සිංහල හාල්

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,923
    884
    113
    Colombo
    ලංකවේ දැන් තියෙනවා නේ අලුතෙන් හදන පරණ සිංහල හාල්.

    ඔය කුරුළු තුඩ, සුවඳැල්, පච්චපෙරුමල්, රත්දැල්, කළු හීනටි ඔය වගේ වර්ග.

    එළකිරි එකේ ඉන්න අය ඇත්තටම මෙව්වා පාවිච්චි කරලා තියෙනව ද ? හෝ පාවිච්චි කරන අය ඉන්නවද ?

    1. මේවා ඒ කියන නිවැරදිව කාබනික පොහොර යොදා හදනවද ?

    2. ඒ ගැන සහතිකයක් එහෙම තියෙනව ද ?

    3. මොනවද මේ පාවිච්චියට ගන්න නම් හොඳ Brand එහෙම ?

    4. මිල අඩුව ගන්න පුළුවන් තැන් කොහෙද තියෙන්නේ ? Factory එකට ගිහින් වුනත් කමක් නැහැ.

    5. මේ හාල් කන එකේ ප්‍රතිපලයක් තියෙනව ද ?
     
    • Like
    Reactions: somalal

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    කීපවතාවක්ම බත් උයලා, කොළ කැඳ එකට දාලා එහෙම කාලා තියෙනවා. උදේ කැඳ කෝප්පෙට එක්ක බත් ටිකක් කෑවොත් දවල් වෙනකම්ම බඩ ගින්නක් නෑ බන්. ඇඟට දැනෙනවා බන් අමුතුම ෆිට් එකක්. බත් උයලා කනකොටත් හරි රහයි බන්. නිවුඩ්ඩ එහෙම පට්ට ඝනකම්. හැමදාම කන්න සල්ලි නෑනෙ බන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔවගෙ ගුන අගුණ නම් මම දන්නෙ නැ..''මම දන්නෙ එකම දේ තමයි...රෙද්දෙ කාබනික ගොවිතැන කියල හුයන්නක් පටන් අරගෙන දැන් පාකිස්ථානෙන් හාල් ගේන්ඩ වෙලා තියෙන්ව කියන එක''....

    පොහොර 350 දිල ඒ පොහොර දාල අපේ ගොව්යො ගොවිතැන කරල හාල් 60 දුන්නම සමහර වෙසිගෙ පුතාල ටිකකට වෙනස ඔන උනා...අපේ හාල් විස උනා කාබනික වගාව ඔනෙ කියුව....අන්තිමට හාල් 150ට ගියා පාකිස්තානෙන් හාල් ගේනව...පාකිස්තානෙ හාල් කාබනික හාල්, ඒවගෙ ආසනික් නැ, ඒව වසත් නැ ඒව දැන් ගිලිනව අපේ මීහරක්....දැන් සැපයි....:confused::confused::confused:
     
    Last edited:
    • Like
    Reactions: Rummy678

    123www

    Banned
    Nov 24, 2017
    58
    8
    0
    ඔවගෙ ගුන අගුණ නම් මම දන්නෙ නැ..''මම දන්නෙ එකම දේ තමයි...රෙද්දෙ කාබනික ගොවිතැන කියල හුයන්නක් පටන් අරගෙන දැන් පාකිස්ථානෙන් හාල් ගේන්ඩ වෙලා තියෙන්ව කියන එක''....

    පොහොර 350 දිල ඒ පොහොර දාල අපේ ගොව්යො ගොවිතැන කරල හාල් 60 දුන්නම සමහර වෙසිගෙ පුතාල ටිකකට වෙනස ඔන උනා...අපේ හාල් විස උනා කාබනික වගාව ඔනෙ කියුව....අන්තිමට හාල් 150ට ගියා පාකිස්තානෙන් හාල් ගේනව...පාකිස්තානෙ හාල් කාබනික හාල්, ඒවගෙ ආසනික් නැ, ඒව වසත් නැ ඒව දැන් ගිලිනව අපේ මීහරක්....දැන් සැපයි....:confused::confused::confused:

    keeya wasarata wena kan iskole giyada oya bro ?
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif

    ​
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ගාන ටිකක් වැඩියි. උදේට බත්කැවොත්හවස 3 විතර වෙනක්ල් කිසි බඩගින්නක් නැහැ. අනිත් හාල් වලින් උයපු බත් කාපු දාට 10 වෙද්දි මොකක් හරි පොඩ් කැමක් කන්න බඩගිනියි. 10ට ඒක කැවැත් ආයෙත් 12 වෙද්දි දවළ්ට කන්න බඩ ගිනියි. දේශීය හාල් කන එක හොදයි. ගානන් පොඩ්ඩාක් විතර අඩු කර නම් හැමදාම කන්න තිබ්බ​.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕව හදන්න බෙහෙත් ගහන්න ඕන්නෑ. ඉස්සර වැව්වෙ ඔව්ව. කාපං හොඳයි ලෙඩ එහෙම හැදෙන එක අඩුයි :yes: අපිට ඕව කන්න සල්ලි නැති නිසා වහ කනව :(
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,751
    1
    15,156
    113
    සනෝජ්_තරංග;22627563 said:

    5. මේ හාල් කන එකේ ප්‍රතිපලයක් තියෙනව ද ?

