සිංහල සුභාවිත සංගීතය......
සිංහල සුභාවිත සංගීතය......
හැමෝගෙන්ම පුංචි ඉල්ලීමක් තියනව කරන්න. මම වගේම ගොඩක් අය සිංහල සුභාවිත සංගීතයට කැමති ඇති කියල මම හිතනවා. සමහර ගීත තියනව හොඳ තේරුම් තියන එත් වැඩිය අපිට ඇහෙන්නේ නැති. ප්රවීණ සිංහල කලාකරුවන්ගේ තමන් කැමතිම ගීත 5 අපි අතරේ බෙදාගන්න කියල මම ඉල්ලනවා හැමෝගෙන්ම. ගීතයේ නිධාන කතාව දන්නවනම් ඒකත් බෙදාගන්න අපි එක්ක පුලුවන්නම්. මගේ මතකය හරිනම් ගොඩක් කාලෙකට කලින් සැසිලිට් සහෝදරයා සිංහල ගීත ගැන හොඳ නූල් කීපයක්ම දාල තිබුන. මේ නූලත් සිංහල සංගීතයට ආදරය කරන අයට උදව්වක් වෙන්න ඉස්සරහට ගෙනියන්න හැමෝම උදව් කරන්න. එළකිරි එකේ වැටෙන තේරුමක් නැති නූල් අතරේ මේක යට යන්න දෙන්න එපා කියල මම ඉල්ලනවා. ගීත 5කට වැඩි උනත් කමක් නැහැ....

මේ දවස්වල මම කැමතිම 5:
1. කුමරියක පා සළඹ සැලුනා - පණ්ඩිත අමරදේව
2. සුහදිනියේ සඟවන් - අමරසිරි පීරිස්
3. සීතල දිය පිරි සුනිල විලයි - සුනිල් එදිරිසිංහ
4. සිනා තොටක් විය - නිරෝෂා විරාජිනී
5. වසන්තයේ අග - එඩ්වඩ් ජයකොඩි