සිංහල හින්දු අවුරුද්දට ගෑස්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය
    සිංහල අවුරුද්දට මිනිස්සුන්ට උයන්න පිහන්න ගෑස් නැතිවුනොත් වෙන අවුල දන්නවා නේ

    මිනිස්සුන්ට බදු ගන්න විදිහක් නැති වුනොත් වෙන දේ දන්නවනේ.

    මොළ හත මේ දවස්වල හොඳ සැලැස්මක් ගහනවා කියල ආරංචියි.

    බොහෝ දුරට හැම ගෙදරකට නොමිලේ ගෑස් ටැංකියක් ලබාදීමට ඉඩ තිබේ.

    හැම නිවසකටම රුපියල් 20000 ක බඩු මල්ලක් ලැබෙන්නත් ඉඩ තියෙනවා.

    ඒ වගේම සහන ගාස්තුවක් යටතේ ගම්බිම් බලා යෑමට දුම්රිය සහ බස් සේවා දමන්න ඉඩ තියෙනවා.

    මොළ හත මේ දිනවල මේ ගැන වැඩ කරගෙන යන බව ආරංචි.

    බලමු මොකෝ වෙන්නේ කියල.
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,746
    2,757
    113
    මේ ඉර හද යට
    මේ ටික වැරදිලා හරි දුන්නොත් මේ රට දෙසැම්බර් වල බංකලොත් වෙනවනම් එක ජුනි මාසෙම වෙයි .....
    තවමත් බැසිල්ලා හිතනවානම් තාවකාලික පොඩි චුන් එකක් මිනිස්සුන්ට දීලා ආණ්ඩු කරන්න ලංකාවට සොරිම තමා
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    සිංහල අවුරුද්දට මිනිස්සුන්ට උයන්න පිහන්න ගෑස් නැතිවුනොත් වෙන අවුල දන්නවා නේ

    මිනිස්සුන්ට බදු ගන්න විදිහක් නැති වුනොත් වෙන දේ දන්නවනේ.

    මොළ හත මේ දවස්වල හොඳ සැලැස්මක් ගහනවා කියල ආරංචියි.

    බොහෝ දුරට හැම ගෙදරකට නොමිලේ ගෑස් ටැංකියක් ලබාදීමට ඉඩ තිබේ.

    හැම නිවසකටම රුපියල් 20000 ක බඩු මල්ලක් ලැබෙන්නත් ඉඩ තියෙනවා.

    ඒ වගේම සහන ගාස්තුවක් යටතේ ගම්බිම් බලා යෑමට දුම්රිය සහ බස් සේවා දමන්න ඉඩ තියෙනවා.

    මොළ හත මේ දිනවල මේ ගැන වැඩ කරගෙන යන බව ආරංචි.

    බලමු මොකෝ වෙන්නේ කියල.

    හම්මට.
    එකෙන්ම නාමල් බේබිට දෙනවා එන චන්දෙට
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,427
    32,145
    113
    සිංහල අවුරුද්දට මිනිස්සුන්ට උයන්න පිහන්න ගෑස් නැතිවුනොත් වෙන අවුල දන්නවා නේ

    මිනිස්සුන්ට බදු ගන්න විදිහක් නැති වුනොත් වෙන දේ දන්නවනේ.

    මොළ හත මේ දවස්වල හොඳ සැලැස්මක් ගහනවා කියල ආරංචියි.

    බොහෝ දුරට හැම ගෙදරකට නොමිලේ ගෑස් ටැංකියක් ලබාදීමට ඉඩ තිබේ.

    හැම නිවසකටම රුපියල් 20000 ක බඩු මල්ලක් ලැබෙන්නත් ඉඩ තියෙනවා.

    ඒ වගේම සහන ගාස්තුවක් යටතේ ගම්බිම් බලා යෑමට දුම්රිය සහ බස් සේවා දමන්න ඉඩ තියෙනවා.

    මොළ හත මේ දිනවල මේ ගැන වැඩ කරගෙන යන බව ආරංචි.

    බලමු මොකෝ වෙන්නේ කියල.
    Haaaaa ekata rawatila ayeth 69 lasse baiyanta puluwan kathire gahanna neda lol
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    සිංහල අවුරුද්දට මිනිස්සුන්ට උයන්න පිහන්න ගෑස් නැතිවුනොත් වෙන අවුල දන්නවා නේ

    මිනිස්සුන්ට බදු ගන්න විදිහක් නැති වුනොත් වෙන දේ දන්නවනේ.

    මොළ හත මේ දවස්වල හොඳ සැලැස්මක් ගහනවා කියල ආරංචියි.

    බොහෝ දුරට හැම ගෙදරකට නොමිලේ ගෑස් ටැංකියක් ලබාදීමට ඉඩ තිබේ.

    හැම නිවසකටම රුපියල් 20000 ක බඩු මල්ලක් ලැබෙන්නත් ඉඩ තියෙනවා.

    ඒ වගේම සහන ගාස්තුවක් යටතේ ගම්බිම් බලා යෑමට දුම්රිය සහ බස් සේවා දමන්න ඉඩ තියෙනවා.

    මොළ හත මේ දිනවල මේ ගැන වැඩ කරගෙන යන බව ආරංචි.

    බලමු මොකෝ වෙන්නේ කියල.
    මේක හොඳ වැඩක් ගුපියන්ට ජෙප්පන්ට රෙවිලා ඉන්නෙ මෙක අහල
    - මීට .............

    (දාර බයියාගෙ නම යොදා හිස්තැන සම්පුර්ණ කරන්න )
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය
    හිටන් රනිල් එක්ක එකතුවෙලා 2015 ඉඳන් 2019 වෙනකල් නය ගත්තු ඒවාට ගෙවනවා
    52% තිබ්බ 2015 දී 2019 වෙනකොට 64.5% වෙනකල් වැඩි වෙලා නය ගැනීම
    වැඩි විස්තර http://www.erd.gov.lk/ කියන අඩවියේ තියෙනවා

    අනික තෙල් මිල වැඩි වෙලා තියෙද්දී එක වැඩි නොකර ආණ්ඩුව නය අරන් තෙල් වලට ගෙවුවා මම හිතන්නේ
    ගොඩක් දේවල් අඩුවට දුන්නේ ලෝක වෙළඳපොලේ ගබබ් වැඩි දවස්වල ආණ්ඩුවෙන් නය අරන් ඒ ගැප් එක කවර් කරගෙන

    එතකොට හිටන් කිවුවට වැඩක් නැහැ මම අඩුවට දුන්න කියල, මොකද එකා නය අරන් තමයි එහෙම කරලා තියෙන්නේ
    දැන් මේ ණය ආණ්ඩු 3-4කට ගෙවන්න වෙනවා. අවුරුදු 20ක් විතර.

    අනුර නෙමේ දියසේන ආවත් වෙන්නේ ඔච්චරයි.

    කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව නය අරන් ඒවාට වල පොලි එක්ක ගෙවන්න වෙන නිසා තියෙන සල්ලි හින්දෙනකල් ඒවා ගෙවනවා.

    රනිල් වැඩිය ඒවා ගැන කතා නොකරන්නේ ඔන්න ඕක නිසා

    ග්‍රාම සේවක ඉතින් කට මැත කියවන එකානේ
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602

    website eka load wen na kyahanko lol
     
    • Dislike
    Reactions: Qnjb_54