සිංහල හෝඩිය හොඳම 16 ට
“සිංහල හෝඩිය” ලොව නිර්මාණාත්මක හෝඩි 16 අතරට
කොරියාවේ පැවති ජාත්‍යන්තර සමුළුවකදී සිංහල හෝඩිය ලොව නිර්මාණාත්මක ම හෝඩි 16 අතරට එක්විය. මෙය සිදුවුයේ 2009 වසරේ දි ඒත් එයට එතරම් ප්‍රචාරයක් ලැබුණේ නැ. හොඳ දේවල් ප්‍රචාරය වෙනවා කොහොමත් අඩුයි නේ.
අතිතයේ දි අප භාවිතා කලේ බ්රාහ්මීය අක්ෂර ඒවා මුල් කාලයේ දි ගල් වල ලිව්වා, පස්සේ පුස්කොල වල, ඊට පස්සේ මුද්‍රණය කළා, දැන් පරිගණකවල භාවිතය දක්වා දියුණු වෙලා. ගල් වල ලියනකොට තිබුණේ ඉරි කැලි (+ = ක), පුස්කොල වල ලියනකොට ඒවා ඉරෙන නිසා අකුරු රවුම් වුනා.
සිංහල හෝඩිය ලොව නිර්මාණාත්මක ම හෝඩි 16 අතරට එක්වීමට ප්‍රධාන කරුණු 2ක් බලපෑවා.
1. සිංහල හෝඩියට පමණක් ආවේණික අක්ෂර 2ක් තිබීම, එනම් “ඇ” සහ “ඈ”. වෙනත් හෝඩිවල මෙම ශබ්ද දෙක තිබුණ ද වෙනම ම අක්ෂර නැත.
2. අනික තමයි අපේ හෝඩියේ සඤ්ඤක අක්ෂර 4ක් තිබීම, එනම් “ඟ”, “ඬ”, “ඳ” සහ “ඹ”.
මෙම පර්යේෂණය කොරියානු ජාතික සුන් ජීක් බේ (Soon Jick Bae) ගේ මූලිකත්වයෙන් සිදු කෙරුණා. එසේ ම පර්යේෂණයට වසර 24ක් තුළ භාෂා 1000ක් පමණ අධ්‍යයනය කර තිබෙන අතර විශාල මුදල් ප්‍රමාණයක් ද වැය කර තිබෙනවා.
මෙම හෝඩි 16 අතරින් 13ක් ම අසියාවේ ය. ඇමරිකානු සහ අප්රීකානු රටවල් කිසිවක් නැත.

එශියන් ට්‍රිබියුන් වෙබ් අඩවියෙ මේ පුවත ගැන සටහන් කර තිබෙන අයුරු
සිංහල හෝඩිය ලොව නිර්මාණාත්මක ම හෝඩි 16 අතරට එක්වීමට ප්‍රධාන කරුණු 2ක් බලපෑවා.
1. සිංහල හෝඩියට පමණක් ආවේණික අක්ෂර 2ක් තිබීම, එනම් “ඇ” සහ “ඈ”. වෙනත් හෝඩිවල මෙම ශබ්ද දෙක තිබුණ ද වෙනම ම අක්ෂර නැත.
2. අනික තමයි අපේ හෝඩියේ සඤ්ඤක අක්ෂර 4ක් තිබීම, එනම් “ඟ”, “ඬ”, “ඳ” සහ “ඹ”.
මෙම පර්යේෂණය කොරියානු ජාතික සුන් ජීක් බේ (Soon Jick Bae) ගේ මූලිකත්වයෙන් සිදු කෙරුණා. එසේ ම පර්යේෂණයට වසර 24ක් තුළ භාෂා 1000ක් පමණ අධ්‍යයනය කර තිබෙන අතර විශාල මුදල් ප්‍රමාණයක් ද වැය කර තිබෙනවා.
මෙම හෝඩි 16 අතරින් 13ක් ම අසියාවේ ය. ඇමරිකානු සහ අප්රීකානු රටවල් කිසිවක් නැත.
කොරියාවේ පැවති “World Character Conference” සමුළුවට සිංහල භාෂාව පිළිබඳ අදහස් දැක්වුයේ මහාචාර්ය J.B.දිසානායකයන් විසිනි.
මේ තියෙන්නේ අනෙක් හොඩි:
මේ තියෙන්නේ අනෙක් හොඩි:
රෝම, ග්‍රීක, හීබෲ, අරාබි, ඉන්දියානු දේවනාගරි, ද්‍රවිඩ, බුරුම, සියම්, ලාඕස, කාම්බොජ, කොරියා, වියට්නාම්, මොංගෝලියන්, ජපන්, සහ චීන.
මෙම පුවත පිලිබඳව දිර්ඝ වශයෙන් ලිපියක් ලක්බිම මංජුසාවෙ 2009/12/13 වැනි දින පළ වි තිබුනා,මට එහි ඉ පෙපර් එක සොයාගැනිමට නොහැකි වුනා,එම නිසා පුවත් පත තිබුනත් කොටන්න කම්මැලි නිසා,මෙම පුවත කෙටියෙන් සඳහන් කර තිබු http://kottu.org/ නැමති බ්ලොගයෙන් ගත්තා,ඔබලාට සියලු කරණා අඩංගු මා සඳහන් කර ලිපිය කියවිමට උවමනා නම් කියන්න අමරුවෙන් හෝ කොටලා එළකිරියෙ පළකරන්නම්

Last edited: