සිංහල-හඩකැවූ-nostradamus2012

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:oo: බාන උන් සීඩ් කරන්නෙ නැද්ද මංදා.. :( මම දැනට 3GB විතර අප් කලා මම හදලා සීඩ් කරපු ටොරන්ට් එකේ, අනික් 4shared එකෙන් බාපු එකේ 1GB අප් කලා.. :sorry: උඹලත් සීඩ් කරහල්ල බං. :angry: ඒකෙ ටොරන්ට් එක මොකෙද්ද එකෙක් මකල කීව නිසයි මම එකක් හදල ඒක වතිලයටත් පී එම් කරල මුලට ම දාන්න කියල උඹලට බාගන්න සීඩ් කලේ. :( බාගෙන නිකන් ඉන්න එපා යකුනේ, සීඩ් කරපල්ල. :no: කැත වැඩ කරන්න එපා.

P.S. - :( උඹලටත් එපා නම් මම සීඩ් කරන එක නවත්තන්නම්, :( එතකොට දැන් බාන ඔක්කොම උන් ටිකට සොරි තමයි.
 
  • Like
Reactions: chamithcp

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අම්මට උඩු උඹ අද ඇඳේ වැරදි පැත්තෙන්ද නැගිට්ටේ? ..එල එල..ඔය වැදගත් වැඩක් කරාමයිද කොහෙද :P
    Thanx honde :D
    2+
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අම්මට උඩු උඹ අද ඇඳේ වැරදි පැත්තෙන්ද නැගිට්ටේ? ..එල එල..ඔය වැදගත් වැඩක් කරාමයිද කොහෙද :P
    Thanc honde :D
    2+

    :lol::lol::rofl:අක්කි කාලෙකින් උම්මා එකක් දුන්න සතුටට මූ මේක දාල තියෙන්නේ ... නැත්තන් මූ මේ වගේ එකක් කරයිද ? :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: බාන උන් සීඩ් කරන්නෙ නැද්ද මංදා.. :( මම දැනට 3GB විතර අප් කලා මම හදලා සීඩ් කරපු ටොරන්ට් එකේ, අනික් 4shared එකෙන් බාපු එකේ 1GB අප් කලා.. :sorry: උඹලත් සීඩ් කරහල්ල බං. :angry: ඒකෙ ටොරන්ට් එක මොකෙද්ද එකෙක් මකල කීව නිසයි මම එකක් හදල ඒක වතිලයටත් පී එම් කරල මුලට ම දාන්න කියල උඹලට බාගන්න සීඩ් කලේ. :( බාගෙන නිකන් ඉන්න එපා යකුනේ, සීඩ් කරපල්ල. :no: කැත වැඩ කරන්න එපා.

    P.S. - :( උඹලටත් එපා නම් මම සීඩ් කරන එක නවත්තන්නම්, :( එතකොට දැන් බාන ඔක්කොම උන් ටිකට සොරි තමයි.

    උඹට වගේ දඩ අප්ලෝඩ් නෑ බන්.. මම නම් 10 kB/s අප්ලෝඩ් :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න මමත් බාන්ඩ පටන් ගත්ත ඩිරෙක්ට් ලින්ක් එකෙන් rep+
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    උඹට වගේ දඩ අප්ලෝඩ් නෑ බන්.. මම නම් 10 kB/s අප්ලෝඩ් :(

    :baffled: ඕඕ... :) එළ එළ, අවුලක් නෑ.. :( වැඩේ මචන් පුළුවන් උන් වත් සීඩ් කරන්නෙ නෑ නෙ. මට 100GB වුනත් සීඩ් කරන්න පුළුවන්, :yes: ඒත් සීඩර්ස්ල 10ක් 15ක් වගේ ඉද්දි download ස්පීඩ් එක වැඩියි එක්කනෙක් විතරක් සීඩ් කරනවට වඩා. :) ඒකයි..
    11.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :baffled: ඕඕ... :) එළ එළ, අවුලක් නෑ.. :( වැඩේ මචන් පුළුවන් උන් වත් සීඩ් කරන්නෙ නෑ නෙ. මට 100GB වුනත් සීඩ් කරන්න පුළුවන්, :yes: ඒත් සීඩර්ස්ල 10ක් 15ක් වගේ ඉද්දි download ස්පීඩ් එක වැඩියි එක්කනෙක් විතරක් සීඩ් කරනවට වඩා. :) ඒකයි..
    11.gif

    ow ban samaharu download & maru.. meka lankawane ? :D mama mata puluwan uparimen seed :)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ow ban samaharu download & maru.. meka lankawane ? :D mama mata puluwan uparimen seed :)

    :( සිරාවටම මචන්, :angry: තමන්ට ලැබුන නම් අනික් උන්ට මොනව වුනත් කමක් නෑ කියන මානසිකත්වෙ ඉන්න හැම එකෙක්ම බාගත්ත ගමන් ස්ටොප් කරනව අනිවා ආයෙ ෂුවර්!
    12.gif
    ඌට අමතක වෙනව ඌ බාගත්තෙත් තව කට්ටිය ඌ වෙනුවෙන් සීඩ් කරපු නිසා නේද කියල. :oo: සමහර උන් ඉන්නව උන් දන්නෙ නෑ සීඩ් කරනව කියන්නෙ මොකද්ද කියලවත්. :nerd: ඒ නොදැන ටොරන්ට් එක බාගන නිකන් ඉන්නව දැන් ඔක්කොම හරි කියල.

    :cool: එළකිරි මචෝ, හොඳට ස්පීඩ් තියෙන එකෙක් 10GB සීඩ් කරද්දි ස්ලෝ කනෙක්ෂන් එකක් තියෙන තවත් එකෙක්, තව එකෙක් වෙනුවෙන් පුළුවන් උපරිමෙන් 100kB හරි සීඩ් කලා නම් ඒ උගෙ මනුස්සකම, කලගුණ සැලකීම. :yes: උන්ට අනිවා හරියන්න ඕන!
    11.gif
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :( සිරාවටම මචන්, :angry: තමන්ට ලැබුන නම් අනික් උන්ට මොනව වුනත් කමක් නෑ කියන මානසිකත්වෙ ඉන්න හැම එකෙක්ම බාගත්ත ගමන් ස්ටොප් කරනව අනිවා ආයෙ ෂුවර්!
    12.gif
    ඌට අමතක වෙනව ඌ බාගත්තෙත් තව කට්ටිය ඌ වෙනුවෙන් සීඩ් කරපු නිසා නේද කියල. :oo: සමහර උන් ඉන්නව උන් දන්නෙ නෑ සීඩ් කරනව කියන්නෙ මොකද්ද කියලවත්. :nerd: ඒ නොදැන ටොරන්ට් එක බාගන නිකන් ඉන්නව දැන් ඔක්කොම හරි කියල.

    :cool: එළකිරි මචෝ, හොඳට ස්පීඩ් තියෙන එකෙක් 10GB සීඩ් කරද්දි ස්ලෝ කනෙක්ෂන් එකක් තියෙන තවත් එකෙක්, තව එකෙක් වෙනුවෙන් පුළුවන් උපරිමෙන් 100kB හරි සීඩ් කලා නම් ඒ උගෙ මනුස්සකම, කලගුණ සැලකීම. :yes: උන්ට අනිවා හරියන්න ඕන!
    11.gif

    අනිවා සහෝ.හැබැයි ඉතින් ලිමිටෙඩ් ඉන්ටනෙට් තියෙන මම වගේ අයත් ඔතනට අයත් වෙනවානේ.
    ඒ නිසා මගේ නම් 300mb විතර අප් උනාම නම් මම ස්ටොප් කරනවා කරන්න දෙයක් නැතිකමට.අපි ඉතින් ලිමිටෙඩ් නේ.තව 1GB විතරයි තියෙන්නේ 31 වෙනකන්
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    haiyoooo heta thamai balanna wenne. download speed madine :baffled:
    seeds 3i thiyenne ? :(
    meka Mediafire wath upload karanna barida ban :rolleyes: ape kattiya aran maru wenawa wage seed karanne na