    Haal kala nam wadak naha. Uyala bath kawoth nam tikak gunai
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,038
    5,735
    113
    සුවඳැල්, කුරුලු තුඩ, ගෝනබරු කාල තිබේ. මගේ ලොකු අප්පච්චිගෙ පුතා වගාකරනවා එයාට කන්න. විකුණන්න නෙමෙයි. සුවඳැල් ඉදෙද්දි පුදුම සුවඳක් එන්නේ. ඒ හාල් වලින් හදන බත් .කිරිබත් හරිම රසයි. අමුතු කිරි රහක් එනවා. කඩෙන් අරන් කාල නං නෑ
     
    AnuradhaRa

    Well-known member
  • කුරුලු තුඩ හාල් හමුදාවෙනුත් වික්ක නේද...
    අපේ පැත්තෙත් වික්ක. මටනං මහ ලොකු වෙනසක් රසක් දැනුණෙ නෑ. හැබැයි තෙල් බෙහෙත් ගහන්නෙ නෑලූ නේද.. කාබනික පොහොර විතරලු යොදන්නෙ. මට දැං හරියට මතකත් නෑ
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,923
    884
    113
    Colombo
    සුවඳැල්, කුරුලු තුඩ, ගෝනබරු කාල තිබේ. මගේ ලොකු අප්පච්චිගෙ පුතා වගාකරනවා එයාට කන්න. විකුණන්න නෙමෙයි. සුවඳැල් ඉදෙද්දි පුදුම සුවඳක් එන්නේ. ඒ හාල් වලින් හදන බත් .කිරිබත් හරිම රසයි. අමුතු කිරි රහක් එනවා. කඩෙන් අරන් කාල නං නෑ

    මිනිහා කොච්චරක විතර වගා කරනවද මෙව්වා ? මටත් ටිකක් සල්ලි වලට ගන්න බැරි වෙයිද දන්නේ නැහැ නේද
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,831
    2,347
    113
    Nugegoda
    මම කළුහීනැටි සහ මාවී හාල් නං කාල තියෙනව. කළුහීනැටි වලට ලේ වඩනව, කිමෝතෙරපි කරන ලෙඩ්ඩුන්ටත් ගොඩක් හොඳයි. කළු හීනැටි වලට හොඳට වතුර අල්ලනව, බතත් රසයි හොඳ ෆිට් එකක් දැනෙනව. CIC එකයි තව ජාතියකුයි තමයි ගත්තේ
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,394
    1,873
    113
    colombo
    ඔවගෙ ගුන අගුණ නම් මම දන්නෙ නැ..''මම දන්නෙ එකම දේ තමයි...රෙද්දෙ කාබනික ගොවිතැන කියල හුයන්නක් පටන් අරගෙන දැන් පාකිස්ථානෙන් හාල් ගේන්ඩ වෙලා තියෙන්ව කියන එක''....

    පොහොර 350 දිල ඒ පොහොර දාල අපේ ගොව්යො ගොවිතැන කරල හාල් 60 දුන්නම සමහර වෙසිගෙ පුතාල ටිකකට වෙනස ඔන උනා...අපේ හාල් විස උනා කාබනික වගාව ඔනෙ කියුව....අන්තිමට හාල් 150ට ගියා පාකිස්තානෙන් හාල් ගේනව...පාකිස්තානෙ හාල් කාබනික හාල්, ඒවගෙ ආසනික් නැ, ඒව වසත් නැ ඒව දැන් ගිලිනව අපේ මීහරක්....දැන් සැපයි....:confused::confused::confused:

    බ්‍රෝ, ඔයාගෙ කතාව හරි. එතනදි උනේ ගිය ආණ්ඩුවෙන් පටන් ගත්ත කාබනික වගාව ප්‍රචලිත කරලා, ක්‍රම ක්‍රමයෙන් මිනිස්සු අතරට ගෙනියන වැඩපිළිවෙලම ආණ්ඩුවට විරුද්ධව ආයුධයක් කරගත්ත එක.
    කාබනික වගාව එකපාරම මහාපරිමාණයෙන් පටන් ගන්න බෑ ඔය ගයිෆොසේට් තහනමක් කඩිමුඩියෙ ගෙනාවයි කියලා. අනික ගොවියට රට ඇතුළෙ තියෙන තහංචි පිටරටින් ගේන එව්වට නෑ, ඒ ගැන තත්ව පරීක්ශාවක් කරල නම් රට ඇතුළට එන්නෙ සාධරණයි යම් මට්ටමකින් .

    කාබනික හාල් වර්ග ගැන කියනවනම්, පොදුවේ ගත්තම තියෙන හාල් වල ගුණ අතින් ඉහළයි. එක එක වර්ගයට අනුව රස සහ ගුණයන් විවිධාකාරයි.

    එව්වට හුරු වෙන්නත් කල් ගියාට අඩු ගණනෙ පොඩි ළමයින්ට දැන්ම හුරු කළොත් හොඳයි කියල මගේ නම් අදහස.

    සිංහලයා හැමදාම රවටන්න ලේසි ජාතියක්, සහල් වලින් ස්වයංපෝෂිත වුණ කාලයකුත් මෑතකදි තිබුණා මතකයි, ජාත්‍යන්තර ගුවන්තොටුපොළවලත් ගබඩා කරන්න තරම්...
     
    Last edited: