සිංහල රැපට කරපු අලුත්ම වෙනසක්

kendaraya

Active member
  • Jul 14, 2010
    146
    35
    28
    සිංහල රැපට කරපු අලුත්ම වෙනසක්

    අලුත් සින්දුවක් ඇවිල්ල තියනවා කැල්ලක් මතකයි "පස්ස පැත්ත ලොකුවට තියන නංගිලා වනන්න වනන්න " කවුද අහලා තියන්නේ දන්න්න කෙනෙක් හොයල දෙන්න


    :):):):):):):)
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    බස් එක්ක යද්දී දැම්ම එක පාරක් ඕක. හොදට බැනුම් අහගත්තා හිටපු අයගෙන්.

     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    බුම්ප්
    b9ce162ae2.png