සිංහල රේඩියෝ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනිත් එක FM වල ඉන්න ගොන්නු හිතන් ඉන්නෙ ලංකාවෙ ඉන්න හොදම බුද්ධිමතුන් උන් කියල....හොදට හොයල බැලුවම අඩුගානෙ AL වත් කරල නෑ...ඒ උනාට කතා කරන්නෙ සියල්ලදත් ලා වගෙ.......මම නම් බස් එකකදි යනකොට ආහුනොත් ඇරෙන්නෙ අවුරුදු 8 කින් 9කින් ඔය වගෙ FM කාරයන්ගෙ ඒව අහල නෑ.... දැන්වීම්ම කීයක් යනවද!!!!!

    Ow
     

    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    ඇත්ත බං
    මට කියන්න දෙයක් තියෙනවා කියන්න බෑ මෙතන

    අහවල් එකටද උබ කිව්වේ එහෙනම් උබටත් එකක් කියන්න තියනවා කියල කියන්න බැරි නම් :frown:
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    ඔය ජරාව මුලින්ම පටන් ගත්තෙ කුඩු දුමියගෙ සහොදරයගෙ හිරු අවරට ගියපු FM එකෙන්....... උදේට කියවන අරා ද ජොරා ද කියන එකයි පැස්බරා කියන ගොන් වේsyගෙයි කතා ඇහුවම දවසම ඉවරයි......
    කිසිම හරයක් නැති හිස් කතා විතරයි උන් කියවන්නෙ...උන්ම කියල උන්ම හිනා වෙනව...ගෙවල් වල කාල නිදා ගන්න ගෑනුන්ට හොදයි ඕව......
    විකාර කියව කියව ගොන් මුකුලු කර කර මට නම් කබරය යන්න එනව.....
    :frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown:

    උබේ කතාවට මම එකයි.. එත් මචං අහන නාහන එක අපේ වැඩක්... හොදට කතා කරනවා අහන්න ඕනෙනම් ගුවන් විදුලිය අහන්න පුළුවන්නේ....:)

    මිනිස්සු ගොඩක් ආස එකක් තමා ඔය හිරු එකේ program එක... මට මතකයි ඉස්සර 138 බස් එකේ මිනිස්සු ඕක දාන්න කියල කොන්දට කියනවා.... fm වලට බැනල වැඩක් නැ... ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සුන්ගේ රසයේ...:)
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    උබේ කතාවට මම එකයි.. එත් මචං අහන නාහන එක අපේ වැඩක්... හොදට කතා කරනවා අහන්න ඕනෙනම් ගුවන් විදුලිය අහන්න පුළුවන්නේ....:)

    මිනිස්සු ගොඩක් ආස එකක් තමා ඔය හිරු එකේ program එක... මට මතකයි ඉස්සර 138 බස් එකේ මිනිස්සු ඕක දාන්න කියල කොන්දට කියනවා.... fm වලට බැනල වැඩක් නැ... ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සුන්ගේ රසයේ...:)


    මචන් බස් එකක යත්දි සින්දුවක් දාන්න කියන කෙනෙකුගෙ සාමජ මට්ටම ගැන අපිට හිතා ගන්න පුලුවන්....ඒක අවුලක් නෑ කියමු.... ෆ්ම් කාරයො මුලු ලංකාවෙම ඉන්නෙ ඒ වගෙ එවුන් කියල හිතන එක තමයි වැරද්ද