සිංහල-මුස්ලිම් ගැටුමක් ඇති කිරීමට යයි..

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    සිංහල-මුස්ලිම් ගැටුමක් ඇති කිරීමට යයි..

    11738004_896626527070941_9056825198812768208_n.png

    මේක පෝස්ට් වෙලා තිබුනෙ 19 (ඊයෙ) උදේ 7.06 ට විමලෙගෙ ගූ නිවුස් සයිට් එක කියලා සමහරක් ප්‍රමෝට් කරන lanka C news අඩවියේ,

    ඉදිරි දින කිහිපය ඇතුලත සිංහල-මුස්ලිම් ගැටුමක් ඇතිකිරීමේ උත්සාහයක් ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව බුද්ධි අංශ අභ්‍යන්තර අරංචි මාර්ග පවසයි.
    දේශපාලන වාසි ලබා ගැනීම සඳහා මැතිවරණයට පෙර මෙම ගැටුම ඇති කිරීමට සූදානමක් ඇති බවට තොරතුරු ඇතැයිද එම ආරංචි කියයි.
    මේ බව ඇඟවෙන වාර්තාද දැනට දින දෙක තුනක සිට දෙමළ මාධ්‍ය ඔස්සේ වාර්තා කරමින් තිබේ.

    lankacnews[.] com/sinhala/news/133778/

    හරියටම ඊයෙ හවස උනා සිද්ධිය, ගිය අවුරුද්දෙත් ග්‍රීස් යක්කු කතන්දර ආවා තහනම් මාසය නැත්නම් රාමසාන් මාසය ඉවරවුන හැටියෙම, ආයෙ අළුත්ගම සිද්ධි ඇතිවුනා, මෙදා සැරේ මේක, :dull::dull:

    මොනවද මචන් මේ වෙන්නෙ?? :baffled:
    උඹළගෙ අදහස මොකක්ද??

    පලි 1. මැදමුලන ගං කබරයා ගේ ගේම් කියලා පොන්සි පාට් දාන්න එපා, පොඩ්ඩක් මොලේ කල්පනා කරපන් මේ කතාව අ‍ස්සෙ ඊට වඩා දෙයක් තියෙනවා, අනික මහින්ද කරන්න යන ගේමක් නම් මේක විමල් ගෙ සයිට් එකේ දායිද??

    පලි 2. නෑ බන් මම මේක කියන්න නෙමේ මේ ප්‍රොෆයිල් එක හදා ගත්තෙ, :no::no:
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,012
    2
    116,175
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මුස්ලිම් එවුන් සිංහලු වගේ නෙවෙයි උන්ගෙ ජාතිය,ආගම කියල සෙට් වෙලා වලි වලට යන්නෙ..පක්කන්ට සපෝට් කරන්නෙ උනුත් මුස්ලිම් රටක නිසානෙ..සිංහලු නම් ලෝකෙටම ඉන්නෙ සිරි ලංකාවෙ විතරයි :dull:
     
    • Like
    Reactions: Amila llll

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Lankawe un deshapalane bedagena gang kabaraya kiya kiya innawa ..oka untama un dawasata mokekwath na kiyala unta therenne na:). Muslim un ekaa wage unta ona widiyata hasirenne :baffled: Mewata sinhala un waradi karayo karana eka thama anduwa karanne:baffled:

    Me widiyata giyoth ekko wali nathnam rata yanna wenne:dull:
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මුස්ලිම් එවුන් සිංහලු වගේ නෙවෙයි උන්ගෙ ජාතිය,ආගම කියල සෙට් වෙලා වලි වලට යන්නෙ..පක්කන්ට සපෝට් කරන්නෙ උනුත් මුස්ලිම් රටක නිසානෙ..සිංහලු නම් ලෝකෙටම ඉන්නෙ සිරි ලංකාවෙ විතරයි :dull:

    මුස්ලිම් වුන්ට මේ රට වැඩක් නැහැ, මේකෙ ඉතිහාසය, රජවරු, අතීත නටඹුන් ඒ එකක්වත් උන්ගෙ නෙමෙයි, උන්ගෙ සංස්කෘතියෙ දේවල් නොවන නිසා ඒවා උන්ට වැඩකුත් නැහැ ඒවා ගැන දන්නෙත් නැහැ, දැන ගන්න උවමනාවකුත් නැහැ,

