මච්ං... ඔය වැඩේ කරන්න එපා.කඩේ තියෙන පොතක් අරන් දීපන්. කම්පියුටර් ෆොන්ට් වල වැරදි මහ ගොඩක් තියෙනව. අකුරක් ලියන්නේ ගොඩක් වෙලාවට තනි ඉරකින්. පැන්සල ගෙනියන නිවැරදි path එකක් තියෙනව. ඕව වැරදුනොත් වැරදුනාමයි...
එහෙම නෙමෙයි බන් මම බලන්නේ පොත් ටිකක් හදලා විකුනන්න කියලා අතින් රූල් බලලා කරන්න පුළුවන් කඩේ තියෙන පොතකුත් බලාගෙන කරන්න පුළුවන් ක්රමවේදය නම් ටිකක් දන්නවා සමහරවිට නියම රටාවට තිබෙන ෆොන්ට් එහෙමත් ඇති කියලා හිතුනා එකයි ඇහුවේ ෆොන්ට් එකක් තිබුනානම් වැඩේ ලේසියි
