සිංහල ව්‍යාකරණ පොතක්

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    සිංහල ව්‍යාකරණ ඉගෙන ගන්න හොද තේරෙන විදියට තියෙන පොතක් කියන්නකෝ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    සිංහල ව්‍යාකරණ ඉගෙන ගන්න හොද තේරෙන විදියට තියෙන පොතක් කියන්නකෝ
    O/L කාලේ තිබ්බ බන් මම ලග එකම කෙනාගේ පොත් සෙට් එකක් ( ර යන්නෙන් පටන් ගන්නේ.. :unsure: ) . ව්‍යාකරන, විචාර වලට වෙන වෙනම . සුපිරි ඒ වගේ පොතක් නම්.
    OL වලට හදපු ඒ වගේ පොත් ඇති .
     
    • Like
    Reactions: ExamHe

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    O/L කාලේ තිබ්බ බන් මම ලග එකම කෙනාගේ පොත් සෙට් එකක් ( ර යන්නෙන් පටන් ගන්නේ.. :unsure: ) . ව්‍යාකරන, විචාර වලට වෙන වෙනම . සුපිරි ඒ වගේ පොතක් නම්.
    OL වලට හදපු ඒ වගේ පොත් ඇති .
    nama hyaganna bari weyida bn

    හොද තේරෙන විදියට තියෙන :dull: :dull: :dull: :dull: :dull: :baffled:

    nadda bn
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    nama hyaganna bari weyida bn
    ට්‍රයි එකක් දාන්නම්. මම කාටහරි දීල ඒවා. අපේ ටීචර් ලග තියනවා දැකල තමයි අපිත් ගත්තේ. ගන්න කිව්වේ නෑ උන් . ඕවලින්ම තමයි ගොඩ දම්මේ.
    මතක් උනොත් කියන්නම්. නැත්නම් නිකන් ගොඩගේ , ගුණසේන වගේ ගිහින් OL පැත්තේ පොත් පෙරරලා බලපං හොයාගන්න පුලුවන් හොද එකක්.
     
    • Like
    Reactions: ExamHe

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    ට්‍රයි එකක් දාන්නම්. මම කාටහරි දීල ඒවා. අපේ ටීචර් ලග තියනවා දැකල තමයි අපිත් ගත්තේ. ගන්න කිව්වේ නෑ උන් . ඕවලින්ම තමයි ගොඩ දම්මේ.
    මතක් උනොත් කියන්නම්. නැත්නම් නිකන් ගොඩගේ , ගුණසේන වගේ ගිහින් OL පැත්තේ පොත් පෙරරලා බලපං හොයාගන්න පුලුවන් හොද එකක්.

    ela mcn mn blnnam
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    ela mcn mn blnnam
    මචන් මට මතක් උනා එක පොතක නමක්. "අර්ථ විමංසා".. ඒ විචාර පොත
    එක use කරල හොයාගෙන යද්දී ආවා එක ඩයල් එකක් . මම හිතන්නේ එයා තමයි. ව්‍යාකරණ පොතකුත් තියනවා

    93324802_106880644328239_4766340588096192512_n.jpg