    ලංකාවත් එක්ක පකිස්තානෙ මැච් ගහද්දි ඉන්න ලංකාව බල්ලට දාලා උන්ගෙ පකිස්තානෙට චියර් කරන්නෙ ඒකනෙ, කොටින් ගෙන් රට බේරගන්න යන්න උන්ට කැසිල්ලක් තිබුනෙ නැත්තෙත් ඒකනෙ,, මේක තමයි සාතිශය බහුතරය මුස්ලිම් අයගෙ තත්වෙ,, :(:(
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    හැම මුස්ලිම් එකම එහෙම නැහැ......හැබැයි අමහර පොන්න්යෝ ඉන්නවා රටට වඩා ජාතිය ලොකු කරගත්ත
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    Lankawe un deshapalane bedagena gang kabaraya kiya kiya innawa ..oka untama un dawasata mokekwath na kiyala unta therenne na:). Muslim un ekaa wage unta ona widiyata hasirenne :baffled: Mewata sinhala un waradi karayo karana eka thama anduwa karanne:baffled:

    Me widiyata giyoth ekko wali nathnam rata yanna wenne:dull:

    මොකක් හරි උන ගමන් මහින්දට බනින එකෙන් වෙන්නෙ ඇත්තටම තියෙන ප්‍රශ්නෙ යට යනවා, වත්තෙ පොල් වැටුනත් මහින්ද, මේ හරක් ට තේරෙන්නෙ නෑ මෙතන මොන තරම් දෙයක් යටින් යනවද කියලා, මුන්ගෙ දීර්ඝ කාලීන අරමුණු, ගහන ප්ලෑන් ඔක්කොම මැකෙනවා අර එක මනුස්සයෙක් අල්ලගෙන ඌට බනින එකෙන්.. අපි බන් ජාතියක් හැටියට හිතන්නෙ නැත්නම් මෙච්චර දරුණු අවස්ථාවකදි වත් මෙතනින් එහාට අපි ගැන කතා කරලා තේරුමක් නැහැනෙ,, :sorry:
     
    • Like
    Reactions: Amila llll

    King Buffalo

    Member
    Jan 6, 2014
    411
    43
    0
    උගත් බුද්දිමත් මිනිස්සු අතර ඔය ජාති කුල ආගම් මිත්‍යා විශ්වාස හණමිටි අදහස් බියවීම් ඔය මුකුත් නැ ..එත් උගත් නුගත් මිනිස්සු ගාව ඔය සේරම තියනවා ...ඒ වගේ උගත් නුගත් මිනිස්සු අපේ රටේ වැඩිපුර ජිවත් වෙන නිසා ඇමතිලා ඔය උඩ රතු කරලා තියන ඒවා ටිකකින් හෝ ඔක්කොම දාලා අර මෝඩ උගත් නුගත් මිනිස්සු අව්ස්සලා ඇමැතිලාගේ වැඩේ කර ගන්න පුළුවන් කියලා උන් දන්නවා ..අන්න අන්න ඒ නිසා තමා ඔය වගේ පොස්ට් පවා fb එකේ තියෙන්නේ ...ඕවට like 1ක් දාන්නත් ඕන තරම් උගත් නුගත් මිනිස්සු ඕන තරම් ඉන්නවා ..මේ අය නිසා තමා අපේ රට දියුණුවක් නැත්තේ ...මොකද අනික් පක්සේ මොන කුපාඩි වැඩේ කලත් උන්ට පරදින්න බැරි නිසා තමන්ගේ පක්සේ වැරදි කතා නොකර අනුන්ගේ කුණු හොය හොය අර හොරු රැලම ආයෙත් තමන්ගේ රටේ නායකයෝ බවට පත් වෙනවා ....ඕක හැම පක්සේටම පොදු දෙයක් ...නමුත් උගත් බුද්දිමත් මිනිස්සු අතරට යන්න ඔය කුපාඩි වැඩ කරලා බැ ...අපේ රට මෙහෙම හරි තියෙන්නේ එහෙම මිනිස්සු ටිකක් රටේ ඉන්න නිසා....කොලබ ඇතුලේ ඔය හම්බන්තොට ගිහින් දාන සෙල්ලම් දාලා චන්දෙ ගන්න බැනේ ...ඔක්කොම පිටිසර පළාත් වල තමා .....
    ;););););););););););););)
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    හැම මුස්ලිම් එකම එහෙම නැහැ......හැබැයි අමහර පොන්න්යෝ ඉන්නවා රටට වඩා ජාතිය ලොකු කරගත්ත

    බහුතරයක් ඉන්නේ අන්තවාදී අදහස් තියෙන එවුන්
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    හැම මුස්ලිම් එකම එහෙම නැහැ......හැබැයි අමහර පොන්න්යෝ ඉන්නවා රටට වඩා ජාතිය ලොකු කරගත්ත

