මේ වාක්‍ය වලින් ව්‍යාකරණානුකූලව හරි ඒව මොනවද, වැරදි ඒව මොනවද, පොඩ්ඩක් පැහැදිලි කරහැකිද..
Adoමේ වාක්‍ය වලින් ව්‍යාකරණානුකූලව හරි ඒව මොනවද, වැරදි ඒව මොනවද, පොඩ්ඩක් පැහැදිලි කරහැකිද..
මිනිසුන් උඩ වැඩ= වැරදියි. නිසි ක්‍රියා පදයක් නෑ ..
මිනිස්සු උඩ වැඩ=වැරදියි. නිසි ක්‍රියා පදයක් නෑ ..
දරුවන් විසින් මෑණියෝ රක්නා ලදහ=නිවැරදියි.
දරුවන් විසින් මෑණියන් රක්නා ලදි=වැරදියි. නිසි උක්තයක් නැත . ප්රවෘත්ති කරණයේදී වරදක් නෑ
ඔවුහු ක්‍රීඩකයෝ වෙති=නිවැරදියි.ද්විත්ව උක්ත වාක්‍යක්
ඔවුන් ක්‍රීඩකයින් වේ=ලිඛිත බසින් අසම්පූර්ණ වැකියක්.වැරදියි. නිසි උක්තයක් නැත .ප්රවෘත්ති කරණයේදී වරදක් නෑ
![]()
ලොක්කා මේවා දැන් මතක නැති නිසා අහන්නේ.මේ වාක්‍ය වලින් ව්‍යාකරණානුකූලව හරි ඒව මොනවද, වැරදි ඒව මොනවද, පොඩ්ඩක් පැහැදිලි කරහැකිද..
මිනිසුන් උඩ වැඩ= වැරදියි. නිසි ක්‍රියා පදයක් නෑ ..
මිනිස්සු උඩ වැඩ=වැරදියි. නිසි ක්‍රියා පදයක් නෑ ..
දරුවන් විසින් මෑණියෝ රක්නා ලදහ=නිවැරදියි.
දරුවන් විසින් මෑණියන් රක්නා ලදි=වැරදියි. නිසි උක්තයක් නැත . ප්රවෘත්ති කරණයේදී වරදක් නෑ
ඔවුහු ක්‍රීඩකයෝ වෙති=නිවැරදියි.ද්විත්ව උක්ත වාක්‍යක්
ඔවුන් ක්‍රීඩකයින් වේ=ලිඛිත බසින් අසම්පූර්ණ වැකියක්.වැරදියි. නිසි උක්තයක් නැත .ප්රවෘත්ති කරණයේදී වරදක් නෑ
![]()
mchan math me tika damme grammar pothak balaලොක්කා මේවා දැන් මතක නැති නිසා අහන්නේ.
මිනිස්සු උඩ වැඩ කරති=හරි නේද ?
දරුවෝ විසින් මෑණියන් රක්නා ලදි=මේක හරිද ?
ඔවුහු ක්‍රීඩකයන් වෙති=හරි නේද ?
නියම වැඩේ යාළුවා.මම නම් සිංහල වැරදුනොත් ලජ්ජා වෙනවා ඉංග්‍රීසි වැරදුනාට වඩා මොකද අපේ මව් භාෂාවනේ. මම දන්න අයගෙන් ජොලියට අහල තියෙනවා අකුරු කීයක් තියෙනවද කියල හෝඩියට ඒක කියන්න පුළුවන් එහෙමත් එකෙක්ටමචන් exam එකට ද ඔය
Group එකක් නැද්ද ඕව අහන්න පුලුවන්
නැත්තම් එලකිරියේ සෙට් එක දාල group එකක් හදමුද
මචන් exam එකට ද ඔය
Group එකක් නැද්ද ඕව අහන්න පුලුවන්
නැත්තම් එලකිරියේ සෙට් එක දාල group එකක් හදමුද
නියම වැඩේ යාළුවා.මම නම් සිංහල වැරදුනොත් ලජ්ජා වෙනවා ඉංග්‍රීසි වැරදුනාට වඩා මොකද අපේ මව් භාෂාවනේ. මම දන්න අයගෙන් ජොලියට අහල තියෙනවා අකුරු කීයක් තියෙනවද කියල හෝඩියට ඒක කියන්න පුළුවන් එහෙමත් එකෙක්ට
echchara natanna one na...
sinhala serama ව්‍යාකරණ thiyenwa 250 rs..
one poth sappuwaka thiyenwa ..
not only one , but also 10,20...pothe nama mkadda
ara uba gaththa pdf eka kiweni wasare sinhala potheda
huknawanot only one , but also 10,20...
