සිංහල ශුන්ගාරාත්මක නවකතා ඔය ගොල්ලෝ දන්න සිංහල ශුන්ගාරාත්මක නවකතා මොනවද ? මම ඩීමන් ආනන්දගේ පොත් කියවල තියනවා .එත් ඒවගේ ලියපු වෙන පොත් සෙට් වෙලා නැ .ඔයාල දන්න ඒවා මෙතන බෙදා ගන්න කෝ ????:sorry::sorry::sorry::sorry::sorry::sorry: