සිංහල සුභාවිත සංගීතය......

~Zimba~

Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    සිංහල සුභාවිත සංගීතය......

    සිංහල සුභාවිත සංගීතය......

    හැමෝගෙන්ම පුංචි ඉල්ලීමක් තියනව කරන්න. මම වගේම ගොඩක් අය සිංහල සුභාවිත සංගීතයට කැමති ඇති කියල මම හිතනවා. සමහර ගීත තියනව හොඳ තේරුම් තියන එත් වැඩිය අපිට ඇහෙන්නේ නැති. ප්‍රවීණ සිංහල කලාකරුවන්ගේ තමන් කැමතිම ගීත 5 අපි අතරේ බෙදාගන්න කියල මම ඉල්ලනවා හැමෝගෙන්ම. ගීතයේ නිධාන කතාව දන්නවනම් ඒකත් බෙදාගන්න අපි එක්ක පුලුවන්නම්. මගේ මතකය හරිනම් ගොඩක් කාලෙකට කලින් සැසිලිට් සහෝදරයා සිංහල ගීත ගැන හොඳ නූල් කීපයක්ම දාල තිබුන. මේ නූලත් සිංහල සංගීතයට ආදරය කරන අයට උදව්වක් වෙන්න ඉස්සරහට ගෙනියන්න හැමෝම උදව් කරන්න. එළකිරි එකේ වැටෙන තේරුමක් නැති නූල් අතරේ මේක යට යන්න දෙන්න එපා කියල මම ඉල්ලනවා. ගීත 5කට වැඩි උනත් කමක් නැහැ.... :yes::yes::yes:

    මේ දවස්වල මම කැමතිම 5:

    1. කුමරියක පා සළඹ සැලුනා - පණ්ඩිත අමරදේව
    2. සුහදිනියේ සඟවන් - අමරසිරි පීරිස්
    3. සීතල දිය පිරි සුනිල විලයි - සුනිල් එදිරිසිංහ
    4. සිනා තොටක් විය - නිරෝෂා විරාජිනී
    5. වසන්තයේ අග - එඩ්වඩ් ජයකොඩි

    :cool::cool::cool:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හොද වැඩක් මචං.

    පාවෙනා - අමරදේව මහත්තයා
    පෙම්බර මදූ - වික්ටරත්නායක මහත්තයා
    අවපස අහසට - සුනිල් එදිරිසිංහ මහත්තයා
    දගකාර ඔය දෑස - සනත් නන්දසිරි මහත්තයා
    ඔබ පිපුනා - කසුන් කල්හාර මහත්තයා

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මළ ඉර බසිනා සැන්දෑ යාමේ (පැරනි මුල් පටිගත කිරීම)- පණ්ඩිත්,පද්ම ශ්‍රී,ආචාර්ය ඩබ්.ඩී. අමරදේව
    මා මළ පසු - (පැරනි මුල් පටිගත කිරීම)- පණ්ඩිත්,පද්ම ශ්‍රී,ආචාර්ය ඩබ්.ඩී. අමරදේව
    මෝහිණියේ් (මහගම සේකරයන් අවසන් වරට කළ ගි පද රචනය) - පණ්ඩිත්,පද්ම ශ්‍රී,ආචාර්ය ඩබ්.ඩී. අමරදේව
    හිතවතුනි අද සුදු ඇදන් එන්න - විශාරද අමරසිරි පීරිස්
    සොදුරි, කාලය කොතරම් නපුරු ද - විශාරද අමරසිරි පීරිස්
    ඉකි ගසා හඩන - විශාරද අමරසිරි පීරිස්
    සුසුම් පොද වී - කසුන් කල්හාර ජයවර්ධන
    නැවතී මෙතෙකින් - කසුන් කල්හාර ජයවර්ධන
    කාලයේ වැලි තලාව පහුරු ගා - විශාරද නන්දා මාලනී
    පහන් කන්ද මුල අදුරුයි - විශාරද නන්දා මාලනී
     

    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    හොද වැඩක් මචං.

    පාවෙනා - අමරදේව මහත්තයා
    පෙම්බර මදූ - වික්ටරත්නායක මහත්තයා
    අවපස අහසට - සුනිල් එදිරිසිංහ මහත්තයා
    දගකාර ඔය දෑස - සනත් නන්දසිරි මහත්තයා
    ඔබ පිපුනා - කසුන් කල්හාර මහත්තයා


    ඔබ පිපුනා :love::love::love:
     

    Achala hanwella

    Junior member
  • Aug 21, 2014
    231
    20
    18
    Kaduwela
    සිතින් මා නොසැලී හිදිද්දී- ටි.එම් ජයරත්න
    සඟවන්න එපා හසරැල් - දිවුල්ගනේ
    ප්‍රේමයේ විල්තෙරේ - මාලනී බුලත්සිංහල
    අහස් ගැබේ තරු කැට ගානේ - මාලනී බුලත්සිංහල
    මා සඳට කැමති බව දැනගෙන - නන්දා මාලීනී
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මළ ඉර බසිනා සැන්දෑ යාමේ (පැරනි මුල් පටිගත කිරීම)- පණ්ඩිත්,පද්ම ශ්‍රී,ආචාර්ය ඩබ්.ඩී. අමරදේව
    මා මළ පසු - (පැරනි මුල් පටිගත කිරීම)- පණ්ඩිත්,පද්ම ශ්‍රී,ආචාර්ය ඩබ්.ඩී. අමරදේව
    මෝහිණියේ් (මහගම සේකරයන් අවසන් වරට කළ ගි පද රචනය) - පණ්ඩිත්,පද්ම ශ්‍රී,ආචාර්ය ඩබ්.ඩී. අමරදේව
    හිතවතුනි අද සුදු ඇදන් එන්න - විශාරද අමරසිරි පීරිස්
    සොදුරි, කාලය කොතරම් නපුරු ද - විශාරද අමරසිරි පීරිස්
    ඉකි ගසා හඩන - විශාරද අමරසිරි පීරිස්
    සුසුම් පොද වී - කසුන් කල්හාර ජයවර්ධන
    නැවතී මෙතෙකින් - කසුන් කල්හාර ජයවර්ධන
    කාලයේ වැලි තලාව පහුරු ගා - විශාරද නන්දා මාලනී
    පහන් කන්ද මුල අදුරුයි - විශාරද නන්දා මාලනී

    :love: සිංහල සුභාවිත ගීතය ගැන කියනකොට මට නම් දත් කිඹුලාගේ සසල හද විල්තෙර කියන්නේ හිතේ සදා නොමැකෙන ලකුණක්.
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Thani Tharuve (original)

    :yes: සොදුරි, කාලය කොතරම් නපුරු ද - විශාරද අමරසිරි පීරිස්
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :love: සිංහල සුභාවිත ගීතය ගැන කියනකොට මට නම් දත් කිඹුලාගේ සසල හද විල්තෙර කියන්නේ හිතේ සදා නොමැකෙන ලකුණක්.
    වියැකී යන්නට දින ගනින් නමුත්,
    තවමත් අතිශයින් ම සංවේදී හදවත් වලට ම පමණක් වන.....

    සසල හද විල් තෙර.....:yes:
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනේ ..
    නැවතී බලනවා මොහොතක් කොහොම හරී ..
    කතා නැතිව හිටියත් ගොළු වෙලා අපි
    දාහක් දේ තිබේ කීමට බැරිව වැසී..
     

    peacockone

    Member
    Apr 22, 2015
    33
    2
    0
    අතින්වත් අත ඇල්ලුවේ නෑ

    අතින්වත් අත ඇල්ලුවේ නෑ
    කිසිම කිලුටක් තිබුනෙ නෑ
    ආදරය හැර හීනයකවත්
    කිසිම කිලුටක් තිබුණෙ නෑ
    ඔබට අමතක වෙන්න බෑ
    අපේ දුප්පත් ප්‍රථම ප්‍රේමය
    ඔබට අමතක වෙන්න බෑ
    ඔබට අමතක වෙන්න බෑ

    කුලුඳුලේ කී මුල්ම වචනය
    පැටලෙද්දි ඔය සොඳුරු දෑසට
    නුඹත් මා ළඟ මං වගේ නිහඬයි
    බිම බලාගෙන ගොළුවුනේ ඒකයි
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මං හින්දා ඔබෙ නෙතගින් කඳුලක් හෙලන්නෙපා - කපුගේ මහතා සහ බුලත්සිංහල මහත්මිය
    රන් කෙන්දෙන් බැඳ - නන්දා මාලනි මහත්මිය
    ආදර සැමරුම් කැටි වූ නෙතු සඟලින් මුතු පබලූ - සනත් නන්දසිරි මහතා
    විකසිත පෙම් පොකුරු පියුම් - අමරදේව මහතා
    සුළඟ නුඹ වගෙයි - දිවුල්ගනේ මහතා
     

    peacockone

    Member
    Apr 22, 2015
    33
    2
    0
    හැන්දෑකරේ අඹ මල් වට බඹරු නටන්නා
    නින්ද නැතත් මං තනියෙන් හීන දකින්නා ..

    විහඟ ගීතය නිහඬ සුසුමක නැවතිලා.....

    ඇය යන්න ගියා මැකිලා, වන සිරසක තුරු සෙවණැලි අතරේ ගී ගයමින් හිඳ මා තුරුලේ ඇය යන්න ගියා මැකිලා
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    තොත්ත බබා;20513011 said:
    කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනේ ..
    නැවතී බලනවා මොහොතක් කොහොම හරී ..
    කතා නැතිව හිටියත් ගොළු වෙලා අපි
    දාහක් දේ තිබේ කීමට බැරිව වැසී..

    මම ආසම සින්දුවක්. ඇස් දෙක පියාගෙන අහන් ඉන්න පුලුවන්
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    මලක් වුනේ ඇයි නුඹ මට - අමරසිරි පීරිස්
    වළා අතුල සිරි යහනේ - අමරසිරි පීරිස්
    මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා - ඩ්බ්ලිව්. ඩී. අමරදේව
    රුක් අත්තන මල මුදුනේ - නන්දා මාලනී
    පිපුණු මලේ රුව එමල දනීදෝ - නන්දා මාලනී
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    වියැකී යන්නට දින ගනින් නමුත්,
    තවමත් අතිශයින් ම සංවේදී හදවත් වලට ම පමණක් වන.....

    සසල හද විල් තෙර.....:yes:

    මොකද්ද මේ සසල හද විල් තෙර කියන්නේ. මම කාලයක් තිස්සේ එලකිරි එකට එන්නේ. 2006 විතර ඉදලා. හැබැයි ලගදි තමයි මෙහෙම account එකක් හදාගෙන ආවේ. මමත් ආසයි පරණ සිංදු වලට. සසල හද විල් තෙර ගැන තැන් කීපයකදිම දැක්කා. මොකද්ද කියන්න දන්නේ නෑනේ.