    උඹ කියන දේ හරි, මීට අවුරුදු 30 ට විතර උඩින් නම් හිටියා සැලකිය යුතු පිරිසක් ඔය වගේ, දැන් සමහර පොන්නයො කියන්න බැහැ, පොන්නයො තමයි බහුතරේ, සමහර පිරිසක් තමයි ඉන්නෙ සහජීවනෙන් ඉන්න කැමති,

    දැන් ඉන්න මුස්ලිම්පොඩි එකා (සහ බහුතරයක් තරුන කොටස්) ලංකාවෙ බාෂාවක් දන්නෙ නැත්නම්, ඉතිහාසයක්, රජ කෙනෙක්, පුරාවස්තු ගැන, ලංකාව කොහොමද ආරක්ෂා වුනේ කියලා දන්නෙ නැත්නම් උන්ට සත පහකවත් අගයක් නැත්නම් මේ රටේ අපිට වටින දේවල් ගැන ඌ ලාංකිකයෙක්ද පර දේසක්කාරයෙක්ද? හැසිරීමෙන් ඔප්පු වෙනවා මචන් ‍මැව් එකක් තියෙන කොට,,

    නිලාර් එන්. කාසිම් වගේ මිනිහෙක් බිහි වෙයිද දැන්??
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,163
    1
    58,524
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ දවස්වල මරාගෙ සෙට් එක ජාතිවාදෙ අවුලුවන්න පුලුවන් තරම් උත්සාහ කරනවා. වැලිමඩ නගරයේත් ඔයවගේම කේස් එකක් යනවා. ඇඳිරිනීතියත් දාල තියෙන්නෙ.
    :sorry::sorry:
     
    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    මොකක් හරි උන ගමන් මහින්දට බනින එකෙන් වෙන්නෙ ඇත්තටම තියෙන ප්‍රශ්නෙ යට යනවා, වත්තෙ පොල් වැටුනත් මහින්ද, මේ හරක් ට තේරෙන්නෙ නෑ මෙතන මොන තරම් දෙයක් යටින් යනවද කියලා, මුන්ගෙ දීර්ඝ කාලීන අරමුණු, ගහන ප්ලෑන් ඔක්කොම මැකෙනවා අර එක මනුස්සයෙක් අල්ලගෙන ඌට බනින එකෙන්.. අපි බන් ජාතියක් හැටියට හිතන්නෙ නැත්නම් මෙච්චර දරුණු අවස්ථාවකදි වත් මෙතනින් එහාට අපි ගැන කතා කරලා තේරුමක් නැහැනෙ,, :sorry:

    හරියට හරි මචන් ..මේවා ගොඩක් එවුන්ට තේරෙන්නෙ නෑ මචන්.එදා වේල කාලා ඔහේ ඉන්නවා එවුන් දැන් ඉන්නේ.උන් හිතන්නේ නෑ මේ රට විතරයි අපිට තියෙන්නේ කියල ... තේරුම ගනිද්දී ඔක්කොම වෙලා ඉවරයි
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    උගත් බුද්දිමත් මිනිස්සු අතර......

    උගත් බුද්ධිමත් කියලා උඹ අදහස් කරන මිනිස්සුන්ට ජාතියක්, ආගමක් ගැන තැකීමක් නැද්ද? එහෙව් මිනිස්සු බහුතරය වුනොත් ප්‍රශ්න නෑ කියලනෙ උඹ කියන්නෙ, මුස්ලිම් වගේ අත්‍යාන්තවාදීව ජාතිය ආගම ගැන දිවි දෙවෙනි කරලා හිතන ජන කොටසක් එක්ක උඹ කියන විදියට උගත්ව බුද්ධිමත් ව හිටියොත් දෙවි පිහිටයි මල්ලි අපිට,

    නෑ එහෙම නෙමෙයි හිතෙනවන ම් පැහැදිලිව කියපන් ඇයි එ‍හෙම නොවෙන්නෙ කියලා, මම කැමතියි මගේ මතය වෙනස් කරගන්න... :):)
     
    1. බුද්දිමත් මිනිස්සු ඕව මුලික කර ගෙන අනික් මිනිස්සු එක්ක දිවි දෙවෙනි කරලා මරා ගන්නේ නැ ...

    2. ඔය ජාති කුල ආගම් මිත්‍යා විශ්වාස හණමිටි අදහස් බියවීම් වර්ණ බේද දේවල් මුලික කරගෙන කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැ...

    3. ඒ වගේම ඔය වගේ අනතවාදී විදයට හැසිරෙන මිනිස්සු ඕන රටක ඕන ජාතියක ඕන ආගමක ඉන්න පුළුවන් ....
    ඒ වගේම ඒ අයත් එක්ක බුද්දිමත්ව වැඩ කරන්න බැ කියලත් බුද්දිමත් මිනිස්සු දන්නවා.......
    ඒ අයව පාලනය කරන්න හෝ බැරිම තැනදී විනාස කරලා දාන විදිය බුද්දිමත් මිනිස්සු දන්නවා....ඒ අන්ත වාදීන්ගේ ක්‍රමේට නෙවේ ...
    ;);););););););););););););););)
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    නමුත් පකිස්තාන් තරගයක් තිබ්බහම ඔය මාලිගාවත්තේ හම්බයෝ ටික සපෝට් කරන්නේ පක්කන්ට

    එකයි ඇත්ත.... unp හරි සශ්‍රීලංකා හරි ජේ විප් හරි මොක්කු කොහොම කිවුවත් එක තමා ඇත්ත... ඕකුන්ට ගහන්න ඕනේ වට කරලා

    මේක සිංහල රට
    වැලිමඩ සිංහල කොල්ලෝ දෙන්නෙක් මැරුව පහුගිය සතියේ.... හම්බ කොල්ලෙක් මරුවනම් කොහොම තියේවිද?
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ඊගාවට දාපන් උබට පඩයක් ගියා, ඒකට වගකියන්න ඕනෙත් මහින්ද කියල, යකෝ මේ රටේ ජීවත් වෙලා වෙනරටකට හුරේදාන උං ගැන මොන කතාද? අනික හරියටම මොකක් වුනාද දන්නැතුව එක එකා තමන්ට ඕන විදියට මේවට අදහස් දානව.
    11239646_1448264522149290_4083095549943481014_n.jpg
     
    • Like
    Reactions: fakerandi

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    1. බුද්දිමත් මිනිස්සු ඕව මුලික කර ගෙන අනික් මිනිස්සු එක්ක දිවි දෙවෙනි කරලා මරා ගන්නේ නැ ...

    2. ඔය ජාති කුල ආගම් මිත්‍යා විශ්වාස හණමිටි අදහස් බියවීම් වර්ණ බේද දේවල් මුලික කරගෙන කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැ...

    3. ඒ වගේම ඔය වගේ අනතවාදී විදයට හැසිරෙන මිනිස්සු ඕන රටක ඕන ජාතියක ඕන ආගමක ඉන්න පුළුවන් ....
    ඒ වගේම ඒ අයත් එක්ක බුද්දිමත්ව වැඩ කරන්න බැ කියලත් බුද්දිමත් මිනිස්සු දන්නවා.......
    ඒ අයව පාලනය කරන්න හෝ බැරිම තැනදී විනාස කරලා දාන විදිය බුද්දිමත් මිනිස්සු දන්නවා....ඒ අන්ත වාදීන්ගේ ක්‍රමේට නෙවේ ...
    ;);););););););););););););););)

    Ok machan, :):)
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113

    හරියට හරි මචන් ..මේවා ගොඩක් එවුන්ට තේරෙන්නෙ නෑ මචන්.එදා වේල කාලා ඔහේ ඉන්නවා එවුන් දැන් ඉන්නේ.උන් හිතන්නේ නෑ මේ රට විතරයි අපිට තියෙන්නේ කියල ... තේරුම ගනිද්දී ඔක්කොම වෙලා ඉවරයි

    කතා කරලා වැඩක් නැහැ මචන්, :(:(

    නමුත් පකිස්තාන් තරගයක් තිබ්බහම ඔය මාලිගාවත්තේ හම්බයෝ ටික සපෝට් කරන්නේ පක්කන්ට

    එකයි ඇත්ත.... unp හරි සශ්‍රීලංකා හරි ජේ විප් හරි මොක්කු කොහොම කිවුවත් එක තමා ඇත්ත... ඕකුන්ට ගහන්න ඕනේ වට කරලා

    මේක සිංහල රට
    වැලිමඩ සිංහල කොල්ලෝ දෙන්නෙක් මැරුව පහුගිය සතියේ.... හම්බ කොල්ලෙක් මරුවනම් කොහොම තියේවිද?

    වැඩේ තියෙන්නෙ මුස්ලිම් එකා හිතන්නෙ මුස්ලිම් විදියට, සිංහල එකා හිතන්නෙ යූඑන්පී, ජේවීපී, ශ්‍රී ලංකා විදියට,,
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ඊගාවට දාපන් උබට පඩයක් ගියා, ඒකට වගකියන්න ඕනෙත් මහින්ද කියල, යකෝ මේ රටේ ජීවත් වෙලා වෙනරටකට හුරේදාන උං ගැන මොන කතාද?

    උඹ කාටද දැන් ඔය කියන්නෙ??? :oo::oo:
     
    Similar threads