සිංහල මිනිහගෙ මනුස්සකම...

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    සිංහල මිනිහගෙ මනුස්සකම...

    https://www.facebook.com/video.php?v=1396060340714232

    බැරි වෙලාවත් සිංහල මිනිහෙක් මෙහෙම දෙයක් කලානම්...:yes::yes:
    video.php
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මුස්ලිම් රටක අපේ එකෙක් ඔහොම හොරකම් කරා නම්, අත කපයි.
    දැක්කනේ සිංහල බෞද්ධ මිනිස්සුන්ගේ හැටි. සතුරාටත් අනුකම්පා කරනවා. ඒක තමයි බෞද්ධ කම :)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔය නිසා තමයි සේරම සිංහලුන්ගෙ කරේ යන්න එන්නෙ..

    අපි උන්ගේ ගාණට වැටුනොත් අපේත් වෙනසක් නැති වෙනවා. බුදු හාමුදුරුට ගල් පෙරළුවා, අලි එව්වා, දුනුවායෝ එව්වා එහෙම කියලා බුදුන් එවපු හැම කෙනාවම මරන්න පස්සෙන් ගියේ නෑ. අපි අපේ රට, ජාතිය, ආගම රැකගන්න ඕනේ නමුත් එහෙම කියලා අපි අපේ මනුෂ්‍යය කම උගස් කරන්න නරකයි. ඕකේ comment section එකේ සමහර එවුන් කියලා තියෙනවා, මරපන්, ඇට තලපන් කියලා, ඒවා අපිට ගැලපෙන වැඩ නෙවෙයි.​
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions

    ඌට ගහල මරන්න කියල නෙවේ කියන්නෙ දඩුවමක් තියෙන්න ඕන..
    බුදු හාමුදුරුවො උනත් බික්ෂුන්ට නීති දාල දඩුවම් දීල තියනව..
    අනික් බික්ෂුන්ට වරද කරපු බික්ෂුව එක්ක කාලයක් යනකං කතා කිරීම තහනං කිරීම වගේ ඒවා..

    හෙට තව එකෙක් පටන් ගනී..
    ඇයි බයක් නෑ නෙ..
    ඕනෙ නම් ගස් බදී..

    අර කෙල්ලෙක් ව දූෂණය කරා කියල එකෙක් ව මරපු හැටි දැක්ක නෙ මේ ලගදි..

    Dimapur-lynch-mob.jpg

    Dimapur-lynch-mob.jpg

    මෙන්න මේවටයි මිලේච්ච ක්‍රියා කියන්නෙ බන්..
     
    ඔව් දඩුවම් කරන්න ඕනේ නමුත් අර comment section එකේ කියනවා වගේ ඇට තලන ,මරන ඒවා නෙවෙයි.​
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඔව් දඩුවම් කරන්න ඕනේ නමුත් අර comment section එකේ කියනවා වගේ ඇට තලන ,මරන ඒවා නෙවෙයි.​

    හීට් ඕෆ් the මෝමන්ට් බං..
    දැන් ඔය මුස්ලිම් කාරය ඔය හරකව අරගෙන එක්කො මරන්න විකුණයි..
    එක්කො පණපිටින් බෙල්ල කපල මරන් කයි..
    ඉතින් ඔය සිද්දිය හිතේ මැවුන එකෙක් ට ඕකට ඇට කුඩුවෙන්න ගහන්න කියල තමයි comment වෙන්නෙ..
    කවුරුත් රහත් වෙලා නෑ නෙ..
    ඇට තලන්න මරන්න අපි සත්තු නෙවේ නෙ බන්..
    අනික එහෙම කරන්න ගියාම මුස්ලිම් කාරය ගෙයි අපේ උන්ගෙයි වෙනසක් නැති වෙනව නෙ..
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    sachith19920726;18148323[SIZE=3 said:

    Dimapur-lynch-mob.jpg

    මෙන්න මේවටයි මිලේච්ච ක්‍රියා කියන්නෙ බන්..
    [/SIZE]

    මොකක්ද බං මේ රට :eek:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඇත්තටම කන්නහ් නැති මිනිහෙක් නම් ගහලත් වැඩක් නැහැහ්
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මුස්ලිම් රටක අපේ එකෙක් ඔහොම හොරකම් කරා නම්, අත කපයි.
    දැක්කනේ සිංහල බෞද්ධ මිනිස්සුන්ගේ හැටි. සතුරාටත් අනුකම්පා කරනවා. ඒක තමයි බෞද්ධ කම :)

    ඔය නිසා තමයි සේරම සිංහලුන්ගෙ කරේ යන්න එන්නෙ..

    අපි උන්ගේ ගාණට වැටුනොත් අපේත් වෙනසක් නැති වෙනවා. බුදු හාමුදුරුට ගල් පෙරළුවා, අලි එව්වා, දුනුවායෝ එව්වා එහෙම කියලා බුදුන් එවපු හැම කෙනාවම මරන්න පස්සෙන් ගියේ නෑ. අපි අපේ රට, ජාතිය, ආගම රැකගන්න ඕනේ නමුත් එහෙම කියලා අපි අපේ මනුෂ්‍යය කම උගස් කරන්න නරකයි. ඕකේ comment section එකේ සමහර එවුන් කියලා තියෙනවා, මරපන්, ඇට තලපන් කියලා, ඒවා අපිට ගැලපෙන වැඩ නෙවෙයි.​

    ekenma. . . :yes::yes::yes:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    තවත් ත්‍රෙඩ් එකක් දාලනේ.. දැනුයි ඒක දැක්කේ....:confused:

    http://www.elakiri.com/forum/showthread.php?t=1670313

    ඔව් ඒ විඩියෝ එක හිරු නිව්ස් එකේ ගිය එකක්...මේක එතන හිටපු වෙන කවුරුහරි ගත්තු එකක් වෙන්න ඕනා...:yes: