සිංහල සහ ඉංග්‍රීසී
මට මෙහෙම දෙයක් හිතෙනව මචංල
සිංහල කතා කරන අය හැටියට අපි භාෂාව අපිට ඕන විදියට හසුරවල අනල දැං තියෙන්නෙ. සටෑන්ඩර්ඩ් ගතියක් දැන් නෑ වගේ..
ඒත් ඉංග්‍රීසි කතා කරන අය නියම අකෘතියකට අනුව ස්ටෑන්ඩර්ඩ් එකකට අනුව කතා කරනව නේද..
සිංහල වාක්‍යයක් ගත්තම අපි ඕන ඕන විදියට වෙනස් කරල එකම අර්ථය කියනව
ඒත් ඉංග්රීසිවල වාක්‍ය ගත්තම මුල මැද අග වෙනස් නොවී තියෙනව නේද..

හැබැයි මීට අවුරුදු සීයකට කලින් සිංහල පොතක් ගත්තම ලොකු වෙනසක් තියෙනවා තමා. ඉංග්‍රීසි වල එච්චර වෙනසක් නැතුව ඇති කියල මටත් හිතෙන්නේ.