදන මෙහෙට එනව කියන්නෙ ඒවට සිංහල නම් නෑ.... ඉංග්‍රීසි කලවම් වෙන්නම වෙනව....
    උඩ ඔය ක්වෝට් කරල තියෙන කොටසෙ තියෙන වචනත උනත් පසු කාලීනව හදපු (මොඩිෆයි කරපු) වචනනෙ....
    "මෝටර් රථය" මෝටරය කියන්නෙ ඉංග්‍රීසිනෙ...
    "කරාමය" කියන්නෙ ශුවර් එකට පෘතුග්‍රීසි හරි ලන්දේසි හරි කෑල්ලක්...
    අනිත් ඒවත් ඒ වගේ කොටස් අමුනල හදාපුව වෙන්න ඇති...
    ඔව් ඒක අනිවා වෙන වැඩක් අළුත් දේවල් එන්නෙම සිංහලෙන් නෙමේ.... හැබැයි බං.. ON / OFF කරනවා වගේ ක්‍රියාපද එහෙමත් හද්ද පිටිසර ඉංග්‍රීසි වලට ගොඩාක් දුර ගම්වල වැඩිහිටියන්ට පවා කියවෙන තැන් තියෙනවා.....
     
    • Wow
    Reactions: PHBhagya

    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    607
    648
    93
    සිංහල භාෂාව හොඳයි... හැබැයි දැන් තනි භාෂාවක් විදිහට භාවිතයට ගන්න පට්ටම අමාරුයි... එන්න එන්න ඇති වෙනවා නෙමේ නැති වෙනවා මිසක්...
    * දැන් ආවා Car එකක්
    * TV එක Off කරපන්
    * Lock එක දාලා තියෙන්නේ
    * Fan එක කැඩිලා
    * Tap එක වහන්න, වගේ හරිම සරල දෙයක්වත් එදිනෙදා කියවෙන්නේ නෑනේ බං තනි සිංහලෙන්.... හිතපන් මේවා සිංහලෙන් කිය වෙන්නෙම නෑනේ..
    * දැන් ආවා මෝටර් රථයක්
    * රූපවාහිනිය ක්‍රියා විරහිත කරන්න
    * අගුළු දාලා නෑ
    *විදුලි පංකාව කැඩිලා
    * කරාමය වහන්න, වගේ හරිම සරල දේවල් වලටත් මෙහෙම වෙලා කියන්නේ ඉතින් අළුත් අළුත් ගැඡඩ් සහ තාක්ෂණය සම්බන්ධ දේවල් ගැන කථා කරලාත් තේරුමක් නෑ....

    භාෂාවක් දියුණුයිනම් වෙන්න ඕනා ඒක වැඩිපුර පැතිරෙන එකයි...
    අපේ දේ අපිට වටිනවා.. සිංහල ගැම්ම.. යක්ඛ පුත්තු Feeling එකෙන් ගත්තහම තමයි පට්ට වෙන්නේ... හැබැයි ඇත්ත වෙනයි !

    ප.ලි. බනින්න එපා බං.. අපි ඇත්ත දැනගෙන යක්ඛ පුත්තු විදිහට ඉමු !!!!!!
    හැබැයි මචන් යක්ඛ හුත්තිගේ පුත්තු කියල වැලලෙන්න හදන හුත්තිගේ පුතාල හින්දද කොහෙද තමයි සිංහල චාටර් වෙන්නේ. උන් තමයි චාටර් කරන්නේ. සිංහල ලස්සනයි. ලස්සන උඩට රෙන්න කරාම කැතයි.

    රෙන කට්ටියට කියන්නේ.
    අපි සිංහල යක්ක (අම්මගේ හු පුත්තු).
    මේවා කියල වැලලෙන්න එපා හුත්ත.

    French යක්ක හුත්තු
    ITALIAN යක්ක හුත්තු

    බලපන් ලස්සන භාෂාවට රෙන හැටි. කැතයි
    ------ Post added on Apr 29, 2023 at 4:32 PM
     
    Last edited: