සිංහල සහ ඉංග්‍රීසී

AnuradhaRa

Well-known member
  • සිංහල සහ ඉංග්‍රීසී

    මට මෙහෙම දෙයක් හිතෙනව මචංල
    සිංහල කතා කරන අය හැටියට අපි භාෂාව අපිට ඕන විදියට හසුරවල අනල දැං තියෙන්නෙ. සටෑන්ඩර්ඩ් ගතියක් දැන් නෑ වගේ..
    ඒත් ඉංග්‍රීසි කතා කරන අය නියම අකෘතියකට අනුව ස්ටෑන්ඩර්ඩ් එකකට අනුව කතා කරනව නේද..

    සිංහල වාක්‍යයක් ගත්තම අපි ඕන ඕන විදියට වෙනස් කරල එකම අර්ථය කියනව
    ඒත් ඉංග්‍රීසිවල වාක්‍ය ගත්තම මුල මැද අග වෙනස් නොවී තියෙනව නේද..
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113

    මචං හාල් තම්බල කෑවෙ. පුක හරියට එනකොට ඒකත් තව දිරවල කහපාට වෙලා
    රෙප් -16

    සිංහල සහ ඉංග්‍රීසී 08-27-2017 05:50 PM -16 පුකේ හාල්

    ඔය පුක ලමෙකුට දියන් :lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Na bn...
    Dan thiyenne original english nemei...
    Kisima language ekak eka widiyata thiyenne na..
    Ane ape basawa kiyala language ekatath puka dena un innawane..puduma ponnakamak..:dull: :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හැම එකම වෙනස්වෙනවා ඉතින් ලණුවකින් ගැටගහල තියන්න බෑ නෙව :P හැබැයි මීට අවුරුදු සීයකට කලින් සිංහල පොතක් ගත්තම ලොකු වෙනසක් තියෙනවා තමා. ඉංග්‍රීසි වල එච්චර වෙනසක් නැතුව ඇති කියල මටත් හිතෙන්නේ.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බම්බුව ඉංග්‍රීසි උන් අපිට වඩා උන්ගෙ භාසාව කාගෙන ඉන්නෙ :yes: