try https://www.thina.lk/homeමචන් සිංහල ෆිල්ම් හොඳ කොලිටි කොපි විදියට බාන්න පුලුවන් සයිට් තියෙනවද?
@Kalegana
Ow. Gewala ganin hora wada karan natuwa..Pay karanna ona neda?

@sinhalax265.blogspot.com
මොනවද ඉතින් අලුත් ඒවා බලන්න තියෙන්නේ, ඉස්සර ගහපු ෆිල්ම් ටිකක් විතරයිනේ හොඳ ඒවා තියෙන්නේ
ළඟදි මේ ෆිල්ම් දෙක බැලුවා, හොඳ කතා දෙකක් තියෙන්නේ
thanks