සිංහල ෆිල්ම්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    ලංකාවෙ දැනට තිරගත වෙන සහ ඉදිරියට තිරගත වෙන්න නියමිත හොද චිත්‍රපටි මොනවද? උබලගෙ අදහස් REVIEW දාගෙන යමු. :yes:
     
    • Like
    Reactions: RottenCOLT

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    Adaraneeya prarthana
    Wasawa baduge , Music - Yasas medagedara
    Kohmath wasawa ge music videos ehema film level eke thama
    මේක මං නෝට් කරන් ඉදියෙ. හෝල් වල නෑනෙ තිරගත වෙනව කිවුවට?

    Mari mongal sinhala films balanna tharan mata nan mole amaruwak na
    හැම එකම එහෙම නෑ හොද ඒවත් එනව ඉදල හිටල. ලොකු ආතල් එකක් නැති කොමර්ෂල් ෆිල්මුත් එනව. මොන එක උනත් ලොකු බලාපොරොත්තු නැතුව යාලුවෙක්/කෙල්ලෙක් එක්ක පොප්කෝන් එකකුත් අරන් බලන්න පලයන්. ෆිල්ම් එකම නෙමේ ආතල් එක කියන්නෙ.
    ------ Post added on Sep 24, 2022 at 10:50 PM
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,669
    16,883
    113
    මේක මං නෝට් කරන් ඉදියෙ. හෝල් වල නෑනෙ තිරගත වෙනව කිවුවට?

    හැම එකම එහෙම නෑ හොද ඒවත් එනව ඉදල හිටල. ලොකු ආතල් එකක් නැති කොමර්ෂල් ෆිල්මුත් එනව. මොන එක උනත් ලොකු බලාපොරොත්තු නැතුව යාලුවෙක්/කෙල්ලෙක් එක්ක පොප්කෝන් එකකුත් අරන් බලන්න පලයන්. ෆිල්ම් එකම නෙමේ ආතල් එක කියන්නෙ.
    ------ Post added on Sep 24, 2022 at 10:50 PM
    Thuk witarak
    Salli deela pop corn kaka sinhala gu godawal balanna?
    are you kidding me?
    Mama balanne English witarai. Ewath supirima ewa witarai
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113

    Ade danan idiye na

    සිනේමා කියල එකකුත් යනව ෆිල්ම් එකක් හදන සීන් එකක් ගැන

    cinema-et00004573-31-08-2022-08-56-01.jpg
     
    • Like
    Reactions: techhelpme

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,261
    26,722
    113
    Kandy
    film eka balanakota tikakin terenwa me wage ekak kohe hari balala tiye tikakin matak wenawa yakado me wage tamil film ekak baluwane kiyala
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    සමහර හොද කොලිටි ෆිල්ම් තියෙනව හෝල් කිහිපයක විතරක් ටික කාලයක් පෙන්නන. එහෙම ඒවා සෙට් උනොත් දාපන්. ගොඩක් වෙලාවට ටිකක් රැඩිකල් ටයිප් adults only ඒවා එහෙම යන්නෙ.

    film eka balanakota tikakin terenwa me wage ekak kohe hari balala tiye tikakin matak wenawa yakado me wage tamil film ekak baluwane kiyala
    ටැමිල් හින්දි ඒවත් ගොඩක් වෙලාවට ජැපනීස් කොරියන් කොපි
    ------ Post added on Sep 25, 2022 at 1:00 AM
     
    • Like
    Reactions: Honey Bunch

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    උඹ නිකමට බලපන් උදාරි වර්-නකුලසූරියගේ එන්න තියෙන ෆිල්ම් ගැන. ඒ ගොඩක් ඒවා හොඳ ඩිරෙක්ටර්-ල කරපු ෆිල්ම්. මට හිතෙන්නේ සිංහල සිනමාවේ ඒකිට ලොකු ගමනක් තියෙයි. දැන්ම කියන්න බැහැ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    උඹ නිකමට බලපන් උදාරි වර්-නකුලසූරියගේ එන්න තියෙන ෆිල්ම් ගැන. ඒ ගොඩක් ඒවා හොඳ ඩිරෙක්ටර්-ල කරපු ෆිල්ම්. මට හිතෙන්නේ සිංහල සිනමාවේ ඒකිට ලොකු ගමනක් තියෙයි. දැන්ම කියන්න බැහැ.
    Thanks for the tip. Anyway eki dn wayasayi neh.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    Thanks for the tip. Anyway eki dn wayasayi neh.

    මොන පිස්සුද බං? එයා 88 ද කොහෙද? මගේ වයසට වඩා නම් අවුරුද්දක් විතර තමා වැඩිමල් වෙන්නේ! උඹේ වයසත් එක්ක කොහොමද දන්නේ නැහැ!
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    මොන පිස්සුද බං? එයා 88 ද කොහෙද? මගේ වයසට වඩා නම් අවුරුද්දක් විතර තමා වැඩිමල් වෙන්නේ! උඹේ වයසත් එක්ක කොහොමද දන්නේ නැහැ!
    එහෙම නෙමෙයි කොමර්ෂල් ෆිල්ම් වල ප්‍රධාන නිලිය වෙන්න වයසයිනෙ. අවුලක් නෑ experienced actress කෙනෙක් විදිහට ගේමක් ගහන්න පුලුවන්. ලස්සන කෙල්ල.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    එහෙම නෙමෙයි කොමර්ෂල් ෆිල්ම් වල ප්‍රධාන නිලිය වෙන්න වයසයිනෙ. අවුලක් නෑ experienced actress කෙනෙක් විදිහට ගේමක් ගහන්න පුලුවන්. ලස්සන කෙල්ල.
    අම්මප එයා සිංගල් නම් දරුවත් එක්ක හරි එයාව කසාද බඳින්න මට පුළුවන්! :love2::love2::love2::love2:
     
    • Haha
    Reactions: olu bakka

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    එක සිංහල ෆිල්ම් එකයි ජීවිතේට බලල තියෙන්නෙ