ඔයා කෝඩ්ස් හොඳට ගහන්න ඉගෙන ගත්ත නං..ඊලඟට Scales ඉගෙන ගන්න . සිංහල සංගීතයේදී බහුලවම භාවිතා වෙන්නෙ Major Scales & Minor Scales කියන දෙකමීට අමතර ව තව ස්කේල්ස් වර්ග ගොඩක් තියෙනව...මයිනර් ස්කේල් වලත් ආකාර තුනක් තියෙනව.මුලින්ම ගූගල් කරල යූ ටියුබ් එකෙන් Major Scales ටිකයි Natural Minor Scales ඉගෙන ගන්න.බොහෝ වෙලාවට සිංදුවකට පාදක වෙන Tonic Chord එකේ (උදා මලට බඹරෙකු මුල් ගීතය D major කෝඩ් එක ඇසුරෙන් මුල් ගීතය වාදනය වෙන්නෙ) (ඒ කියන්නෙ D major chord එක හැදිල තියෙන්නෙ D – E – F# – G – A – B – C# – D කියන ස්වර අඩංගු ඩී මේජර් ස්කේල් එකෙන්.එතකොට D major chord එක අඩංගු වෙන්නෙ (D F# A) කියන ස්වර 3 .මේ විදියට මූලික ස්කේල්ස් Up & Down ගහන හැටි හරියට ෆින්ගරින් පොසිශන් එක්ක ඉගෙන ගන්න මුලින්.ඊට පස්සෙ ටික ටික ස්වර ප්රස්තාර තියෙනව FB එකේ සංගීත භාණ්ඩ වාදන දැනුම ග්ෲප් එකේ ඒකෙන් නොටේශන් හොය ගෙන ස්වර බල බල වාදනය කරල.කණ හොඳට හදා ගන්න සවර වලට.කාලයක් යත්දි කොහෙ හරි ඇහෙන සිංදුවක් හෝ මියුසික් පාට් එකක් ස්වර ප්රස්තාර නොබල කනෙන් අහල විතරක් වාදනය කරන්න කණ හැදෙනව.මුලින්ම යූ ටියුබ් එකෙන් බලල ස්කේල්ස් වාදනය family chords,relative chords,chord progressions ගැන ඉගෙන ගන්න.යූ ටියුබ් එකේ ඇති වෙන්න පාඩං තියේ