සිංහල-මුස්ලිම් ගැටුමක් ඇති කිරීමට යයි..

King Buffalo

Member
Jan 6, 2014
411
43
0
ඉතා අරුම පුදුම ගණයේ බුද්ධිමතුන් පිරිසක් මේ රටේ සිටිති. ඔවුහු තම බුද්ධියේ මහිමයෙන් රට, ජාතිය, ආගම ආදිය කිසිදු පදනමක් නැති අඳබාල ප්‍රස්ථුතයන් යැයි පසක් කරගෙන ඇත. වෙනත් වචන වලින් කියතොත් තමන් යම්කිසි මවක හා පියෙකුට දාව, එම මව-පියා ගේ ජාන පරම්පරා අයත් ජාතිය/වර්ගය/ආගම යන කුළක ඇතුලත ඉපදුනද, ඒ පිළිබඳ කිසිදු තැකීමක් නොකරන අතර, එම පෙර ජාන පරම්පරාවන් විසින් උරුම කරදී ඇති ඉතිහාසය පිළිකුලෙන් බැහැර කරයි.

වෙනත් රටවලින් පැමිණ මෙරට පදිංචි වූවන් මෙරට සැබෑ උරුමය අහියෝගයට ලක් කිරීමේදී, එම අහියෝගයනට මෙරට ස්වදේශික ජනතාව දක්වන නැඟී සිටීම මොවුනට නුරුස්සයි. මොවුන් තම උරුමය පිළිබඳ සංවේදී ස්වදේශික ජනතාව නූගතුන්, මන්දබුද්ධිකයන් ලෙස හංවඩු ගසයි.

නමුත් මොවුනට නොතේරෙන දෙය නම් ස්වදේශික බව, තම උරුමය පිලිබඳ හැඟීම ආදිය අවසාන විග්‍රහයේදී "තම පවුල" යන ඒකකයෙන් ඌණනය වන බවයි. ජාතිය යනු අන් කිසිවක් නොව තමාට අයත් ජාන පරම්පරාවයි (තමාගේ ජාන share කරන අනිකුත් මිනිසුන් සිටින කුලකයයි). මෙම ග්‍රහලෝකයේ ජීවය සෑදී ඇති ආකාරට ඕනෑම ජීවීයෙක් ක්‍රියා කරනුයේ තම ජාන පරපුරේ සුරක්ශිත භාවය තහවුරු කරගැනීමටයි.
මෙම බුද්ධිමතුන් ජයිවීය විකෘතියකි. ඔවුන් තම ජාතිය ගැන සංවේදී නැති බවින් ගම්‍ය වන්නෙ ඔවුන් තම පවුල පිළිබඳවද සංවේදී නොවන බව මිස අන් කුමක්ද?
අන්‍ය ජාතීන් තමාගේ ජාන අයත් කුලකයේ පැවැත්ම අභියෝගයට ලක් කරනවිට බුද්ධියේ නාමයෙන් නිහඬව සිටින මුන්, තමාගේ ජාන තමාට ඉතාමත්ම සමීපව උරුම කරදුන් තම මව, යම් කිසි අන්‍ය ජාතිකයන් විසින් සමූහ පූක්ෂණය කරන අවස්ථාවකදී කුමන ආකාරයකට හැසිරෙනු ඇතිද?

OBAGE PRSHNA WALATA MEHI PILITHURA ATHA NAWATHA KIYAWA BALA TERUM GANNA UTHSAHA KARANNA....

MATCH EKA WELAWE AE ATHI UNA HETHUWA EKA UDA HARANAYAK VITHARAI..EWAYE PATAN GANMA AI EHEMA WENNE KIYALA MEKE KIYALA THIYANAWA...HODIN KIYAWA TERUM GANNA...OBA LIYA ATHI MEME POST EKA KIYAWADDI HODIN TERENAWA OBATHUMA KISIMA DEYAK TERUM NOGENA BAGETA KIYAWA ATHI BAWA

OBA THUMAGE PRASHNE PITIN PAMINA TAMANGE RATATA A RATE MINISSUNTA HANI KARANAKAN BALAN IDALA HARI YANAWADA KIYALA...MAMA DAPU POST SERAMA NAWATHA KIYAWA BALANNA...TERUM GANNA...TERUM GANNNA BARI NAM EYA MAGE WARADAK NOWE...OBAGE WACHANA BAWITHEN OBE MANISIKA MATTAMA SAHA OBA KUMANA MATTAMAKA SITANAWADA YANNA PAHADILI..

