සිංහල වෛද්‍යය ක්‍රමය VS බරහිර වෛද්‍ය ක්‍රම#

සිංහල වෛද්‍යය ක්

  • සිංහල/ආයුර්වේද වෛද්‍ය ක්‍රමය විතරයි

    Votes: 0 0.0%

  • Total voters
    13
  • Poll closed .

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    සිංහල වෛද්‍යය ක්‍රමය VS බරහිර වෛද්‍ය ක්‍රම#

    සිංහල වෛද්‍යය ක්‍රමය VS බරහිර වෛද්‍ය ක්‍රමය POLL

    ලංකාවේ දැනට ප්‍රධාන වශයෙන් බටහිර වෛද්‍ය ක්‍රමය /ආයුර්වේද වෛද්‍ය ක්‍රමය(ඉන්දියාවෙන්) /සිංහල වෛද්‍ය ක්‍රමය/ සහ වෛකල්පිත වෛද්‍යය ක්‍රම(කටු චිකිස්සාව වැනි) බොහොමයක් බාවිතා වෙනවා එයින් ඔබ ලෙඩෙක් සදහා ප්‍රතිකර්ම ලබා ගැනිමේදී හැම විටම තෝරා ගනු ලබන්නේ?
     
    Last edited:

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මෙහෙමයි බං බොහොවිට ඉංග්‍රීසි බෙහෙත් තමයි ගන්නේ එත් මම අත්දැකීමෙන් දන්නවා සමහර ලෙඩ වලට ඉංග්‍රීසි වෙද කමට වඩා හොද ප්‍රතිපල සිංහල වෙදකමේ තියනවා ඒත් හරි වෙදමහත්තයෙක් හොයා ගන්න අමාරුයි
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    සිංහල බෙහෙතක් කරන්නම අමාරු උණක් වගේ හැදුනොත් බටහිර බෙහෙත් පතනවා.ඒත් වැඩිපුර පිංහල බෙහෙතට මුල් තැන