සිංහල සයිට් එකකින් මුදල් උපයන්න පුළුවන්ද
මම මගේ පළමු ත්‍රෙඩ් එකක් දානව. මේක දාන්න හේතුව තමයි ගොඩක් දෙනා අතර තියෙන දුර්මතයක් නැති කරල දාන එක. මාතෘකාව දකින්න ඇතිනේ. ඉතින් ඇත්තටම සිංහල වෙබ් පිටුවකින් මුදල් උපයන්න පුළුවන්ද?
මම මගේ වෙබ් පිටුව පටන් ගත්තෙම ලොකු බලාපොරොත්තුවක් හිතේ තියාගෙන. ඒ තමයි ලංකාවේ ඊ මනී ක්ශේත්‍රයේ යම් කිසි වෙනසක් කරනව කියල හිතාගෙන. මේ වෙද්දි මට ඒ වෙනස කරන්න පුළුවන් වෙලා තියෙනව. මම නිසා කිහිප දෙනෙක්ම ගොඩ ගිහින් තියෙනව දැක්කම ඇත්තටම ලොකු සතුටක් දැනෙනව.
ඉස්සර මගෙන් කට්ටිය අහද්දි සිංහල සයිට් එකකින් මුදල් උපයන්න පුළුවන්ද කියල මම දීපු උත්තරය තමයි ඔවු පුළුවන් කියන එක. මගෙන් ගොඩක් දෙනා ඇහුවා අනේ අපිටත් කියල දෙන්නකෝ කියල. මමවත් දැනගෙන හිටියේ නෑ ඒ වෙද්දි හරිම විදියක් සිංහල සයිට් එකකින් මුදල් උපයන්න. නමුත් මම දීපු උත්තරය තමයි මම ඒක කරලම පෙන්වන්නම් කියන එක.
සයිට් එක පටන් ගත්තේ 2015 සැප්තැම්බර් මාසේ දෙවනිදා. මේ වෙද්දි මාස අටක් ගෙවිල තියෙනව. ඉතින් මම අද කියන්න යන්නේ මම ලබාගත්තු දේවල්.
මගේ සයිට් එකට ආපු පිරිස - 4322
පිටු පෙරලුම් - 25297
EezPal.Com එකට යවපු රෙෆරල් සංඛයාව - 6 (2.63$)
NameCheap.Com එකට යවපු රෙෆරල් සංඛයාව - 4 (7.95$)
මුල් කාලෙයේදී විකුණපු සයිට් ගාන - 9 (3816$)
දෙවනි වර විකුණන ලද සයිට් ගාන - 4 (2560$)
Gold Egg Link Building Pack එකක් විකුණනන්න පුළුවන් උනා - 1 (240$)
එතකොට පහුගිය මාස අටට මම සිංහල සයිට් එක හරහා උපයපු මුදල - 6626.58$
ඒ කියන්නේ මාසෙකට 828.32$
හරි මම කිවුවා නේද සිංහල වෙබ් සයිට් එකකින් මාසිකව ලක්ශයක් හොයන හැටි කරලම පෙන්වනව කියල. ඉතින් මෙන්න මේකයි උනේ
828.32$ * 145 = 120,106.40LKR
මොනවද මම කරේ?
මුලින්ම තමන් කරන දේ ගැන විශ්වාසය තියාගන්න. යම් කිසි දෙයක් අන්තයට යනකන්ම ඉගෙන ගන්න. ඉගෙනගන්න එක කවදාවත් නතරකරන්න එපා.
ඔයාගෙම ප්‍රොඩක්ට් එකක් හදුන්වල දෙන්න. ඒක අනිත් අයට වැදගත් දෙයක් බවට පත් කරන්න.
මගෙන් සයිට් අරගෙන අද වෙද්දි සාර්ථක උන කෙනෙක් ගැන විස්තර මෙන්න මෙතන තියෙනව.
http://marketingeggs.com/thanks-bro/
ඉතින් ඔයා තාමත් හිතනවද සිංහල සයිට් එකකින් මුදල් උපයන්න බෑ කියල?
මොනවද මම වෙනස් කරපු මත...
01. සිංහල සයිට් වලින් මාසෙකට ලක්ශයක් උපයන එක හීනයක්
02. ලංකාවේ High End Product විකුණන්න බෑ.
මම මෙන්න මේ කාරණා දෙකම බොරු කරල තියෙනව. ඔයාටත් පුළුවන් තවත් මත බොරු කරන්න. මුදල් උපයන්න. අවශ්‍ය වෙන්නේ හොද දැක්මක් වගේම ක්‍රමවේදයක්...
ප.ලි - කියන්න අමතක උන දෙයක් තියෙනව. මෙම්බර්ශිප් එක හරහා මම උපයපු මුදල 279$... වැදගත්ම දේ තමයි මේ මුදල මට මාසිකව ලැබෙනව අනිවාර්යන්.
ඊලගට මොකක්ද?
මගේ බලාපොරොත්තුව තමයි මාසිකව අනිවාර්යන් 1000$ එන මට්ටමට සයිට් එක ගන්න එක...
ඉතින් තාමත් හිතන්නේ සිංහල සයිට් එකකින් මුදල් උපයන්න බෑ කියලද?

subscribed