මට කියන්න ඕනෙ කරේ
එක පොතෙන් , එක දවසකින්
සිංහල සියළුම ව්‍යාකරණ ඉගෙන
ගත්තැකි... පොත් තියෙනවා 20 කට වඩා..
ඒවා මතකයේ රඳවා ගැනීමයි අවශ්‍ය.
මේ වාක්‍ය වලින් ව්‍යාකරණානුකූලව හරි ඒව මොනවද, වැරදි ඒව මොනවද, පොඩ්ඩක් පැහැදිලි කරහැකිද..
මිනිසුන් උඩ වැඩ
මිනිස්සු උඩ වැඩ
දරුවන් විසින් මෑණියෝ රක්නා ලදහ
දරුවන් විසින් මෑණියන් රක්නා ලදි
ඔවුහු ක්‍රීඩකයෝ වෙති
ඔවුන් ක්‍රීඩකයින් වේ
හරිමිනිස්සු උඩ වැඩ කරති=හරි නේද ?
වැරදියි.දරුවෝ විසින් මෑණියන් රක්නා ලදි=මේක හරිද ?
වැරදියි.ඔවුහු ක්‍රීඩකයන් වෙති=හරි නේද ?
නිවැරදි වාක්‍ය -
- මිනිස්සු උඩ වැඩ.
- දරුවන් විසින් මෑණියෝ රක්නා ලදහ.
- ඔවුහු ක්‍රීඩකයෝ වෙති.
වැරදි වාක්‍යය-
- මිනිසුන් උඩ වැඩ.
මෙය කතෘකාරක වාක්‍යකි. එම නිසා කතෘ උක්ත විය යුතුය. "මිනිසුන්" යැයි කී කල්හි කතෘ අනුක්ත වේ. මිනිසුන් වෙනුවට "මිනිස්සු" යැයි කතෘ උක්ත කල විට වාක්‍ය නිවැරදි වේ. මෙහි අවසාන ක්‍රියාවක් නැතැයි, ඇතැම්හු සිතත්. නමුත් මෙහිදි අවසාන ක්‍රියාව අධ්‍යහාරයෙන් ගත යුතුය.
- දරුවන් විසින් මෑණියන් රක්නා ලදි.
මෙය කර්මකාර වාක්‍යකි. එම නිසා කර්මය උක්ත විය යුතුය. මෙහි කර්මය "මෑණියන්" යන පදයයි. නමුත් එය තබා ඇත්තේ අනුක්ත ස්වරූපයෙනි. "මෑණියන්" වෙනුවට "මෑණියෝ" යැයි යෙදිය යුතුය.
- ඔවුන් ක්‍රීඩකයින් වේ.
මෙම වාක්‍යයේ කතෘ පද දෙකකි. එබදු අවස්ථාවන්හී දි කතෘ පද දෙකම උක්ත ස්වරූපයෙන් තැබිය යුතුය. ක්‍රියාව බහුවචන විය යුතුය. "ඔවුහු ක්‍රීඩකයෝ වෙති." ලෙස කතෘ පද දෙකම උක්ත කොට ක්‍රියාව බහුවචනයෙන් "වෙති" ලෙස තැබු කල්හි වාක්‍ය නිවැරදි වේ.
හරි
වැරදියි.
වැරදියි.
මේ වාක්‍ය වලින් ව්‍යාකරණානුකූලව හරි ඒව මොනවද, වැරදි ඒව මොනවද, පොඩ්ඩක් පැහැදිලි කරහැකිද..
මිනිසුන් උඩ වැඩ= වැරදියි. නිසි ක්‍රියා පදයක් නෑ ..
මිනිස්සු උඩ වැඩ=වැරදියි. නිසි ක්‍රියා පදයක් නෑ ..
දරුවන් විසින් මෑණියෝ රක්නා ලදහ=නිවැරදියි.
දරුවන් විසින් මෑණියන් රක්නා ලදි=වැරදියි. නිසි උක්තයක් නැත . ප්රවෘත්ති කරණයේදී වරදක් නෑ
ඔවුහු ක්‍රීඩකයෝ වෙති=නිවැරදියි.ද්විත්ව උක්ත වාක්‍යක්
ඔවුන් ක්‍රීඩකයින් වේ=ලිඛිත බසින් අසම්පූර්ණ වැකියක්.වැරදියි. නිසි උක්තයක් නැත .ප්රවෘත්ති කරණයේදී වරදක් නෑ
නිවැරදි වාක්‍ය -
- මිනිස්සු උඩ වැඩ.
- දරුවන් විසින් මෑණියෝ රක්නා ලදහ.
- ඔවුහු ක්‍රීඩකයෝ වෙති.
වැරදි වාක්‍යය-
මෙය කතෘකාරක වාක්‍යකි. එම නිසා කතෘ උක්ත විය යුතුය. "මිනිසුන්" යැයි කී කල්හි කතෘ අනුක්ත වේ. මිනිසුන් වෙනුවට "මිනිස්සු" යැයි කතෘ උක්ත කල විට වාක්‍ය නිවැරදි වේ. මෙහි අවසාන ක්‍රියාවක් නැතැයි, ඇතැම්හු සිතත්. නමුත් මෙහිදි අවසාන ක්‍රියාව අධ්‍යහාරයෙන් ගත යුතුය.
- මිනිසුන් උඩ වැඩ.
මෙය කර්මකාර වාක්‍යකි. එම නිසා කර්මය උක්ත විය යුතුය. මෙහි කර්මය "මෑණියන්" යන පදයයි. නමුත් එය තබා ඇත්තේ අනුක්ත ස්වරූපයෙනි. "මෑණියන්" වෙනුවට "මෑණියෝ" යැයි යෙදිය යුතුය.
- දරුවන් විසින් මෑණියන් රක්නා ලදි.
මෙම වාක්‍යයේ කතෘ පද දෙකකි. එබදු අවස්ථාවන්හී දි කතෘ පද දෙකම උක්ත ස්වරූපයෙන් තැබිය යුතුය. ක්‍රියාව බහුවචන විය යුතුය. "ඔවුහු ක්‍රීඩකයෝ වෙති." ලෙස කතෘ පද දෙකම උක්ත කොට ක්‍රියාව බහුවචනයෙන් "වෙති" ලෙස තැබු කල්හි වාක්‍ය නිවැරදි වේ.
- ඔවුන් ක්‍රීඩකයින් වේ.
දන්න දෙයක් තියෙනවා නම් කියලා දෙන්නම්. මම වැඩිය ඔන්ලයින් නෑ ඒකයි අවුල.Niyama sinhalayek
Mn prashna thyena ewa pm dannam
Uththara kyla denna puluwan neda
අධ්‍යාහාර රීතිය. සමහර වාක්‍ය වල ආඛ්‍යාතය අධ්‍යාහාරයෙන් ගත යුතුයි. (අධ්‍යහාරයෙන් ගන්නවා කියලා කියන්නේ වාක්‍යයේ දක්නට නැතත් සිතින් ගෙන යෙදීම.) "මිනිස්සු උඩ වැඩ" කියලා කිව්වහම "මිනිස්සු පිරිසක් ඉහල ස්ථානයක වැඩකරමින් සිටිනවා" කියන අදහස නිරායාසයෙන්ම හිතට එනවනේ.1 වෙනි එකේ හරි වැරැද්ද කියන්න මාත් හරියට දන්නේ නෑ.. මටත් හිතෙුණේ @silentsahan දාපු උත්තරේ තමා මොක ද ක්‍රියා පදය පැහැදිලි නැති නිසා.