අපේ දැන් ලංකාවේ සිංහල රේඩියෝ වල ඉන්න නිවේදිකාවෝ මහා පඩ ෂෝ එක විතරයි. සිංහල එක්ක ඉංග්‍රීසි මික්ස් කරලා කතා කරනවා. චාටර් බන්. අර සියත රේඩියෝ එකේ උදේ ෂෝ එකක් කරනවා පූජා, ඉෂාරා කියලා කෙල්ලෝ දෙන්නෙක් සිංහල හතරැස් කරලා ඉංග්‍රීසි කෑලි බෑලි දාලා ලතාවට කියන්ඩ යනවා අහන්න අප්පිරියයි. මොනාද බන් මුන්ට වෙලා තියෙන්නේ? මුන්ට නිකන් සිංහල කතා කරන්න බැරිද සාමාන්‍ය විදියට?



Last edited:




