සිංහල හෝඩිය හොඳම 16 ට

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මචං
    මේ ත්‍රේඩ් එක පීලී පනින්න යන්නෙ....:frown:
    අපරාදේ කාලෙකින් අහන්න ලැබුන හොඳ ප්‍රවෘත්තියක් නිසා මාතෘකාවෙ හිටියනම් අන්න එලකිරි කොල්ලො කියන්නෙ උන්ට තමා.:):):)
    සිංහල ප්‍රතික්ෂේප කරන කස්පා(ksap) ලා වගේ වෙන්න එපා.:no::no:

    :):yes::yes::yes:
     
    Jul 17, 2011
    49
    7
    0
    OUT OF EK
    MMgOi.gif
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    ඔක තමයි යාලුවා අන්තිමට එළකිරි එක හැම ත්‍රෙඩ් එකකටම වෙන්නෙ,හොඳින් පටන් අරගෙන බහුබුත කමෙන්ට් වලින් අවසාන වෙන්නෙ,එහෙම වෙන්න දෙන්න එපා මෙකට
    Ela ela
    එයා කියන්නෙ කවුද..සර්වනාම* පාවිච්චි කරන් නැතිව නිශ්චිතව කියන්නකො...:rolleyes:

    *සර්වනාම කියන සංකල්පය ත්‍රෙඩ් එකේ තේමාවට ගැලපෙනවානෙ:);)
    eye kiyanne Topology:growl: mama yanawa :(
    මචං
    මේ ත්‍රේඩ් එක පීලී පනින්න යන්නෙ....:frown:
    අපරාදේ කාලෙකින් අහන්න ලැබුන හොඳ ප්‍රවෘත්තියක් නිසා මාතෘකාවෙ හිටියනම් අන්න එලකිරි කොල්ලො කියන්නෙ උන්ට තමා.:):):)
    සිංහල ප්‍රතික්ෂේප කරන කස්පා(ksap) ලා වගේ වෙන්න එපා.:no::no:

    :)
     
    Jul 17, 2011
    49
    7
    0
    OUT OF EK
    හොද නැත්නම් කියන්න, හෙට මට එන්න වෙන්නේ නෑ කොහොමත් කට්ටිය ආවම මේ ID එකෙන්.
    මට අකමැති අය 48.89% මේ Site එකේ ඉන්නවා :(
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මාතර කුකුළා;10656567 said:
    හොද නැත්නම් කියන්න, හෙට මට එන්න වෙන්නේ නෑ කොහොමත් කට්ටිය ආවම මේ ID එකෙන්.
    මට අකමැති අය 48.89% මේ Site එකේ ඉන්නවා :(
    soren kierkegaard ගෙ ඇනිමේටඩ් අවේටර් එකක් දෙන්නකෝ..