ඉතා අරුම පුදුම ගණයේ බුද්ධිමතුන් පිරිසක් මේ රටේ සිටිති. ඔවුහු තම බුද්ධියේ මහිමයෙන් රට, ජාතිය, ආගම ආදිය කිසිදු පදනමක් නැති අඳබාල ප්‍රස්ථුතයන් යැයි පසක් කරගෙන ඇත. වෙනත් වචන වලින් කියතොත් තමන් යම්කිසි මවක හා පියෙකුට දාව, එම මව-පියා ගේ ජාන පරම්පරා අයත් ජාතිය/වර්ගය/ආගම යන කුළක ඇතුලත ඉපදුනද, ඒ පිළිබඳ කිසිදු තැකීමක් නොකරන අතර, එම පෙර ජාන පරම්පරාවන් විසින් උරුම කරදී ඇති ඉතිහාසය පිළිකුලෙන් බැහැර කරයි.
වෙනත් රටවලින් පැමිණ මෙරට පදිංචි වූවන් මෙරට සැබෑ උරුමය අහියෝගයට ලක් කිරීමේදී, එම අහියෝගයනට මෙරට ස්වදේශික ජනතාව දක්වන නැඟී සිටීම මොවුනට නුරුස්සයි. මොවුන් තම උරුමය පිළිබඳ සංවේදී ස්වදේශික ජනතාව නූගතුන්, මන්දබුද්ධිකයන් ලෙස හංවඩු ගසයි.
නමුත් මොවුනට නොතේරෙන දෙය නම් ස්වදේශික බව, තම උරුමය පිලිබඳ හැඟීම ආදිය අවසාන විග්රහයේදී "තම පවුල" යන ඒකකයෙන් ඌණනය වන බවයි. ජාතිය යනු අන් කිසිවක් නොව තමාට අයත් ජාන පරම්පරාවයි (තමාගේ ජාන share කරන අනිකුත් මිනිසුන් සිටින කුලකයයි). මෙම ග්‍රහලෝකයේ ජීවය සෑදී ඇති ආකාරට ඕනෑම ජීවීයෙක් ක්‍රියා කරනුයේ තම ජාන පරපුරේ සුරක්ශිත භාවය තහවුරු කරගැනීමටයි.
මෙම බුද්ධිමතුන් ජයිවීය විකෘතියකි. ඔවුන් තම ජාතිය ගැන සංවේදී නැති බවින් ගම්‍ය වන්නෙ ඔවුන් තම පවුල පිළිබඳවද සංවේදී නොවන බව මිස අන් කුමක්ද?
අන්‍ය ජාතීන් තමාගේ ජාන අයත් කුලකයේ පැවැත්ම අභියෝගයට ලක් කරනවිට බුද්ධියේ නාමයෙන් නිහඬව සිටින මුන්, තමාගේ ජාන තමාට ඉතාමත්ම සමීපව උරුම කරදුන් තම මව, යම් කිසි අන්‍ය ජාතිකයන් විසින් සමූහ පූක්ෂණය කරන අවස්ථාවකදී කුමන ආකාරයකට හැසිරෙනු ඇතිද?
OBAGE PRSHNA WALATA MEHI PILITHURA ATHA NAWATHA KIYAWA BALA TERUM GANNA UTHSAHA KARANNA....
MATCH EKA WELAWE AE ATHI UNA HETHUWA EKA UDA HARANAYAK VITHARAI..EWAYE PATAN GANMA AI EHEMA WENNE KIYALA MEKE KIYALA THIYANAWA...HODIN KIYAWA TERUM GANNA...OBA LIYA ATHI MEME POST EKA KIYAWADDI HODIN TERENAWA OBATHUMA KISIMA DEYAK TERUM NOGENA BAGETA KIYAWA ATHI BAWA
OBA THUMAGE PRASHNE PITIN PAMINA TAMANGE RATATA A RATE MINISSUNTA HANI KARANAKAN BALAN IDALA HARI YANAWADA KIYALA...MAMA DAPU POST SERAMA NAWATHA KIYAWA BALANNA...TERUM GANNA...TERUM GANNNA BARI NAM EYA MAGE WARADAK NOWE...OBAGE WACHANA BAWITHEN OBE MANISIKA MATTAMA SAHA OBA KUMANA MATTAMAKA SITANAWADA YANNA PAHADILI..
DESAPALAKAYA NIRMANAYA KARAPUWA DESAPALAKAYA WISINMA AWASAN KALA YUTHUI...
E WAGEMA MEWNI GATUM ATHI WANAWANAM OWNGE DESAPALANA WASIYATA NOGENA E SADAHA DADI KRIYA MARGAYAK GATA YUTHUI















බුද්දිමත් මිනිස්සුන්ට තමන්ට කියලා අයිතීන් කියලා ඉල්ලන්න දෙයක් නැ ...එකට හේතුව බුද්දිමත් මිනිස්සු කවදාවත් අනිත් මිනිස්සුන්ගේ ජාතියට වේවා ආගමට වේවා සංස්කෘතියට වේවා ඉතිහාසෙට වේවා හානි වන විදියට අදහස් ඉදිරිපත් කරන්නේ නැ ක්‍රියා කරන්නේ නැ ...උදාහරණ isis බොදුබල සේනා අල්කයිඩා වැනි කණඩායම් කරනවා වගේ ..... එත් අපේ රටේ දේසපාලනය කරන මිනිස්සු තමන්ගේ වාසියට චන්ද කැඩීමට අනිත් මිනිස්සුන්ගේ ජාතියට වේවා ආගමට වේවා සංස්කෘතියට වේවා ඉතිහාසෙට වේවා හානි වන විදියට අදහස් ඉදිරිපත් කරලා ජාතින් අතර ගැටුමක් ඇති කරලා ඔව්න්ගේ අරමුණු සම්පුර්න කර ගන්නවා ... එත් බයානක දේ අර ඇති කරපු ගැටුම නුගත් මිනිස්සු අතර දිගටම විශාල වෙමින් එකිනෙකා තමන්ගේ දිවි දෙවනුවට තියලා අනිත් ජාතින් එක්ක සටන් කරනවා ..3 වෙනි ලෝකේ රටවල් වල මේ දේවල් ලේසියෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් අතර යුරෝපය හෝ ඇමරිකා වැනි රටවල මෙවැනි දේ ක්‍රියාත්මක කර දෙසපලයකුට හෝ දේශපාලන පක්ෂෙකට දේශපාලන දීර්ග ගමනක් යන්න තියා දේශපාලනය කිරීමටවත් නොහැක




