සිංහල හා සිංහල උපසිරැසි යෙදූ FILMS
හැමෝම අලුත් THREAD කරන නිසා මමත් හිතුවා අලුත් THREAD එකක් කරන්න
මම හිතාගෙන ඉන්නෙ මේකෙන් සිංහල චිතුපට‚ සිංහල හඬ කවපු චිත්රපට හා සිංහල උපසිරැසි යෙදූ චිත්රපට පමණයි
සිංහල උපසිරැසි යෙදූ FILMS නැරඹීමට චිත්රපටයේ උපසිරැසි FILE එක වන SRT ෆයිල් එක PLAY කරගැනීමට සුදුසුම (මා සිතන පරිදි) GOM Player එක Install කරගන්න.
DOWNLOAD GOM Player
FILM එක PLAY වන විට උපසිරැසි FILE එක එය මතට ඇද දැමීම ප්රමාණවත් වේ.
සියලුම FILMS මා නැරඹීමෙන් අනතුරුව ඔබට ලබා දෙන නිසා‚ උපරිම තත්වයේ FILMS ඔබට ලැබේ යැයි මම සිතමි.
මම ලබාදෙන FILMS එකටම සරිලන උපසිරැසි FILE එක ලබාදෙන නිසා‚ නියමිත ස්ථානවලම උපසිරැසි දිස්වන බවට මා සහතික වනවා.
ඔබගේ උපරිම සහය වන REP බලාපොරොත්තු වනවා