http://www.kalaya.org/forum/index.phpmadurax86 said:කොහොමද දාන්නේ?

දැම්මා බලමූtharinda07 said:http://www.kalaya.org/forum/index.php
kalaye forum eke register wela eake ,kalaya topic eke danna sinhalenuy english walinuy dekeama danna
,ee web ekata ape hathuroth enawa![]()
![]()
![]()
madurax86 said:දැම්මා බලමූ
මොකෝ වෙන්නෙ කියලා
tharinda07 said:uba ara singlish kiyapu ekata samahara vita baniy![]()
![]()
![]()
![]()
hebey eake ithin elakiri wage thnk karanne nam nee ,uba dannawa ethine eaka ,
balamuko moko kiyanne kiyalamadurax86 said:එහෙම බනින්නේ කොහොමද?
එහෙනම් උන් සිංහල keyboard හදන්න ඔනා
singlish කියන්නේ standard එකක්

එව්ව බොරු වැඩ enligsh 102/101 keys keyboard එකේ කීස් උඩ සිංහල ලියන එක භාෂා දෙකටම අපහාසයක්! මං කිව්වෙ නියම සිංහල යතුටු පුවරුවක්tharinda07 said:balamuko moko kiyanne kiyala![]()
![]()
![]()
![]()
sinhala key boards thiyenawane
akuru api gahaganna one![]()
ow api ape keyboard ekak hadaganna onemadurax86 said:එව්ව බොරු වැඩ enligsh 102/101 keys keyboard එකේ කීස් උඩ සිංහල ලියන එක භාෂා දෙකටම අපහාසයක්! මං කිව්වෙ නියම සිංහල යතුටු පුවරුවක්
සිංහල අකුරු 60ම කොටන්න පුලුවන් පුවරුවක්
ඔය අකුරු උඩින් ලිවිල්ල බොරුවක්
ඔවා කටපාඩම් කරන්න තරම් අපේ උන් දීන වෙන්නෙ ඇයි?
amila_90210 said:රීඩ් මී එක මෙතන දාන්න ඕන නෑනෙ..
මා= m+a+a
මේ=m+E
මූ=m+U
මී=m+I

