සිංහල සිංග්ලිශ් වලින් කොටන්න!!

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
kasunsurendra said:
මචන්ලා.....මෙක නම් නියමෙට වැඩ.....එත් මෙක අඉන් කරන්නෙ කොහොමද?.......එ කියන්නෙ ඉන්ග්ලිශ් පාවිච්චි කරන්න බෑනෙ මෙක දාල තියෙද්දි....
readme file eka balanna
 
madurax86

Member
Jun 29, 2006
4,385
88
0
kasunsurendra said:
මචන්ලා.....මෙක නම් නියමෙට වැඩ.....එත් මෙක අඉන් කරන්නෙ කොහොමද?.......එ කියන්නෙ ඉන්ග්ලිශ් පාවිච්චි කරන්න බෑනෙ මෙක දාල තියෙද්දි....
press SCROLL LOCK to shift between languages
 
donasitha85

Member
Dec 18, 2007
60
0
0
good
www.itn.lk
 
cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මචෝ ස්කයිප් වලදි සිංහල ටයිප් කරන එවා පේන්නේ නැහැ හැබැයි ටයිප් කරන කොට විතරයි එන්ටර් කරහම පේනවා

    තමන් ටයිප් කරන දේ හරිද කියලා බලා ගන්න විදියක් නැහැ එන්ටර් කරන්නේ නැතිව

    මේ අවුලට මොකද කරන්නේ
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    cj4ever said:
    මචෝ ස්කයිප් වලදි සිංහල ටයිප් කරන එවා පේන්නේ නැහැ හැබැයි ටයිප් කරන කොට විතරයි එන්ටර් කරහම පේනවා

    තමන් ටයිප් කරන දේ හරිද කියලා බලා ගන්න විදියක් නැහැ එන්ටර් කරන්නේ නැතිව

    මේ අවුලට මොකද කරන්නේ

    මං skype දාලම බලන්නම්
    එහෙම වෙන්න නම් විදිහක් සෛධාන්තිකව නෑ මොකෝ මේ සිංහල ටයිප් වෙන්නෙ keyboard input විදියට
     
    මේක බලන්න
    http://groups.google.com/group/Sinhala-Unicode/browse_thread/thread/890102ba720e71ad

    skype වල ලෙඩක් වගේ
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    madurax86 said:
    මං skype දාලම බලන්නම්
    එහෙම වෙන්න නම් විදිහක් සෛධාන්තිකව නෑ මොකෝ මේ සිංහල ටයිප් වෙන්නෙ keyboard input විදියට
    මමත් හිතන්නේ ස්කය්ප් වල වෙන්න ඕනේ :(
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    cj4ever said:
    මමත් හිතන්නේ ස්කය්ප් වල වෙන්න ඕනේ :(
    මං බැලුවා
    skype වල input text box එක විතරක් unicode support නෑ
    ඒත් අනිත් text field එක unicode support
    skype වින්ඩොස් වෙළුම එක හදන අයටයි කියන්න වෙන්නෙ
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    madurax86 said:
    මං බැලුවා
    skype වල input text box එක විතරක් unicode support නෑ
    ඒත් අනිත් text field එක unicode support
    skype වින්ඩොස් වෙළුම එක හදන අයටයි කියන්න වෙන්නෙ

    මම බග් රිපෝර්ට් එකක් දැම්ම දැන් ගොඩක් කාලෙකට කලින්.. අලුත්ම එකෙත් හදල නෑ නේද ?,අපිට විතරක් නෙමෙයි..මේක භාවිත කරන ගොඩක් රටවලට මේ අවුල් තියෙනව
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    madurax86 said:
    මං බැලුවා
    skype වල input text box එක විතරක් unicode support නෑ
    ඒත් අනිත් text field එක unicode support
    skype වින්ඩොස් වෙළුම එක හදන අයටයි කියන්න වෙන්නෙ

    මගෙ නම් හැම එකටම වැඩ ,ස්ක්ය්පුත් වැඩ:) :)