සිංහල සිංග්ලිශ් වලින් කොටන්න!!

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
madurax86 said:
දැම්මා බලමූ
මොකෝ වෙන්නෙ කියලා

uba ara singlish kiyapu ekata samahara vita baniy:baffled: :oo: :oo: :rolleyes:

hebey eake ithin elakiri wage thnk karanne nam nee ,uba dannawa ethine eaka ,
 

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
tharinda07 said:
uba ara singlish kiyapu ekata samahara vita baniy:baffled: :oo: :oo: :rolleyes:

hebey eake ithin elakiri wage thnk karanne nam nee ,uba dannawa ethine eaka ,

එහෙම බනින්නේ කොහොමද?
එහෙනම් උන් සිංහල keyboard හදන්න ඔනා
singlish කියන්නේ standard එකක්
 

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
madurax86 said:
එහෙම බනින්නේ කොහොමද?
එහෙනම් උන් සිංහල keyboard හදන්න ඔනා
singlish කියන්නේ standard එකක්
balamuko moko kiyanne kiyala :rolleyes: :rolleyes: :oo: :baffled:

sinhala key boards thiyenawane

akuru api gahaganna one :baffled:
 

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
tharinda07 said:
balamuko moko kiyanne kiyala :rolleyes: :rolleyes: :oo: :baffled:

sinhala key boards thiyenawane

akuru api gahaganna one :baffled:
එව්ව බොරු වැඩ enligsh 102/101 keys keyboard එකේ කීස් උඩ සිංහල ලියන එක භාෂා දෙකටම අපහාසයක්! මං කිව්වෙ නියම සිංහල යතුටු පුවරුවක්
සිංහල අකුරු 60ම කොටන්න පුලුවන් පුවරුවක්
ඔය අකුරු උඩින් ලිවිල්ල බොරුවක්
ඔවා කටපාඩම් කරන්න තරම් අපේ උන් දීන වෙන්නෙ ඇයි?
 

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ස්තුතිය් මචන්
    මෙක නම් මරු
    එල එල් දන් අපිට සින්හලෙන් කොටන්න පුලුවන් ඔන තනක
    මෙක MSN වලටත් වඩ කරනවද බන්z
     

    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    madurax86 said:
    එව්ව බොරු වැඩ enligsh 102/101 keys keyboard එකේ කීස් උඩ සිංහල ලියන එක භාෂා දෙකටම අපහාසයක්! මං කිව්වෙ නියම සිංහල යතුටු පුවරුවක්
    සිංහල අකුරු 60ම කොටන්න පුලුවන් පුවරුවක්
    ඔය අකුරු උඩින් ලිවිල්ල බොරුවක්
    ඔවා කටපාඩම් කරන්න තරම් අපේ උන් දීන වෙන්නෙ ඇයි?
    ow api ape keyboard ekak hadaganna one
     

    vbmaster

    Junior member
  • Jun 29, 2008
    132
    1
    18
    37
    in Al****'s heart
    මේක දැක්කේ දැන්(කලින්ම දැක්කේ Blog එකෙදි ). කියන්න වචන නැහැ. වැ*ඩය ඒ තරම් අනර්ගයි. කෙසේ වෙතත් Blog එකේComment එකත් බලන්න.
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Machan mekath SInglish uniriter vidiyatama hadanna barida ???
    MAt dan ekatama purudu vela mekata switch vennath nikam mokakda mokakda vagene :D
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    amila_90210 said:
    රීඩ් මී එක මෙතන දාන්න ඕන නෑනෙ..
    මා= m+a+a
    මේ=m+E
    මූ=m+U
    මී=m+I

    NA amila ayiye mekane ks eka
    Oya SW eka Dld karana kattiya hitu kiyala read me eka kiyavanavalu ne :P
    anna ekayi hethuva :lol:
     

    kasunsurendra

    Member
    Apr 20, 2008
    1,433
    12
    0
    404-not found
    මචන්ලා.....මෙක නම් නියමෙට වැඩ.....එත් මෙක අඉන් කරන්නෙ කොහොමද?.......එ කියන්නෙ ඉන්ග්ලිශ් පාවිච්චි කරන්න බෑනෙ මෙක දාල තියෙද්දි....