සිංහල ලිපි(articles) ගන්න තැනක්

ගඟුල

Active member
  • Apr 23, 2014
    433
    39
    28
    සිංහල ලිපි(articles) ගන්න තැනක්

    මචං මට ඕනෙ වෙලා තියනවා online තියන සිංහල articles ටිකක් හොයාගන්න. හැබැයි ඒවායේ news නෙමෙයි feature articles වගේ තියනවනම් හොඳයි. :nerd:
    උදාහරණයක් විදියට විදුසර සඟරාවේ විශේෂාංග ලිපි.
    http://www.vidusara.com/2018/09/05/feature4.html

    ලිපි සැලකිය යුතු ප්‍රමාණයක්(500+) අවශ්‍ය වෙලා තියනවා මාතෘකා එක්ක. internet එකේ සැරිසරනකොට ඒ වගේ දැකපු තැනක් මතකනම් රිප්ලයි එකක් දාගෙන යන්න.:love::love:
    කවුරු හරි ළඟ එහෙම එකතු කරපු ලිපි(soft copies) එකතුවක් තියනවනම් වැඩිය හොඳයි :love::love: