සිංහල වෙස්ගත් රවී කරුණානායක

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    සිංහල වෙස්ගත් රවී කරුණානායක


    සිංහල වෙස්ගත් සන්ඩරේෂ් රවින්ද්‍ර කරුනනායාගම් නොහොත් රවී කරුණානායක


    4522810622_39e9ab6d0a.jpg







    වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ හරි නම සන්ඩරේෂ් රවින්ද්‍ර කරුනනායාගම් නම් වේ, අපට ජාති ආගම් පාට පක්ෂ වලින් වැඩක් නැත, මක්නිසාද යත් අප වසර ගණනාවක සිටම මේ බෙදීම නිසා අප්‍රමාණ බැට කා ඇත. නමුත් අපට නිදහස ලැබුණු දා පටන්ම ලංකාව පාලනය කල බොහොමයක් දේශපාලකයන් තමන්ගේ ජන්මය වසා ජනතාව රවටා ඇත. මෑත අතීතයේ බොහොදෙනෙක් දන්නා පුද්ගලයා වන්නේ තම්බි මුදියන්සගේ ජුලියස් රීචර්ඩ් ජයවර්දන වේ, ඔහුට දෙමල පවුල් පසුබිමක් තිබු අතර, ඔහු තමන්ගේ ජන්මය වෙනස් කර රටේ පළමු ජනපති බවට 1977 දී පත් විය.
    රවී සහ ජයවර්දන උන්නැහේ තම අධ්‍යාපනය කරනු ලැබුවේ කොලඹ රාජකීය විද්‍යාලයයෙනි.


    ලංකාවේ ලොකුම හොරු බිහිකරන පාසැල කොලඹ රාජකීය විද්‍යාලය බව දන්නෝ දනිති,

    මෑතකදී සිදුකල NSB ගනුදෙනුවේ සිටි ප්‍රදීප් කාරියවසම්, අජිත් දේවසුරේන්ද්‍ර, දිනාල් විජේමාන්න යන අයත් කොලඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබපු අයවන අතර, රවින්ද්‍ර ද සමකාලිනව කොලඹ රාජකීය විද්‍යාලයයේ ඉගෙන ගත් බව දන්නෝ දනිති. සන්ඩරේෂ් රවින්ද්‍ර(රවී), මෑතකදී කොටස් වෙළද පොලේ සිදු වු බොහෝ ජාවාරම් වලට වක්‍රව හවුල් බව අපට දන ගැනීමට ලැබී ඇත. (වැඩි තොරතුරු පසුව)

    වසර 1963 පබෙරවරි මස 19 වෙනි දින උපත ලද “සන්ඩරේෂ් රවින්ද්‍ර කරුනනායාගම් නොහොත් රවී කරුණානායක”, ඔහුගේ බිරිද මේලා කරුනානායගම් වන අතර, ඕනෙලා, ශෙනෙලා සහ මිනෙලා යන දුවරු තිදනකුගේ පියෙක් වන රවින්ද්‍ර US Global Lanka (Private) Limited, Director/Chief Executive Officer – Vacume Processing Lanka Limited, Global Transportation & Logistics (Private) Limited, Director – Eagle Air International (Private) Limited and Global Air & Tours (Private) Limited. යන ආයතන වල තම වියාපාර කටයුතු කරනු ලබයි.

    වර්තමානයේ බත්තරමුල්ල පාර්ලිමේන්තු පාරේ සුවිසල් මන්දිරයක වාසය කරන රවින්ද්‍ර, LTTE රාජ් රාජනායගම් සමග ගනුදෙනු කර ඩෝලර් මිලියන ගණනක් ජෝන් කීල්ස් සමාගම සමග එක්ව ලංකාවට ගෙන එම සම්බන්දයෙන් පවර ඇති නඩුව තවමත් විභාග වෙමින් පවතී. එනිසාම රවින්ද්‍ර, රජයට එරහි ප්‍රකාශ හෝ අරගල කිරීමෙන් වැලකි සිටී… පැහැදිලිවම මෙය ඩබල් ගේමකි… පසුගියදා බඩුමිල සහ ජීවන බර ගැන බන්දුල ගුණවර්දන සමග ස්වර්ණවාහිනී නාලිකාවේ කල විවාදයේදී රජයට වාසි වන ආකාරයට රවින්ද්‍ර නොහොත් රවී හැසිරුණු බව එම වැඩසටහන බැලු ඕනෑම අයකුට තේරෙන සත්‍යකි.

    මෑතකදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍යය නායක තනතුරට තරග කර පැරදුන සන්ඩරේෂ් රවින්ද්‍ර කරුනනායාගම් නොහොත් රවී කරුණානායක, වර්තමානයේ කොලඹ දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරමින් සිටී, 1994 සිට රවී නොහොත් රවින්ද්‍ර, ජනතාව මුලාකර ඇත….94 දී මුලින්ම පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් පත් වු සන්ඩරේෂ් රවින්ද්‍ර කරුනනායාගම් කිසිවිටක තම ජාතිය දෙමල බව ලොවට කිවේ නැත, සමහර විට ඔහු ලැජ්ජාවට තම ජාතිය හංගනවා වන්නට පුළුවන. නමුත් සත්‍ය දැනගැනීම ජනතාවගේ පරම අයිතියකි.

    මේ සටහන තබන අපි ජාතිවාදී අය නොවන අතර ලංකාවේ දේශපාලකයන්ගේ බොරුව නැවතීමට කාලය එලබ ඇති නිසාම මෙම සටහන තබන ලදී. රවී ඇත්ත කියන්න, හැකිනම් තමන්ගේ ඇත්ත නමින් තරග කර මීලග මැතිවරණය ජය ගන්න. තමන් කරපු වරද පිළිගන්න එවිට අපද ඔබට ආචාර කරනු ඇත……
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    okata hariyata sinhala kathakaranna ba patalenawa


    muwa da ban ponna ranilaa kara thiyan yanne demala pasnayak naah eth
    thamage jathiyawath pili ganne nathi ponz la mokatada ban ratata
     

    Mutakallim

    Member
    Mar 7, 2013
    330
    17
    0
    rata wenuwen sewaya karanna jaathiya wadagath naha. onema shri laankika purawasiyekuta rata wenuwen wada karanna puluwan. jaathiyen minihek manina thathweta watenna epa. ada api jeewath wenne diwunu samajayaka. jaathiyata wada ugath kamata mul thana denna. noogath minissu wage jaathiyen minihek maninna epa.