readme file eka balannakasunsurendra said:මචන්ලා.....මෙක නම් නියමෙට වැඩ.....එත් මෙක අඉන් කරන්නෙ කොහොමද?.......එ කියන්නෙ ඉන්ග්ලිශ් පාවිච්චි කරන්න බෑනෙ මෙක දාල තියෙද්දි....
press SCROLL LOCK to shift between languageskasunsurendra said:මචන්ලා.....මෙක නම් නියමෙට වැඩ.....එත් මෙක අඉන් කරන්නෙ කොහොමද?.......එ කියන්නෙ ඉන්ග්ලිශ් පාවිච්චි කරන්න බෑනෙ මෙක දාල තියෙද්දි....
cj4ever said:මචෝ ස්කයිප් වලදි සිංහල ටයිප් කරන එවා පේන්නේ නැහැ හැබැයි ටයිප් කරන කොට විතරයි එන්ටර් කරහම පේනවා
තමන් ටයිප් කරන දේ හරිද කියලා බලා ගන්න විදියක් නැහැ එන්ටර් කරන්නේ නැතිව
මේ අවුලට මොකද කරන්නේ
cj4ever said:මචෝ ස්කයිප් වලදි සිංහල ටයිප් කරන එවා පේන්නේ නැහැ හැබැයි ටයිප් කරන කොට විතරයි එන්ටර් කරහම පේනවා
තමන් ටයිප් කරන දේ හරිද කියලා බලා ගන්න විදියක් නැහැ එන්ටර් කරන්නේ නැතිව
මේ අවුලට මොකද කරන්නේ
මමත් හිතන්නේ ස්කය්ප් වල වෙන්න ඕනේmadurax86 said:මං skype දාලම බලන්නම්
එහෙම වෙන්න නම් විදිහක් සෛධාන්තිකව නෑ මොකෝ මේ සිංහල ටයිප් වෙන්නෙ keyboard input විදියට

මං බැලුවාcj4ever said:මමත් හිතන්නේ ස්කය්ප් වල වෙන්න ඕනේ![]()
ගත්ත ගමන් කොටන්නමයි හිතZeus said:NA amila ayiye mekane ks eka
Oya SW eka Dld karana kattiya hitu kiyala read me eka kiyavanavalu ne
anna ekayi hethuva![]()

madurax86 said:මං බැලුවා
skype වල input text box එක විතරක් unicode support නෑ
ඒත් අනිත් text field එක unicode support
skype වින්ඩොස් වෙළුම එක හදන අයටයි කියන්න වෙන්නෙ
madurax86 said:මං බැලුවා
skype වල input text box එක විතරක් unicode support නෑ
ඒත් අනිත් text field එක unicode support
skype වින්ඩොස් වෙළුම එක හදන අයටයි කියන්න වෙන්නෙ