සිංහල ෆොන්ට් උදව්වක්

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    සිංහල ෆොන්ට් උදව්වක්

    'බ්‍රිතාන්‍ය' කියන වචනය Unicode එකෙන් ටයිප් කරල Msword එකට පේස්ට් කරාම වදින්නෙ 'බ්රිතාන්ය' කියලා. මේකට හේතුව මොකද්ද කියල විසඳුමක් දෙන්න පුලුවන්ද?

    Thanks for the help

     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    ube PC eke sinhala pack eka thiyanawada

    සිංහල පැක් එක නම් නෑ. ඒත් Msword එකේ iskola potha font එක install කරල තියෙනවා. ඔක්කොම හොඳට තියෙනවා. කෙහෙම්මල් යංශෙයි ප්‍රී බ්‍රී වගේ ඒවයි විතරයි අවුල්.

    Windows 10, MsOffice 2016
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    සිංහල පැක් එක නම් නෑ. ඒත් Msword එකේ iskola potha font එක install කරල තියෙනවා. ඔක්කොම හොඳට තියෙනවා. කෙහෙම්මල් යංශෙයි ප්‍රී බ්‍රී වගේ ඒවයි විතරයි අවුල්.

    Windows 10, MsOffice 2016

    වින්ඩෝස් 10 අවුල තියෙන්නේ. දැන් කාලයක් වෙනවා. අප්ඩේට් එකක් නෑ. වර්ඩ් නැතුව ගූගල් ඩොක්ස් වලින් වැඩේ කරගන්න පුලුවන්ද? ගූගල් ඩොක්ස් වල ඔය අවුල නෑ. පස්සෙ PDF කරලා ඩවුන්ලෝඩ් කරගන්න. :cool: