හ්ම් එක හරිබොරුවට කියනවා නෙමෙයි මට නං සිරාවටම පුළුවන්..
ඔකේ ස්වර අක්ෂර කාටත් පුළුවන් නේ ඉතින්..
පැටලෙන්නේ ව්යාඤ්ජන අක්ෂර ටිකනේ..
ඒ ටික මුල අකුරු ටිකෙන් ඒ කිව්වේ ක ච ට ත ප කියල මතක තියාගත්තම ලේසි..
ඉතුරු 5 එහෙම්මම මතක තියාගන්න ලේසි ලග ලග යන හින්ද...
ය ශ දෙකෙන් එන ටික ලොවෙත් නිකම්ම මතක හිටිනවා...
Okkoma dannawa habai digata kiyanna danne na![]()
bump


