සිංහල හාල්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    බ්‍රෝ, ඔයාගෙ කතාව හරි. එතනදි උනේ ගිය ආණ්ඩුවෙන් පටන් ගත්ත කාබනික වගාව ප්‍රචලිත කරලා, ක්‍රම ක්‍රමයෙන් මිනිස්සු අතරට ගෙනියන වැඩපිළිවෙලම ආණ්ඩුවට විරුද්ධව ආයුධයක් කරගත්ත එක.
    කාබනික වගාව එකපාරම මහාපරිමාණයෙන් පටන් ගන්න බෑ ඔය ගයිෆොසේට් තහනමක් කඩිමුඩියෙ ගෙනාවයි කියලා. අනික ගොවියට රට ඇතුළෙ තියෙන තහංචි පිටරටින් ගේන එව්වට නෑ, ඒ ගැන තත්ව පරීක්ශාවක් කරල නම් රට ඇතුළට එන්නෙ සාධරණයි යම් මට්ටමකින් .

    කාබනික හාල් වර්ග ගැන කියනවනම්, පොදුවේ ගත්තම තියෙන හාල් වල ගුණ අතින් ඉහළයි. එක එක වර්ගයට අනුව රස සහ ගුණයන් විවිධාකාරයි.

    එව්වට හුරු වෙන්නත් කල් ගියාට අඩු ගණනෙ පොඩි ළමයින්ට දැන්ම හුරු කළොත් හොඳයි කියල මගේ නම් අදහස.

    සිංහලයා හැමදාම රවටන්න ලේසි ජාතියක්, සහල් වලින් ස්වයංපෝෂිත වුණ කාලයකුත් මෑතකදි තිබුණා මතකයි, ජාත්‍යන්තර ගුවන්තොටුපොළවලත් ගබඩා කරන්න තරම්...

    මමනං කාටවත් බනින්නෙ නෑ..
    මගේ වැරදි අඩුපාඩු ගැන හිතනව මිසක්..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    බ්‍රෝ, ඔයාගෙ කතාව හරි. එතනදි උනේ ගිය ආණ්ඩුවෙන් පටන් ගත්ත කාබනික වගාව ප්‍රචලිත කරලා, ක්‍රම ක්‍රමයෙන් මිනිස්සු අතරට ගෙනියන වැඩපිළිවෙලම ආණ්ඩුවට විරුද්ධව ආයුධයක් කරගත්ත එක.
    කාබනික වගාව එකපාරම මහාපරිමාණයෙන් පටන් ගන්න බෑ ඔය ගයිෆොසේට් තහනමක් කඩිමුඩියෙ ගෙනාවයි කියලා. අනික ගොවියට රට ඇතුළෙ තියෙන තහංචි පිටරටින් ගේන එව්වට නෑ, ඒ ගැන තත්ව පරීක්ශාවක් කරල නම් රට ඇතුළට එන්නෙ සාධරණයි යම් මට්ටමකින් .

    කාබනික හාල් වර්ග ගැන කියනවනම්, පොදුවේ ගත්තම තියෙන හාල් වල ගුණ අතින් ඉහළයි. එක එක වර්ගයට අනුව රස සහ ගුණයන් විවිධාකාරයි.

    එව්වට හුරු වෙන්නත් කල් ගියාට අඩු ගණනෙ පොඩි ළමයින්ට දැන්ම හුරු කළොත් හොඳයි කියල මගේ නම් අදහස.

    සිංහලයා හැමදාම රවටන්න ලේසි ජාතියක්, සහල් වලින් ස්වයංපෝෂිත වුණ කාලයකුත් මෑතකදි තිබුණා මතකයි, ජාත්‍යන්තර ගුවන්තොටුපොළවලත් ගබඩා කරන්න තරම්...

    අන්ඩුවලින් නම් වැඩක් නැ මචො.. හැබැයි ඔඅ ස්වයන්පොශිත කතාව අමූලික බොරුවක්. කවදාවත් ලන්කාව ස්වයන්පොශිත න . ඔනෙනම් ඔප්පුකරලා පෙන්නන්නම්..

    රවුන්ඩප් ගහලා ගහලා මේ උඩහා කදුකරේට වෙලා තියන දේ බලහන්.. තේ වගා කරන්න කියලා ආසීමිත විදියට ගිහින් පස කාලා.. වී අස්වැන්න ගත්තැකි මචන් ගොඩක් එහෙම තෙල් ගහලා. හැබැයි ටික කාලයයි. ඊට පස්සේ රටක් නැ. ලන්කාවේ සුද්දා ගියාට පස්සේ අපේ උන් ක්ශනික අස්වැන්නට අවුරුදු 70ක් තිස්සේ තෙල් ගහලා ගහලා මහා අස්වැන්නක් අරගෙන අද බලහන් රටේ පසට වෙලා තියන දේ.. ඉතින් කොහෙද ස්වයන්පොශිත. අනුරාදපුරෙන් එහාට වකුගඩු ලෙඩ. කන්ද උඩරටට නාය යනවා. ලන්කාවේ පස දැන් ඉවරටම ඉවරයි මහ පරිමාන කෘශිකර්මෙකට ගිහින්.
     
    Last edited:

    geethsha

    Active member
  • Jan 12, 2011
    266
    37
    28
    සනෝජ්_තරංග;22627563 said:
    ලංකවේ දැන් තියෙනවා නේ අලුතෙන් හදන පරණ සිංහල හාල්.

    ඔය කුරුළු තුඩ, සුවඳැල්, පච්චපෙරුමල්, රත්දැල්, කළු හීනටි ඔය වගේ වර්ග.

