කු - kuskybirb said:තරහ නැතිව කියනවද thu , ku , වගෙ ඒව කොටන්නෙ කොහොමද කියල.
kmadurax86 said:shift gahala ganna desktop ekak nadhdha gedara???

tharinda07 said:mee meka weda koranne nee error ekak enawa

nrjayasinghe said:ai ban mechchcra sinhala fonts thiyeddi me wage bageta heluna unocode use karanna, Kombuwa, Elapilla, thawa godak dewal ruitheta gihilla ne thiyenne. apooo, matanam me unicode penna be. Chaaaaaaaa Chaaaaa Chaaaaa
neo76 said:මච්න් මධුර. පොඩි කොස්සක් තියනවා. මේක word වලදි ගින්දර වගේ වැඩ. Browser එකේ ටයිප් කරද්දි (e.g. gmail, elakiri) පොඩි පොඩි කෝලම් වගයක් සිද්ධ වෙනවා.මේ ගැන් ඔබ තුමාගෙ අදහස දාන්න බලන්න. Word වල ඉඳල Copy කරලා paste කරද්දි, ඒ ගැටලුව එන්නෙ නැහැ.
madurax86 said:ඔය ප්*රශ්නේ තියෙන්නෙ ඔබේ browser එකේ වෙන්න පුලුවන්, එළකිරි එකේ නම් රේඵයට තරුවක් තමා වදින්නෙ මේ ව්ගේ,
"ප්*රශ්නය"
මේ මෘධුකාංගය භාවිතා කරන්නෙ OS එකට keyboard එක වෙනුවට මෘධුකාංගයේ output යවන ක්*රම්යක් ඒ නිසා සෛද්ධාන්තිකව මගේ මෘධුකාංගයේ එවන් display issues තිබිය නොහැක, ඕබ මේ මෘධුකාංගයේ නවතම වෙලුම(පරණ ලින්ක් එකෙන්ම ගන්න පුලුවන්) හා පයර් පොක්ස් 3 භාවිතා කර මා හට වැරැද්දක් වෙතොත් දැනුම් දෙන්න අපි බලමු

madurax86 said:ඒ unicode වල වැරැද්දක් නෙමෙයි ඔබතුමා වැරදියට unicode install කරලා තියෙන්නෙ
unicode කියන්නෙ font එකක් නෙමේ character standard එකක් හොයලා බලන්න ටිකක් ඒගැන කතා කරන්න ඉස්සෙල්ලා!

madurax86 said:ඒ unicode වල වැරැද්දක් නෙමෙයි ඔබතුමා වැරදියට unicode install කරලා තියෙන්නෙ
unicode කියන්නෙ font එකක් නෙමේ character standard එකක් හොයලා බලන්න ටිකක් ඒගැන කතා කරන්න ඉස්සෙල්ලා!
nrjayasinghe said:![]()
Oyata unicode pena heti post karanna , please, mata penne Me widiyata