සිංහල-මුස්ලිම් ගැටුමක් ඇති කිරීමට යයි..

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ලොකු ලොකු පඩ TALK දාන අය වැඩර් ලා වෙන්නේ කටින් විතරයි. තොපි මේගැන දැනගෙන හිටියාද ? ඉස්සර අපේ සිංහල පවුල්වල ළමයි 7-8 හිටිය. දැන් පුංචි පවුල රත්තරන් කියල දෙන්නෙක් නෙමෙයි එක ළමයට බැහැල. මුස්ලිම් පවුල් වල ළමයින්ගේ සීමාවක් නැතිව හදනවා. මේක ලෝක මුස්ලිම් ප්‍රජාවගේම වැඩ පිළිවෙලක්. යුරෝපීය රටවලත් මේක දැන් වසංගතයක් වෙලා. ලංකාවේ සමහර පළාත් වල මුස්ලිම් ගම්මාන වැඩිවේගන යනවා . විල්පත්තුව, තිහාරිය, දර්ගා නගරය උදාහරණ කීපයක් . සිංහල දේශපාලකයෝ යුරෝපීය රටවලට බයේ බීරෝ වගේ ඉන්නවා. පකිස්තානේ අය පසුගිය දවස් වල මීගමුවේ පදිංචියට ඇවිත් අසුවුනා මතක ඇති . මේවා ගැන කතාකරන්නේ නූගත් අය මේවට විරුද්ධ වන්නේ නූගත් අය බව පවසමින් සමහරු උගත් බව කියාපාන්න උත්සාහ කරනවා. පහත තියෙන ලින්කුව බලපල්ලා ලෝකෙට වෙලා තියෙන දේ . https://www.youtube.com/watch?v=_kKkY5EpVpY

    ඒක තමයි බන් කියන්නේ .. සිංහල අපි හැදෙන්නේ නැතුව අනික් උන්ට ඇඟිල්ල දික් කරලා වැඩක් නෑ .. අපෙ උන් එක ළමයෙක් හදනකොට උන් 10ක් හදල .. අර ISIS ගිය එකා බලපන් .. ඌ 6ක් හදල 7 මග එනවා ලු :lol: අපෙ ගොන් හැත්ත මුස්ලිම් මෝඩයි අපි තමා බුද්ධිමත් කිය කිය මානසික ආතල් එකක් ලබනවා .. හැබැයි මුන්ට තේරෙන්නේ නෑ එක තාව කාලිකයි කියල :( ඕව කියන්න ගිහිල්ල මේ එලකිරියේම ඉන්න සමහර උන් මාත් එක්ක වෛර බැඳගෙන දැන් .. :(
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කෙලින්ම කියන්නම් කෝ නෑ නෑ සිංහල ජාතිය බේරගන්න මරාට චන්දෙ දෙන්නේ නෑ :rofl:
    හම්ම්ම්ම්මේ... කතාකරොත් නම් හරි මධ්‍යස්තයි... බුදු අම්මේ... කොන්දක් නෑ යකෝ තොට... රනිල්ට කඩේ යනවා කියන්න...:):):) උඹත් රනිල් වගේම
    අනාථතයෙක්ම තමයි...:):):)
    මහින්දට වඩා රනිල් රටට අඩු උවදුරක් වන්නේ කෙසේද???:):):)
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,005
    28,918
    113
    ඒක තමයි බන් කියන්නේ .. සිංහල අපි හැදෙන්නේ නැතුව අනික් උන්ට ඇඟිල්ල දික් කරලා වැඩක් නෑ .. අපෙ උන් එක ළමයෙක් හදනකොට උන් 10ක් හදල .. අර ISIS ගිය එකා බලපන් .. ඌ 6ක් හදල 7 මග එනවා ලු :lol: අපෙ ගොන් හැත්ත මුස්ලිම් මෝඩයි අපි තමා බුද්ධිමත් කිය කිය මානසික ආතල් එකක් ලබනවා .. හැබැයි මුන්ට තේරෙන්නේ නෑ එක තාව කාලිකයි කියල :( ඕව කියන්න ගිහිල්ල මේ එලකිරියේම ඉන්න සමහර උන් මාත් එක්ක වෛර බැඳගෙන දැන් .. :(

    Ow, Oye Kiyana developed countries Oya thathweta aweth ohoma attitude ekak tiyagena nemei. Dan human rights Gane Katha kerata uparimetema ratewal Kolle Kala, wahalungen Wade aran.....India wage ratewal wele budu dahama nathi uneth ohoma hithanne gihillA thamai.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,586
    6,907
    113
    Gedara
    ඒක තමයි බන් කියන්නේ .. සිංහල අපි හැදෙන්නේ නැතුව අනික් උන්ට ඇඟිල්ල දික් කරලා වැඩක් නෑ .. අපෙ උන් එක ළමයෙක් හදනකොට උන් 10ක් හදල .. අර ISIS ගිය එකා බලපන් .. ඌ 6ක් හදල 7 මග එනවා ලු :lol: අපෙ ගොන් හැත්ත මුස්ලිම් මෝඩයි අපි තමා බුද්ධිමත් කිය කිය මානසික ආතල් එකක් ලබනවා .. හැබැයි මුන්ට තේරෙන්නේ නෑ එක තාව කාලිකයි කියල :( ඕව කියන්න ගිහිල්ල මේ එලකිරියේම ඉන්න සමහර උන් මාත් එක්ක වෛර බැඳගෙන දැන් .. :(
    Awankawa machan 100% aththa umbe kathawa..saralama uttare api hariyata ape buddhagama follow karanawa nam owa gana prashnayak naha..api anith jathiya prashnayak kara gatha yuhtu naha ape jathiya hadagannawa nam
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    පාකිස්ථාන-ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟයේ ප්‍රේක්ෂක ගැටුම වීරවංශ-මුස්ම්මිල්-අනුරයාපා සිදුකළ කුමන්ත්‍රණයක් බව හෙලිවේ

    (ලංකා ඊ නිව්ස් -2015.ජූලි.20, ප.ව.6.20) සංචාරක පාකිස්තානු පිල සහ ශ්‍රී ලංකා පිල අතර ඊයේ රාත්‍රී ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරඟයේදී ජාතිවාදී ලෙස උමතුවෙන් හැසිරෙමින් නීච ලෙස හැසිරුණු ප්‍රේක්ෂකයන් සාමාන්‍ය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් නොවූ බවත් ඔවුන් විමල් වීරවංශ - මුසම්මිල් - අනුර ප්‍රියදර්ශන යාපා තිදෙනා විසින් කුමන්ත්‍රණය කර ජාතිවාදී ගැටුමක් ඇවිලීම සඳහා එවන ලද සුළු පිරිසක් බවත් ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වී තිබේ.

    ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් වෙනත් රටවල මෙන් තරඟ පැවැත්වීමට ඉඩ නොදී කඩාකප්පල් කරන ජාතිවාදී උන්මත්තක ප්‍රේක්ෂකයන් පිරිසක් නොවන අතර මෙවැනි අපකීර්තිමත් සිදුවීමක් ඊයේ දිනයේ සිදුවූයේ ලංකාවේ ප්‍රථම වතාවට ය.

    මෙවර මැතිවරණයෙන් පරාජය වීම ඉර හඳ සේ නිසැක බව දන්නා එජනිස නායකයන් කෙසේ හෝ ජාතිවාදී ගැටුමක් අවුලුවා ආණ්ඩුවට පක්ෂපාතී සුළු ජන කොටස් බිඳවීමට දන්නා දහන් ගැට සියල්ල යොදන බව රාජ්‍ය බුද්ධි සේවය මීට පෙර ආණ්ඩුවට අණතුරු අඟවා තිබිණ.

    අනුරාධපුර එජනිස සමාරම්භක රැස්වීමට පසුදා එනම් 18 දා රාත්‍රී විමල් වීරවංශ ගේ නිවසේ ඉහත කී කුමන්ත්‍රණය සැලසුම් කර තිබේ. මෙම කුමන්ත්‍රණ සාකච්ඡාවට විමල් වීරවංශ, ඔහුගේ පක්ෂයේ ප්‍රචාරක සගයා වන මුසම්මිල්, මුසම්මිල් විවාහ වී සිටින්නේ වත්තේගම ප්‍රදේශයේ සිංහල කාන්තාවක් වන අතර එකී කාන්තාවගේ සොහොයුරෙක්, අනුර ප්‍රියදර්ශන යාපා, ආදීහු සහභාගී වූහ. බන්ධුල ගුණවර්ධන පැමිණීමට නියමිතව සිටියද ඔහු නොපැමිණි අතර , දිනේෂ් ගුණවර්ධනද සහභාගී වන බව පැවසුවද සහභාගී නොවුනු නමුත් ඔහු වෙනුවෙන් ඔහුගේ හෙංචයියෙක් සහභාගී කරවීය.

    මෙහිදී සාකච්ඡා කෙරුණේ මෙම මැතිවරණය පරාජය වන බවත් එනිසා ජාතිවාදී ගැටුමක් කෙසේ හෝ ඉදිරි සති දෙක තුල කොතැනින් හෝ ඇවිලවිය යුතු බවයි. ඒ අනුව පාකිස්ථානු-ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟය ඉලක්ක කෙරිණ. ලංකාවේ කොළඹ පවත්වන ඕනෑම පාකිස්ථානු - ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟයකදී මුස්ලිම් තරුණයන්ගෙන් කොටසක් පාකිස්ථානයට හුරේ දැමීම සාමාන්‍ය සිද්ධියක් නිසා මෙම අවස්ථාව දඩ මීමා කර ගැනීමට ප්‍රේක්ෂකයන් ලෙස තමන්ගේ ජාතිවාදී පිරිස් යවා ගැටුමක් ඇවිලවීම බාර ගෙන ඇත්තේ වීරවංශ සහ මුසම්මිල් ය.

    සිංහල ප්‍රේක්ෂකයන් අතරටත් මුස්ලිම් ප්‍රේක්ෂකයන් අතරටත් දෙපාර්ශවයෙන්ම අන්තවාදී කුමන්ත්‍රණ කරුවන් රිංගවීම වීරවංශ-මුසම්මිල් දෙදෙනා බාර ගෙන තිබේ.

    ඊයේ රාත්‍රී ඉහත කී අවසානාවන්ත සිදුවීම වූයේ එකී කුමන්ත්‍රණය අනුවය. මොවුන්ගේ මෙම කුමන්ත්‍රණය ගැන රාජ්‍ය බුද්ධි අංශයට තොරතුරු හෙලිවීම නිසා සිවිල් ඇඳුමින් සැරසුනු බුද්ධි අංශ නිලධාරීන් ප්‍රේක්ෂකයන් ලෙස තරඟය නැරඹීමට යැවීම හේතුවෙන් ගැටුම දුරදිග යෑම වලක්වා ගත හැකි වූ බවද ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.

    ගැටුමට සම්බන්ධ වූ සිව් දෙනෙකු ඊයේ අත් අඩංගුවට ගෙන තිබිණ.

    රාජපක්ෂවාදී ජාතිවාදී නරුම දේශපාලකයන්ගේ අන්තවාදී උගුල් වල නොවැටෙන ලෙස සිංහල මුස්ලිම් දෙමළ සියළු ජනතාවට ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය අවවාද කරයි.

    (සේයාරුවේ දැක්වෙන්නේ එස්ටීඑෆ් ආරක්ෂාව මත පාකිස්ථානු ක්‍රීඩකයෙක් ක්‍රීඩාගාරයට යන අන්දමයි -අනුග්‍රහය ඒඑෆ්පී)
    oya enne eliyata:lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    තම්බි හැම අවුැරද්දකම වගේ නෝම්බි අරින්න කොහෙන් හරි ‍ගේමක් දාගන්නා... ගිය අවුරැද්දෙ මතකද අර බෝ ගහේ කේ්ස‍් එක උනා?
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    තම්බි හැම අවුැරද්දකම වගේ නෝම්බි අරින්න කොහෙන් හරි ‍ගේමක් දාගන්නා... ගිය අවුරැද්දෙ මතකද අර බෝ ගහේ කේ්ස‍් එක උනා?

