සිංහල ව්‍යාකරණ ඉගෙන ගන්න හොද තේරෙන විදියට තියෙන පොතක් කියන්නකෝ
E ExamHe Well-known member Mar 28, 2019 5,578 4,334 113 Sep 3, 2020 #1 සිංහල ව්‍යාකරණ ඉගෙන ගන්න හොද තේරෙන විදියට තියෙන පොතක් කියන්නකෝ Reactions: D_Mad and The Kingslayer
dilann Well-known member Jul 6, 2018 67,333 166,678 113 එකමත් එක රටක Sep 3, 2020 #2 ExamHe said: සිංහල ව්‍යාකරණ ඉගෙන ගන්න හොද තේරෙන විදියට තියෙන පොතක් කියන්නකෝ Click to expand... O/L කාලේ තිබ්බ බන් මම ලග එකම කෙනාගේ පොත් සෙට් එකක් ( ර යන්නෙන් පටන් ගන්නේ.. ) . ව්‍යාකරන, විචාර වලට වෙන වෙනම . සුපිරි ඒ වගේ පොතක් නම්. OL වලට හදපු ඒ වගේ පොත් ඇති . Reactions: ExamHe
ExamHe said: සිංහල ව්‍යාකරණ ඉගෙන ගන්න හොද තේරෙන විදියට තියෙන පොතක් කියන්නකෝ Click to expand... O/L කාලේ තිබ්බ බන් මම ලග එකම කෙනාගේ පොත් සෙට් එකක් ( ර යන්නෙන් පටන් ගන්නේ.. ) . ව්‍යාකරන, විචාර වලට වෙන වෙනම . සුපිරි ඒ වගේ පොතක් නම්. OL වලට හදපු ඒ වගේ පොත් ඇති .
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Sep 3, 2020 #3 හොද තේරෙන විදියට තියෙන Reactions: ExamHe and The Kingslayer
E ExamHe Well-known member Mar 28, 2019 5,578 4,334 113 Sep 3, 2020 #4 dilann said: O/L කාලේ තිබ්බ බන් මම ලග එකම කෙනාගේ පොත් සෙට් එකක් ( ර යන්නෙන් පටන් ගන්නේ.. ) . ව්‍යාකරන, විචාර වලට වෙන වෙනම . සුපිරි ඒ වගේ පොතක් නම්. OL වලට හදපු ඒ වගේ පොත් ඇති . Click to expand... nama hyaganna bari weyida bn D_Mad said: හොද තේරෙන විදියට තියෙන Click to expand... nadda bn
dilann said: O/L කාලේ තිබ්බ බන් මම ලග එකම කෙනාගේ පොත් සෙට් එකක් ( ර යන්නෙන් පටන් ගන්නේ.. ) . ව්‍යාකරන, විචාර වලට වෙන වෙනම . සුපිරි ඒ වගේ පොතක් නම්. OL වලට හදපු ඒ වගේ පොත් ඇති . Click to expand... nama hyaganna bari weyida bn D_Mad said: හොද තේරෙන විදියට තියෙන Click to expand... nadda bn
dilann Well-known member Jul 6, 2018 67,333 166,678 113 එකමත් එක රටක Sep 3, 2020 #5 ExamHe said: nama hyaganna bari weyida bn Click to expand... ට්‍රයි එකක් දාන්නම්. මම කාටහරි දීල ඒවා. අපේ ටීචර් ලග තියනවා දැකල තමයි අපිත් ගත්තේ. ගන්න කිව්වේ නෑ උන් . ඕවලින්ම තමයි ගොඩ දම්මේ. මතක් උනොත් කියන්නම්. නැත්නම් නිකන් ගොඩගේ , ගුණසේන වගේ ගිහින් OL පැත්තේ පොත් පෙරරලා බලපං හොයාගන්න පුලුවන් හොද එකක්. Reactions: ExamHe
ExamHe said: nama hyaganna bari weyida bn Click to expand... ට්‍රයි එකක් දාන්නම්. මම කාටහරි දීල ඒවා. අපේ ටීචර් ලග තියනවා දැකල තමයි අපිත් ගත්තේ. ගන්න කිව්වේ නෑ උන් . ඕවලින්ම තමයි ගොඩ දම්මේ. මතක් උනොත් කියන්නම්. නැත්නම් නිකන් ගොඩගේ , ගුණසේන වගේ ගිහින් OL පැත්තේ පොත් පෙරරලා බලපං හොයාගන්න පුලුවන් හොද එකක්.
E ExamHe Well-known member Mar 28, 2019 5,578 4,334 113 Sep 3, 2020 #6 dilann said: ට්‍රයි එකක් දාන්නම්. මම කාටහරි දීල ඒවා. අපේ ටීචර් ලග තියනවා දැකල තමයි අපිත් ගත්තේ. ගන්න කිව්වේ නෑ උන් . ඕවලින්ම තමයි ගොඩ දම්මේ. මතක් උනොත් කියන්නම්. නැත්නම් නිකන් ගොඩගේ , ගුණසේන වගේ ගිහින් OL පැත්තේ පොත් පෙරරලා බලපං හොයාගන්න පුලුවන් හොද එකක්. Click to expand... ela mcn mn blnnam
dilann said: ට්‍රයි එකක් දාන්නම්. මම කාටහරි දීල ඒවා. අපේ ටීචර් ලග තියනවා දැකල තමයි අපිත් ගත්තේ. ගන්න කිව්වේ නෑ උන් . ඕවලින්ම තමයි ගොඩ දම්මේ. මතක් උනොත් කියන්නම්. නැත්නම් නිකන් ගොඩගේ , ගුණසේන වගේ ගිහින් OL පැත්තේ පොත් පෙරරලා බලපං හොයාගන්න පුලුවන් හොද එකක්. Click to expand... ela mcn mn blnnam
dilann Well-known member Jul 6, 2018 67,333 166,678 113 එකමත් එක රටක Sep 3, 2020 #7 ExamHe said: ela mcn mn blnnam Click to expand... මචන් මට මතක් උනා එක පොතක නමක්. "අර්ථ විමංසා".. ඒ විචාර පොත එක use කරල හොයාගෙන යද්දී ආවා එක ඩයල් එකක් . මම හිතන්නේ එයා තමයි. ව්‍යාකරණ පොතකුත් තියනවා
ExamHe said: ela mcn mn blnnam Click to expand... මචන් මට මතක් උනා එක පොතක නමක්. "අර්ථ විමංසා".. ඒ විචාර පොත එක use කරල හොයාගෙන යද්දී ආවා එක ඩයල් එකක් . මම හිතන්නේ එයා තමයි. ව්‍යාකරණ පොතකුත් තියනවා