සිංහල අවුරුද්දට මිනිස්සුන්ට උයන්න පිහන්න ගෑස් නැතිවුනොත් වෙන අවුල දන්නවා නේ
මිනිස්සුන්ට බදු ගන්න විදිහක් නැති වුනොත් වෙන දේ දන්නවනේ.
මොළ හත මේ දවස්වල හොඳ සැලැස්මක් ගහනවා කියල ආරංචියි.
බොහෝ දුරට හැම ගෙදරකට නොමිලේ ගෑස් ටැංකියක් ලබාදීමට ඉඩ තිබේ.
හැම නිවසකටම රුපියල් 20000 ක බඩු මල්ලක් ලැබෙන්නත් ඉඩ තියෙනවා.
ඒ වගේම සහන ගාස්තුවක් යටතේ ගම්බිම් බලා යෑමට දුම්රිය සහ බස් සේවා දමන්න ඉඩ තියෙනවා.
මොළ හත මේ දිනවල මේ ගැන වැඩ කරගෙන යන බව ආරංචි.
බලමු මොකෝ වෙන්නේ කියල.