සිංහල ෆිල්ම් බාන්න පුලුවන් සයිට් මොනාද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,713
    75,828
    113
    මචන් සිංහල ෆිල්ම් හොඳ කොලිටි කොපි විදියට බාන්න පුලුවන් සයිට් තියෙනවද?

    @Kalegana
     
    • Like
    Reactions: kj1

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,696
    15,045
    113
    Milagiriya
    @sinhalax265.blogspot.com
    මොනවද ඉතින් අලුත් ඒවා බලන්න තියෙන්නේ, ඉස්සර ගහපු ෆිල්ම් ටිකක් විතරයිනේ හොඳ ඒවා තියෙන්නේ 🤷🏽‍♂️

    ළඟදි මේ ෆිල්ම් දෙක බැලුවා, හොඳ කතා දෙකක් තියෙන්නේ 🙄

    මට නෙවි බන්