DESAPALAKAYA NIRMANAYA KARAPUWA DESAPALAKAYA WISINMA AWASAN KALA YUTHUI...

E WAGEMA MEWNI GATUM ATHI WANAWANAM OWNGE DESAPALANA WASIYATA NOGENA E SADAHA DADI KRIYA MARGAYAK GATA YUTHUI

;););););););););););););););)

බුද්දිමත් මිනිස්සුන්ට තමන්ට කියලා අයිතීන් කියලා ඉල්ලන්න දෙයක් නැ ...එකට හේතුව බුද්දිමත් මිනිස්සු කවදාවත් අනිත් මිනිස්සුන්ගේ ජාතියට වේවා ආගමට වේවා සංස්කෘතියට වේවා ඉතිහාසෙට වේවා හානි වන විදියට අදහස් ඉදිරිපත් කරන්නේ නැ ක්‍රියා කරන්නේ නැ ...උදාහරණ isis බොදුබල සේනා අල්කයිඩා වැනි කණඩායම් කරනවා වගේ ..... එත් අපේ රටේ දේසපාලනය කරන මිනිස්සු තමන්ගේ වාසියට චන්ද කැඩීමට අනිත් මිනිස්සුන්ගේ ජාතියට වේවා ආගමට වේවා සංස්කෘතියට වේවා ඉතිහාසෙට වේවා හානි වන විදියට අදහස් ඉදිරිපත් කරලා ජාතින් අතර ගැටුමක් ඇති කරලා ඔව්න්ගේ අරමුණු සම්පුර්න කර ගන්නවා ... එත් බයානක දේ අර ඇති කරපු ගැටුම නුගත් මිනිස්සු අතර දිගටම විශාල වෙමින් එකිනෙකා තමන්ගේ දිවි දෙවනුවට තියලා අනිත් ජාතින් එක්ක සටන් කරනවා ..3 වෙනි ලෝකේ රටවල් වල මේ දේවල් ලේසියෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් අතර යුරෝපය හෝ ඇමරිකා වැනි රටවල මෙවැනි දේ ක්‍රියාත්මක කර දෙසපලයකුට හෝ දේශපාලන පක්ෂෙකට දේශපාලන දීර්ග ගමනක් යන්න තියා දේශපාලනය කිරීමටවත් නොහැක
 
Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    මුස්ලිම් එවුන් සිංහලු වගේ නෙවෙයි උන්ගෙ ජාතිය,ආගම කියල සෙට් වෙලා වලි වලට යන්නෙ..පක්කන්ට සපෝට් කරන්නෙ උනුත් මුස්ලිම් රටක නිසානෙ..සිංහලු නම් ලෝකෙටම ඉන්නෙ සිරි ලංකාවෙ විතරයි :dull:

    :yes::yes:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    මේ දවස්වල මරාගෙ සෙට් එක ජාතිවාදෙ අවුලුවන්න පුලුවන් තරම් උත්සාහ කරනවා. වැලිමඩ නගරයේත් ඔයවගේම කේස් එකක් යනවා. ඇඳිරිනීතියත් දාල තියෙන්නෙ.
    :sorry::sorry:

    danna deyaka kathakarapan hama detama deshapalane gawa ganne natuwa

    http://www.elakiri.com/forum/showpost.php?p=18688245&postcount=3
     
    King Buffalo

    Member
    Jan 6, 2014
    411
    43
    0
    6oh651.jpg

    me girl kiyala thiyenne eka deyak vitharai...mewa athi wenna hethuwa mama post walin dala athi..
    idiriyatawath rate palanayata buddimath missu thorala yawanna..etakota mewani dewal sidu nowe..sama jathiyakama sitina anthawadinta daduwam labei.....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේ බං.....ඊයේ මැච් එකේදී මාලිගාවත්තේ තම්බි සෙට් එකක් පක්කොන්ට සපෝට් කරා එතන හිටපු ලංකාවේ කොල්ලොන්ට මල පැන්න නෙළුව එච්චරයි

    ඕකට මේ දේශපාලන අර්ථකතන දීල ජාතික ප්‍රශ්නයක් කරලා නිකන් තමුන්ගේ න්‍යාය පත්‍ර ගොඩගන්න හදන එපා

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,004
    28,916
    113

    OBAGE PRSHNA WALATA MEHI PILITHURA ATHA NAWATHA KIYAWA BALA TERUM GANNA UTHSAHA KARANNA....

    MATCH EKA WELAWE AE ATHI UNA HETHUWA EKA UDA HARANAYAK VITHARAI..EWAYE PATAN GANMA AI EHEMA WENNE KIYALA MEKE KIYALA THIYANAWA...HODIN KIYAWA TERUM GANNA...OBA LIYA ATHI MEME POST EKA KIYAWADDI HODIN TERENAWA OBATHUMA KISIMA DEYAK TERUM NOGENA BAGETA KIYAWA ATHI BAWA

    OBA THUMAGE PRASHNE PITIN PAMINA TAMANGE RATATA A RATE MINISSUNTA HANI KARANAKAN BALAN IDALA HARI YANAWADA KIYALA...MAMA DAPU POST SERAMA NAWATHA KIYAWA BALANNA...TERUM GANNA...TERUM GANNNA BARI NAM EYA MAGE WARADAK NOWE...OBAGE WACHANA BAWITHEN OBE MANISIKA MATTAMA SAHA OBA KUMANA MATTAMAKA SITANAWADA YANNA PAHADILI..

    DESAPALAKAYA NIRMANAYA KARAPUWA DESAPALAKAYA WISINMA AWASAN KALA YUTHUI...

    E WAGEMA MEWNI GATUM ATHI WANAWANAM OWNGE DESAPALANA WASIYATA NOGENA E SADAHA DADI KRIYA MARGAYAK GATA YUTHUI

    ;););););););););););););););)

    බුද්දිමත් මිනිස්සුන්ට තමන්ට කියලා අයිතීන් කියලා ඉල්ලන්න දෙයක් නැ ...එකට හේතුව බුද්දිමත් මිනිස්සු කවදාවත් අනිත් මිනිස්සුන්ගේ ජාතියට වේවා ආගමට වේවා සංස්කෘතියට වේවා ඉතිහාසෙට වේවා හානි වන විදියට අදහස් ඉදිරිපත් කරන්නේ නැ ක්‍රියා කරන්නේ නැ ...උදාහරණ isis බොදුබල සේනා අල්කයිඩා වැනි කණඩායම් කරනවා වගේ ..... එත් අපේ රටේ දේසපාලනය කරන මිනිස්සු තමන්ගේ වාසියට චන්ද කැඩීමට අනිත් මිනිස්සුන්ගේ ජාතියට වේවා ආගමට වේවා සංස්කෘතියට වේවා ඉතිහාසෙට වේවා හානි වන විදියට අදහස් ඉදිරිපත් කරලා ජාතින් අතර ගැටුමක් ඇති කරලා ඔව්න්ගේ අරමුණු සම්පුර්න කර ගන්නවා ... එත් බයානක දේ අර ඇති කරපු ගැටුම නුගත් මිනිස්සු අතර දිගටම විශාල වෙමින් එකිනෙකා තමන්ගේ දිවි දෙවනුවට තියලා අනිත් ජාතින් එක්ක සටන් කරනවා ..3 වෙනි ලෝකේ රටවල් වල මේ දේවල් ලේසියෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් අතර යුරෝපය හෝ ඇමරිකා වැනි රටවල මෙවැනි දේ ක්‍රියාත්මක කර දෙසපලයකුට හෝ දේශපාලන පක්ෂෙකට දේශපාලන දීර්ග ගමනක් යන්න තියා දේශපාලනය කිරීමටවත් නොහැක

    It's true that some people are trying to politicize this issue, but we cannot deny the fact that there is a huge problem here. ;)
     
    King Buffalo

    Member
    Jan 6, 2014
    411
    43
    0
    ඉතා අරුම පුදුම ගණයේ බුද්ධිමතුන් පිරිසක් මේ රටේ සිටිති. ඔවුහු තම බුද්ධියේ මහිමයෙන් රට, ජාතිය, ආගම ආදිය කිසිදු පදනමක් නැති අඳබාල ප්‍රස්ථුතයන් යැයි පසක් කරගෙන ඇත. වෙනත් වචන වලින් කියතොත් තමන් යම්කිසි මවක හා පියෙකුට දාව, එම මව-පියා ගේ ජාන පරම්පරා අයත් ජාතිය/වර්ගය/ආගම යන කුළක ඇතුලත ඉපදුනද, ඒ පිළිබඳ කිසිදු තැකීමක් නොකරන අතර, එම පෙර ජාන පරම්පරාවන් විසින් උරුම කරදී ඇති ඉතිහාසය පිළිකුලෙන් බැහැර කරයි.

    වෙනත් රටවලින් පැමිණ මෙරට පදිංචි වූවන් මෙරට සැබෑ උරුමය අහියෝගයට ලක් කිරීමේදී, එම අහියෝගයනට මෙරට ස්වදේශික ජනතාව දක්වන නැඟී සිටීම මොවුනට නුරුස්සයි. මොවුන් තම උරුමය පිළිබඳ සංවේදී ස්වදේශික ජනතාව නූගතුන්, මන්දබුද්ධිකයන් ලෙස හංවඩු ගසයි.

    නමුත් මොවුනට නොතේරෙන දෙය නම් ස්වදේශික බව, තම උරුමය පිලිබඳ හැඟීම ආදිය අවසාන විග්‍රහයේදී "තම පවුල" යන ඒකකයෙන් ඌණනය වන බවයි. ජාතිය යනු අන් කිසිවක් නොව තමාට අයත් ජාන පරම්පරාවයි (තමාගේ ජාන share කරන අනිකුත් මිනිසුන් සිටින කුලකයයි). මෙම ග්‍රහලෝකයේ ජීවය සෑදී ඇති ආකාරට ඕනෑම ජීවීයෙක් ක්‍රියා කරනුයේ තම ජාන පරපුරේ සුරක්ශිත භාවය තහවුරු කරගැනීමටයි.
    මෙම බුද්ධිමතුන් ජයිවීය විකෘතියකි. ඔවුන් තම ජාතිය ගැන සංවේදී නැති බවින් ගම්‍ය වන්නෙ ඔවුන් තම පවුල පිළිබඳවද සංවේදී නොවන බව මිස අන් කුමක්ද?
    අන්‍ය ජාතීන් තමාගේ ජාන අයත් කුලකයේ පැවැත්ම අභියෝගයට ලක් කරනවිට බුද්ධියේ නාමයෙන් නිහඬව සිටින මුන්, තමාගේ ජාන තමාට ඉතාමත්ම සමීපව උරුම කරදුන් තම මව, යම් කිසි අන්‍ය ජාතිකයන් විසින් සමූහ පූක්ෂණය කරන අවස්ථාවකදී කුමන ආකාරයකට හැසිරෙනු ඇතිද?

    ape ratata ape janathawata pita kumana ho wewa anthwadin wesin kumana ho prasnayak athi karanna paminiyahoth aniwaryen nagi sitiya yuthui..eth eya anthawadin kriyathmaka karana vidiyatawath anthwadin wesin prashna walata pilithuru dena widiyatawath newe buddimath vidiyata pilithuru soya ema anthwadin winasa kara damiya yuthui..

