සිංහල සබ් ලබාදෙන නව වෙබ් අඩවියක් කරළියට.

Razor89Dark

Member
Jun 13, 2017
164
14
0
සිංහල සබ් ලබාදෙන නව වෙබ් අඩවියක් කරළියට.

සිංහල සබ් ලබාදෙන නව වෙබ් අඩවියක් කරළියට.

ඔයාලා හැමෝම දන්නවනේ සිංහල උපසිරැසි ලබා ගන්න ජනප්‍රියම වෙබ් අඩවි දෙකක් ලෙස බයිස්කෝප් සහ සූම් වෙබ් අඩවි දෙක අපට හදුන්වාදෙන්න පුළුවන්.


ඉතින් මේ කියන්න යන්නේ ඒ වගේ සිංහල උපසිරැසි ලබා දෙන දිනපතා යාවත්කාලීනවන අලුත් වෙබ් අඩවියක් ගැන. වෙබ් අඩවියේ නම Subz LK. මේ වෙබ් අඩවියේ වෙබ් ලිපිනය www.subzlk.info

මේ හරහා ඔබට ඉංග්‍රීසි, හින්දි සහ දමිල නවතම චිත්‍රපට වල ගුණාත්මක බාවයෙන්යුතු සිංහල උපසිරැසි ලබාගන්න පුළුවන්. ලේසියෙන් Download කිරිමේ හැකියාවද තියෙනවා. වෙබ් අඩවියටද කිසිම අපහසුතාවයක් තොරව එනම් දැන්වීම් දර්ශන වීමකින් තොරව පහසුවෙන් පිවිසීමේ හැකියාවද පවතිනවා. ගොඩක්ම පරිශීලකයාගේ පහසුවතකා නිර්මාණයකෙරූ User Friendly Theme එකකින් වෙබ් අඩවිය සමන්විතයි.

මේ Subz LK වෙබ් අඩවියේ තියෙන විශේෂත්වය, ලබාදෙන සිංහල උපසිරැසි වලට ගැලපෙන චිත්‍රපටයේ Direct Download Link ලබා දීමයි. චිත්‍රපටය බාගැනීමට ටොරන්ට් ලින්ක්ද සපයනවා. Subz LK වෙබ් අඩවියේ Register වෙලා Subz LK Member කෙනෙක් වී ඔබ කැමති TV Series හා Movies වල උපසිරැසි මෙම අඩවියෙන් ලබාගැනීමට වගේම ඔබගේ උපසිරැසි නිර්මාණද submit කිරීමටද පුලුවන්.
 

matheesh-bandara

Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    puluwannam hariyata digtama karapan oka, mokada competitorsla wadi weddi hamoma thamange qualitya wadi karanawa,consumerslata hodai
     

    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    බ්‍රෝ එල වැඩක් සුපිරි දිගටම කරන යන්න. පුලුවන්නම් අලුත් ට්ව සීරිස් වලට සබ් දෙන්න, බයිස්කෝප් එකේ යන ඒවම උබත් දන්නෙපා අලුත් ඒවා දාපන්කෝ අපිට ඕනි අලුත් ඒවා පුතී
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    බ්‍රෝ එල වැඩක් සුපිරි දිගටම කරන යන්න. පුලුවන්නම් අලුත් ට්ව සීරිස් වලට සබ් දෙන්න, බයිස්කෝප් එකේ යන ඒවම උබත් දන්නෙපා අලුත් ඒවා දාපන්කෝ අපිට ඕනි අලුත් ඒවා පුතී
    :shocked::shocked::shocked: