සිංහල සින්දු playlist කස්ටියගේ playlist දාගෙන යමල්ලකෝ. කෑල්ලට පෙන් එකට දාලා දෙන්න. තේරෙන්නේ නෑ බන් මොකක් දාන්නද කියලා. මෙතන අත්දැකීම් තියෙන අය ඇතිනේ උදව්වක් දීගෙන යන්නෝ