    3. ඒ වගේම ඔය වගේ අනතවාදී විදයට හැසිරෙන මිනිස්සු ඕන රටක ඕන ජාතියක ඕන ආගමක ඉන්න පුළුවන් ....
    ඒ වගේම ඒ අයත් එක්ක බුද්දිමත්ව වැඩ කරන්න බැ කියලත් බුද්දිමත් මිනිස්සු දන්නවා.......
    ඒ අයව පාලනය කරන්න හෝ බැරිම තැනදී විනාස කරලා දාන විදිය බුද්දිමත් මිනිස්සු දන්නවා....ඒ අන්ත වාදීන්ගේ ක්‍රමේට නෙවේ ...
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    අපි ඕව කියනකොට සමහරු කියනවනේ ඉතින් "උබල මේකටත් දේශපාලනේ ගාව ගන්නවා" කියලා ..

    දැන්වත් තේරුම් ගනින් මේ හැමදේම දේශපාලනිකයි කියල ...

    :lol::lol::lol:

    • Like
    Reactions: King Buffalo

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මේ දවස්වල මරාගෙ සෙට් එක ජාතිවාදෙ අවුලුවන්න පුලුවන් තරම් උත්සාහ කරනවා. වැලිමඩ නගරයේත් ඔයවගේම කේස් එකක් යනවා. ඇඳිරිනීතියත් දාල තියෙන්නෙ.
    :sorry::sorry:

    ඔව් ඔව් ජාති වාදේ තමා

    අපි සිංහල උන් කටවල් වහන් නැට්ට පුකේ ගහන ඉමු

    හම්බය ඕන එකක් කරපුව වේ
     
    King Buffalo

    Member
    Jan 6, 2014
    411
    43
    0
    අනේ බං.....ඊයේ මැච් එකේදී මාලිගාවත්තේ තම්බි සෙට් එකක් පක්කොන්ට සපෝට් කරා එතන හිටපු ලංකාවේ කොල්ලොන්ට මල පැන්න නෙළුව එච්චරයි

    ඕකට මේ දේශපාලන අර්ථකතන දීල ජාතික ප්‍රශ්නයක් කරලා නිකන් තමුන්ගේ න්‍යාය පත්‍ර ගොඩගන්න හදන එපා

    ithin oya harine baba...muslim bahuthrayak nugath janathwa...a nisa thamange jathiya pamanak me lokaye sitiya yuthi kiya sithanawa...a nisa un lankawe sitiyath pakisan team ekata clap karanawa.....

    ethana inna ape sinhala nugath set eka eka iwasanna bariwa unta gahanawa....jathin dekaka athara gatumak nirmanaya wenawa....

    ethana buddimath islam porawal tikakui buddimath sinhala set ekakui hitiyanam oya mukuth wenne na...buddimath islam porawal kawadawath pakisatan walata clap karanne na....eyala tamge rata aderei...

    ewagema tama othana nugath muslim idala buddimath sinhala aya hitiyoth ema muslim aya ka pakisatan walata ka kahuwa kiyala kalabala wenne na....mokada eyala dannawa eyalawa awstawa labuna hatiyama nugath muslim set eka washpa karala danna.....

    ema awastawedi sinhala kolla set ekata taraha giya eka sadaranai..namuth hadawathin nowa buddiye thirana gata yuthi...ema kriyawen muslim ho sinhalawath newe loketama chatar une....srilanka kiyana namai loketa chatar une

    anna a nisa a wage anthawadin laga innawanam mole tika pavichchi karanna....

    e wagema me wage punchi prsna unath rajaya wesin hoyala visadum diya yuthi..nathnam rata le vilak wennath puluwan...
     
    King Buffalo

    Member
    Jan 6, 2014
    411
    43
    0
    ඔව් ඔව් ජාති වාදේ තමා

    අපි සිංහල උන් කටවල් වහන් නැට්ට පුකේ ගහන ඉමු

    හම්බය ඕන එකක් කරපුව වේ

    anthawadin ka gahuwata buddimathun mara ganna yane na....mokada anthawadin ge kriyawalata wada buddimathunge prahara godak darnui...ewata ahuwena onama anthawadin kandayamak naththatama nathi wela yanawa...danwath toiyya bayya jeppa nathikargena buddimathek wanna
     
    King Buffalo

    Member
    Jan 6, 2014
    411
    43
    0
    අපි ඕව කියනකොට සමහරු කියනවනේ ඉතින් "උබල මේකටත් දේශපාලනේ ගාව ගන්නවා" කියලා ..

    දැන්වත් තේරුම් ගනින් මේ හැමදේම දේශපාලනිකයි කියල ...

    :lol::lol::lol:

    menna hoda buddimathek onna ubata magen repp
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    anthawadin ka gahuwata buddimathun mara ganna yane na....mokada anthawadin ge kriyawalata wada buddimathunge prahara godak darnui...ewata ahuwena onama anthawadin kandayamak naththatama nathi wela yanawa...danwath toiyya bayya jeppa nathikargena buddimathek wanna

    ඉතා අරුම පුදුම ගණයේ බුද්ධිමතුන් පිරිසක් මේ රටේ සිටිති. ඔවුහු තම බුද්ධියේ මහිමයෙන් රට, ජාතිය, ආගම ආදිය කිසිදු පදනමක් නැති අඳබාල ප්‍රස්ථුතයන් යැයි පසක් කරගෙන ඇත. වෙනත් වචන වලින් කියතොත් තමන් යම්කිසි මවක හා පියෙකුට දාව, එම මව-පියා ගේ ජාන පරම්පරා අයත් ජාතිය/වර්ගය/ආගම යන කුළක ඇතුලත ඉපදුනද, ඒ පිළිබඳ කිසිදු තැකීමක් නොකරන අතර, එම පෙර ජාන පරම්පරාවන් විසින් උරුම කරදී ඇති ඉතිහාසය පිළිකුලෙන් බැහැර කරයි.

    වෙනත් රටවලින් පැමිණ මෙරට පදිංචි වූවන් මෙරට සැබෑ උරුමය අහියෝගයට ලක් කිරීමේදී, එම අහියෝගයනට මෙරට ස්වදේශික ජනතාව දක්වන නැඟී සිටීම මොවුනට නුරුස්සයි. මොවුන් තම උරුමය පිළිබඳ සංවේදී ස්වදේශික ජනතාව නූගතුන්, මන්දබුද්ධිකයන් ලෙස හංවඩු ගසයි.

    නමුත් මොවුනට නොතේරෙන දෙය නම් ස්වදේශික බව, තම උරුමය පිලිබඳ හැඟීම ආදිය අවසාන විග්‍රහයේදී "තම පවුල" යන ඒකකයෙන් ඌණනය වන බවයි. ජාතිය යනු අන් කිසිවක් නොව තමාට අයත් ජාන පරම්පරාවයි (තමාගේ ජාන share කරන අනිකුත් මිනිසුන් සිටින කුලකයයි). මෙම ග්‍රහලෝකයේ ජීවය සෑදී ඇති ආකාරට ඕනෑම ජීවීයෙක් ක්‍රියා කරනුයේ තම ජාන පරපුරේ සුරක්ශිත භාවය තහවුරු කරගැනීමටයි.
    මෙම බුද්ධිමතුන් ජයිවීය විකෘතියකි. ඔවුන් තම ජාතිය ගැන සංවේදී නැති බවින් ගම්‍ය වන්නෙ ඔවුන් තම පවුල පිළිබඳවද සංවේදී නොවන බව මිස අන් කුමක්ද?
    අන්‍ය ජාතීන් තමාගේ ජාන අයත් කුලකයේ පැවැත්ම අභියෝගයට ලක් කරනවිට බුද්ධියේ නාමයෙන් නිහඬව සිටින මුන්, තමාගේ ජාන තමාට ඉතාමත්ම සමීපව උරුම කරදුන් තම මව, යම් කිසි අන්‍ය ජාතිකයන් විසින් සමූහ පූක්ෂණය කරන අවස්ථාවකදී කුමන ආකාරයකට හැසිරෙනු ඇතිද?
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    අනේ බං.....ඊයේ මැච් එකේදී මාලිගාවත්තේ තම්බි සෙට් එකක් පක්කොන්ට සපෝට් කරා එතන හිටපු ලංකාවේ කොල්ලොන්ට මල පැන්න නෙළුව එච්චරයි

    ඕකට මේ දේශපාලන අර්ථකතන දීල ජාතික ප්‍රශ්නයක් කරලා නිකන් තමුන්ගේ න්‍යාය පත්‍ර ගොඩගන්න හදන එපා

    අනේ මචං මේ,, නියාය පත්තර ගොඩ දානවා ගගා නිකන් පුහු පඬි ටෝක‍් දෙන්න එපා, උඹ කියන්නෙ ඊයෙ ගිය වලිය අපි ඉස්කෝලෙ යන ‍කාලෙ කොල්ලො සෙට් දෙකක් අතර වුනා වගේ එකක්, ගහගත්තා එතනින් එහාට ඉවරයි කියලද?? ඇයි බන් ප්‍රශ්ණයක් නෙමෙයිද උන් පක්කොන්ට සපෝට් කරන එක? උන්‍ට ලංකාව කියන රට ඕන උන්ගෙ මුස්ලිම් ජනපද පිහිටුවා ගන්න යැපෙන සම්පත් ටික ගන්න විතරද? උන්ට ඒකද සත පහකට වැ‍ඩක් නැත්තෙ මේ රටේ වටිනාකම් ගැන? උඹට ඒක තනි සිද්ධියක් විතරක් වෙන්නෙ කොහොමද? උඹ හිතන්න බයයිද අනේ මං හිතුවොත් ප්‍රශ්ණයක් ඇතිවෙයි කියලා? ඔය වෙන විදියට යයි නෙ කියලා හිතන්නෙ ඇයි බන්???
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    Pili gathayuthu arachiyak meka mahindage wadaklu mahinda mekata mulika muslim aya dala gassapu bawa tamai kiyanne ground eke hitqpu cricket wqlata sambada kenek tamai kuwe
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මේ දවස්වල මරාගෙ සෙට් එක ජාතිවාදෙ අවුලුවන්න පුලුවන් තරම් උත්සාහ කරනවා. වැලිමඩ නගරයේත් ඔයවගේම කේස් එකක් යනවා. ඇඳිරිනීතියත් දාල තියෙන්නෙ.
    :sorry::sorry:

    උඹ රෑට මරාගෙ ජනේලෙ අයි‍නට වෙලා ඌයි උගෙ සෙට් එකයි මොනවද ප්ලෑන් කරන්නෙ කියලා අහගෙන ඉන්නවද ගොබිලො?? හරිය‍ට කියන්න දෙයක් නැත්නම් නොකියා ඉඳපන් තොගෙ තියෙන ගොං කම පෙන්නන්නෙ නැතුව,,
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    මේ දවස්වල මරාගෙ සෙට් එක ජාතිවාදෙ අවුලුවන්න පුලුවන් තරම් උත්සාහ කරනවා. වැලිමඩ නගරයේත් ඔයවගේම කේස් එකක් යනවා. ඇඳිරිනීතියත් දාල තියෙන්නෙ.
    :sorry::sorry:

    You coreect machan meka marage wadalu jathi wade meparath audala chanda tika ganna really this buggers still dont beleive :(
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    Pili gathayuthu arachiyak meka mahindage wadaklu mahinda mekata mulika muslim aya dala gassapu bawa tamai kiyanne ground eke hitqpu cricket wqlata sambada kenek tamai kuwe

    උඹ කියනවනම් ඇත්‍ත වෙන්නැති මචන්, පිලිගත්තු ආරන්චියක් නෙ නේද?? ස්තුතියි දැනුවත් කලාට..
     
    Similar threads