අනේ මචං මේ,, නියාය පත්තර ගොඩ දානවා ගගා නිකන් පුහු පඬි ටෝක් දෙන්න එපා, උඹ කියන්නෙ ඊයෙ ගිය වලිය අපි ඉස්කෝලෙ යන කාලෙ කොල්ලො සෙට් දෙකක් අතර වුනා වගේ එකක්, ගහගත්තා එතනින් එහාට ඉවරයි කියලද?? ඇයි බන් ප්රශ්ණයක් නෙමෙයිද උන් පක්කොන්ට සපෝට් කරන එක? උන්ට ලංකාව කියන රට ඕන උන්ගෙ මුස්ලිම් ජනපද පිහිටුවා ගන්න යැපෙන සම්පත් ටික ගන්න විතරද? උන්ට ඒකද සත පහකට වැඩක් නැත්තෙ මේ රටේ වටිනාකම් ගැන? උඹට ඒක තනි සිද්ධියක් විතරක් වෙන්නෙ කොහොමද? උඹ හිතන්න බයයිද අනේ මං හිතුවොත් ප්රශ්ණයක් ඇතිවෙයි කියලා? ඔය වෙන විදියට යයි නෙ කියලා හිතන්නෙ ඇයි බන්???