    this guy is making hilarious comment :lol: kole wahanna mahidawa protect karanna mokahari baylayak adabanwa hamadama :rofl: bla bla okkoama bayala IQ level is 0:(
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    this guy is making hilarious comment :lol: kole wahanna mahidawa protect karanna mokahari baylayak adabanwa hamadama :rofl: bla bla okkoama bayala IQ level is 0:(

    මහින්ද ගැන නෙමේ ‍හුට්ටෙ‍ා කියන්නෙ.... තොට ගිය අවුරැද්ද මදි නන් බලපන් 2002 මාලිගාවත්තෙ ඔය වගේ කේස් එකක් උනා.. එකෙදි එක තම්බියෙක්ව අල්ලාගත්තා මුස්ලිම් පල්ලියකට බෝම්බ ගහන්න ගිහින්....
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    පක්කුන්ට චියර් කලා කියල මෙහෙ ඉන්න හම්බයොන්ට ගහන්න ඕනෙද?:baffled:

    නෑහ්,, මොන පිස්සුද?? කවුද කියන්නෙ? :dull::dull:
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    පාකිස්ථාන-ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟයේ ප්‍රේක්ෂක ගැටුම වීරවංශ-මුස්ම්මිල්-අනුරයාපා සිදුකළ කුමන්ත්‍රණයක්......

    lankaenews, Gods of the truth,,, :lol::lol:

    image_preview
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අනේ බං.....ඊයේ මැච් එකේදී මාලිගාවත්තේ තම්බි සෙට් එකක් පක්කොන්ට සපෝට් කරා එතන හිටපු ලංකාවේ කොල්ලොන්ට මල පැන්න නෙළුව එච්චරයි

    ඕකට මේ දේශපාලන අර්ථකතන දීල ජාතික ප්‍රශ්නයක් කරලා නිකන් තමුන්ගේ න්‍යාය පත්‍ර ගොඩගන්න හදන එපා

    :yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උගත් බුද්දිමත් මිනිස්සු අතර ඔය ජාති කුල ආගම් මිත්‍යා විශ්වාස හණමිටි අදහස් බියවීම් ඔය මුකුත් නැ ..එත් උගත් නුගත් මිනිස්සු ගාව ඔය සේරම තියනවා ...ඒ වගේ උගත් නුගත් මිනිස්සු අපේ රටේ වැඩිපුර ජිවත් වෙන නිසා ඇමතිලා ඔය උඩ රතු කරලා තියන ඒවා ටිකකින් හෝ ඔක්කොම දාලා අර මෝඩ උගත් නුගත් මිනිස්සු අව්ස්සලා ඇමැතිලාගේ වැඩේ කර ගන්න පුළුවන් කියලා උන් දන්නවා ..අන්න අන්න ඒ නිසා තමා ඔය වගේ පොස්ට් පවා fb එකේ තියෙන්නේ ...ඕවට like 1ක් දාන්නත් ඕන තරම් උගත් නුගත් මිනිස්සු ඕන තරම් ඉන්නවා ..මේ අය නිසා තමා අපේ රට දියුණුවක් නැත්තේ ...මොකද අනික් පක්සේ මොන කුපාඩි වැඩේ කලත් උන්ට පරදින්න බැරි නිසා තමන්ගේ පක්සේ වැරදි කතා නොකර අනුන්ගේ කුණු හොය හොය අර හොරු රැලම ආයෙත් තමන්ගේ රටේ නායකයෝ බවට පත් වෙනවා ....ඕක හැම පක්සේටම පොදු දෙයක් ...නමුත් උගත් බුද්දිමත් මිනිස්සු අතරට යන්න ඔය කුපාඩි වැඩ කරලා බැ ...අපේ රට මෙහෙම හරි තියෙන්නේ එහෙම මිනිස්සු ටිකක් රටේ ඉන්න නිසා....කොලබ ඇතුලේ ඔය හම්බන්තොට ගිහින් දාන සෙල්ලම් දාලා චන්දෙ ගන්න බැනේ ...ඔක්කොම පිටිසර පළාත් වල තමා .....
    ;););););););););););););)

    උගත් මෝඩයෝ තමා ලංකාවේ ප්‍රශ්න ඇති කරන්නෙ. නලින් ද සිල්වා, ගෙවිඳු කුමාරතුංග, වගේ අය උදාහරණ. ;)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පැටියා;18692941 said:
    උගත් මෝඩයෝ තමා ලංකාවේ ප්‍රශ්න ඇති කරන්නෙ. නලින් ද සිල්වා, ගෙවිඳු කුමාරතුංග, වගේ අය උදාහරණ. ;)

    හා හා ර‍ට ගැන කතා කරන ගෙවිදුලා තමා මෝඩයෝ... අර එක්ස් කණ්ඩායමේ ඉන්න උන් බුද්ධිමත්තු වෙන්න ඇති.... :lol::lol:

    රට ගැන කැක්කුමක් නැති මෙහෙමත් උන් ඉන්නවනේ අම්මපා.... :sorry::sorry::sorry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හා හා ර‍ට ගැන කතා කරන ගෙවිදුලා තමා මෝඩයෝ... අර එක්ස් කණ්ඩායමේ ඉන්න උන් බුද්ධිමත්තු වෙන්න ඇති.... :lol::lol:

    රට ගැන කැක්කුමක් නැති මෙහෙමත් උන් ඉන්නවනේ අම්මපා.... :sorry::sorry::sorry:

    ඔය මිනිස්සු ගැන ඔහෙලගෙ තියන අගේ බලාගන්න තිබ්බා ඔය මිනිස්සු UNP වේදිකාවකට නැග්ගනං :lol:
    භායි ඔයාට පුලුවන්ද මහින්දට කඩේ නොයන එක දේශප්‍රේමියෙක් නම් කරන්න වර්ථමාන සමාජයේ කතාබහට ලක් වෙන. බෑනෙ? :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පැටියා;18692968 said:
    ඔය මිනිස්සු ගැන ඔහෙලගෙ තියන අගේ බලාගන්න තිබ්බා ඔය මිනිස්සු UNP වේදිකාවකට නැග්ගනං :lol:
    භායි ඔයාට පුලුවන්ද මහින්දට කඩේ නොයන එක දේශප්‍රේමියෙක් නම් කරන්න වර්ථමාන සමාජයේ කතාබහට ලක් වෙන. බෑනෙ? :lol:

    මහින්දට කඩේ යනවා කියල උඹ අදහස් කරන්නෙ මොකක්ද දන්නෙ නැහැ.

    හැබැයි හැබෑ දේශ‍ප්රේමීන්ට ඉතින් මහින්ද නැතුව වෙන කෙනෙක් නැහැ රෙකමෙන්ඩ් කරන්න.

    ඒකට රනිල්ව හරි මෙත්තපාලව හරි රෙකමන්ඩ් කරන්න බැරි උනාට අපිට කරන්න දෙයක් නැහැ. පුද්ගලයාගේ ක්රියාව අනුව තමා ඒක තීරණය වෙන්නෙ...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මහින්දට කඩේ යනවා කියල උඹ අදහස් කරන්නෙ මොකක්ද දන්නෙ නැහැ.

    හැබැයි හැබෑ දේශ‍ප්රේමීන්ට ඉතින් මහින්ද නැතුව වෙන කෙනෙක් නැහැ රෙකමෙන්ඩ් කරන්න.

    ඒකට රනිල්ව හරි මෙත්තපාලව හරි රෙකමන්ඩ් කරන්න බැරි උනාට අපිට කරන්න දෙයක් නැහැ. පුද්ගලයාගේ ක්රියාව අනුව තමා ඒක තීරණය වෙන්නෙ...

    තටඹලා තටඹලා ඔය ටික වත් ලියාගත්ත එක ගැන සන්තෝසයි. මම කන්න යන්නෙත් නැතුව බලං හිටියෙ මේ reply එක වැටෙනකං. :lol:

    ඔය දේශප්‍රේමය මනින මිණුම් දණ්ඩ වැරදියි භායි. එතනයි අවුල.

    ඔහේ පුටුවක ඉඳං ඇති කියන පදනමේ ඉඳං ඊට වැඩි දෙයක් මම කියන්නෙ නෑ :lol:
     
    Similar threads