    එළකිරි එකේ ඉන්න අය ඇත්තටම මෙව්වා පාවිච්චි කරලා තියෙනව ද ? හෝ පාවිච්චි කරන අය ඉන්නවද ?

    1. මේවා ඒ කියන නිවැරදිව කාබනික පොහොර යොදා හදනවද ?

    2. ඒ ගැන සහතිකයක් එහෙම තියෙනව ද ?

    3. මොනවද මේ පාවිච්චියට ගන්න නම් හොඳ Brand එහෙම ?

    4. මිල අඩුව ගන්න පුළුවන් තැන් කොහෙද තියෙන්නේ ? Factory එකට ගිහින් වුනත් කමක් නැහැ.

    5. මේ හාල් කන එකේ ප්‍රතිපලයක් තියෙනව ද ?

    meka balapan bro
    http://www.helasuwaya.org/352435453525-3484354835203538350135363505.html
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    අන්ඩුවලින් නම් වැඩක් නැ මචො.. හැබැයි ඔඅ ස්වයන්පොශිත කතාව අමූලික බොරුවක්. කවදාවත් ලන්කාව ස්වයන්පොශිත න . ඔනෙනම් ඔප්පුකරලා පෙන්නන්නම්..

    රවුන්ඩප් ගහලා ගහලා මේ උඩහා කදුකරේට වෙලා තියන දේ බලහන්.. තේ වගා කරන්න කියලා ආසීමිත විදියට ගිහින් පස කාලා.. වී අස්වැන්න ගත්තැකි මචන් ගොඩක් එහෙම තෙල් ගහලා. හැබැයි ටික කාලයයි. ඊට පස්සේ රටක් නැ. ලන්කාවේ සුද්දා ගියාට පස්සේ අපේ උන් ක්ශනික අස්වැන්නට අවුරුදු 70ක් තිස්සේ තෙල් ගහලා ගහලා මහා අස්වැන්නක් අරගෙන අද බලහන් රටේ පසට වෙලා තියන දේ.. ඉතින් කොහෙද ස්වයන්පොශිත. අනුරාදපුරෙන් එහාට වකුගඩු ලෙඩ. කන්ද උඩරටට නාය යනවා. ලන්කාවේ පස දැන් ඉවරටම ඉවරයි මහ පරිමාන කෘශිකර්මෙකට ගිහින්.

    එළකිරියෙ එවුන්ට රට කරන්ඩ දුන්නනං හරි..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔවගෙ ගුන අගුණ නම් මම දන්නෙ නැ..''මම දන්නෙ එකම දේ තමයි...රෙද්දෙ කාබනික ගොවිතැන කියල හුයන්නක් පටන් අරගෙන දැන් පාකිස්ථානෙන් හාල් ගේන්ඩ වෙලා තියෙන්ව කියන එක''....

    පොහොර 350 දිල ඒ පොහොර දාල අපේ ගොව්යො ගොවිතැන කරල හාල් 60 දුන්නම සමහර වෙසිගෙ පුතාල ටිකකට වෙනස ඔන උනා...අපේ හාල් විස උනා කාබනික වගාව ඔනෙ කියුව....අන්තිමට හාල් 150ට ගියා පාකිස්තානෙන් හාල් ගේනව...පාකිස්තානෙ හාල් කාබනික හාල්, ඒවගෙ ආසනික් නැ, ඒව වසත් නැ ඒව දැන් ගිලිනව අපේ මීහරක්....දැන් සැපයි....:confused::confused::confused:

    Redda thamai. Organic food wawanna gaththe mahindage kale. Mun eka piliwelakata karanne nethuwa guu karaa.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    අන්ඩුවලින් නම් වැඩක් නැ මචො.. හැබැයි ඔඅ ස්වයන්පොශිත කතාව අමූලික බොරුවක්. කවදාවත් ලන්කාව ස්වයන්පොශිත න . ඔනෙනම් ඔප්පුකරලා පෙන්නන්නම්..

    රවුන්ඩප් ගහලා ගහලා මේ උඩහා කදුකරේට වෙලා තියන දේ බලහන්.. තේ වගා කරන්න කියලා ආසීමිත විදියට ගිහින් පස කාලා.. වී අස්වැන්න ගත්තැකි මචන් ගොඩක් එහෙම තෙල් ගහලා. හැබැයි ටික කාලයයි. ඊට පස්සේ රටක් නැ. ලන්කාවේ සුද්දා ගියාට පස්සේ අපේ උන් ක්ශනික අස්වැන්නට අවුරුදු 70ක් තිස්සේ තෙල් ගහලා ගහලා මහා අස්වැන්නක් අරගෙන අද බලහන් රටේ පසට වෙලා තියන දේ.. ඉතින් කොහෙද ස්වයන්පොශිත. අනුරාදපුරෙන් එහාට වකුගඩු ලෙඩ. කන්ද උඩරටට නාය යනවා. ලන්කාවේ පස දැන් ඉවරටම ඉවරයි මහ පරිමාන කෘශිකර්මෙකට ගිහින්.

    මේ කියන දේ ඇත්ත, මම අදහස් කරේ මිනිස්සුන්ට කන්නත් දීලා බියර් හදන්නත් දීලා තව අතිරික්තෙ රට යවන්නත් ප්ලෑන් කරපු කාලෙ ගැන.

    පසට විස ගහන්න පටන්ගත්තෙ, කෘෂි රසායනික ලංකාවට එන්න ගත්තෙ යූ.ඇන්.පී කරපු අදටත් මහ ලොකුවට පාරම්බාන කඩ්නම් මහවැලි සංවර්ධනය හරහා. හුඟ දෙනෙක් ඒ ඉතිහාසෙ අමතක කරලා...
     
    Last edited: