නැහැ බන් එක පාර ගෙඩිය පිටින් බාගන්න තැනක් ඕන කලේ... එක එක නෙමේ...දන්නවා නම් කියපන්කො...මිමැස්සා එකෙන් බාපන් ඔන තරම් තියෙනවා බන් google බලපන්කො
උබට අමුතුවෙන් මංකොල්ල කන්න උගන්වන්න දෙයක් නැහැනෙ![]()
නැහැ බන් එක පාර ගෙඩිය පිටින් බාගන්න තැනක් ඕන කලේ... එක එක නෙමේ...දන්නවා නම් කියපන්කො...

උගේ ගෙදර ගිහින් පෙන් එකක් දීල පුරෝගෙන එන්න හිතෙනවා බන්..බඩියාගෙ ත්රෙඩ් ලිස්ට් එක බලපන් ඇල්බම් 30කට වඩා තියෙනවා හොදම සිංදු ටික සයිට් දාන්න තහනම් මචන්![]()
උගේ ගෙදර ගිහින් පෙන් එකක් දීල පුරෝගෙන එන්න හිතෙනවා බන්..

හැබයි ගියොත් උක පලන් එන්න වෙන්නෙ ඔකා කොලු කාරයා
එළකිරි මචෝ මට ලින්ක් එක දීපන්...mage langa sindu set 1k tiyenawa.heta upload karannada office aeken